ඩෝසර් අරගෙන සුද්ද කරන්න ගිය උන්ට නම් බත් කන්න එපා දියවැඩියාව හැදෙයිලු 😆🤌
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,803 113 Aug 16, 2026 #1 ඩෝසර් අරගෙන සුද්ද කරන්න ගිය උන්ට නම් බත් කන්න එපා දියවැඩියාව හැදෙයිලු Reactions: snyder007, Yudewwa and Tramadol
PK Amaris Well-known member Jan 31, 2023 1,056 1,689 113 Aug 16, 2026 #2 ගෙරි ජෙප්පො, කාල කාල, ගෙවල් වලත් ඔතාගෙන යනව ඇති ඔකුන්ගෙ සාක්කු බැලුවොත් ලන්ච් ශීට් එහෙම ඇති Reactions: Mahesh Wanasinghe, Yudewwa, Cypress and 2 others
Tramadol Well-known member Jul 20, 2014 14,001 8,341 113 Kotahena Aug 16, 2026 #3 @shenat මේ මොකෝ ponnayo වෙන්නේ? වැඩේ ගාණට යටින් ගිහිං වගේ නේද ponnayo හෝදනවද පාරට බහිනව ද
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,693 11,489 113 හඳට කිට්ටුව Aug 16, 2026 #4 PK Amaris said: ගෙරි ජෙප්පො, කාල කාල, ගෙවල් වලත් ඔතාගෙන යනව ඇති ඔකුන්ගෙ සාක්කු බැලුවොත් ලන්ච් ශීට් එහෙම ඇති Click to expand... @PK Amaris
PK Amaris said: ගෙරි ජෙප්පො, කාල කාල, ගෙවල් වලත් ඔතාගෙන යනව ඇති ඔකුන්ගෙ සාක්කු බැලුවොත් ලන්ච් ශීට් එහෙම ඇති Click to expand... @PK Amaris
Yudewwa Well-known member Oct 8, 2023 4,206 5,902 113 Aug 16, 2026 #5 KARI ජෙප්පෝ බත් මුට්ටි හොරකම් කරන් ගෙදර අරන් යනවා ඇති ෂුවර් . Reactions: snyder007 and Mahesh Wanasinghe
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,074 22,140 113 ගම මහනුවරයි Aug 16, 2026 #6 awurudu 76k mun rata kala nam... lankawa kalama danawa mun