ඩෝසර් අරගෙන සුද්ද කරන්න ගිය උන්ට නම් බත් කන්න එපා දියවැඩියාව හැදෙයිලු 😆🤌
ozykolla Well-known member Jun 20, 2022 9,779 16,635 113 Today at 11:18 AM #1 ඩෝසර් අරගෙන සුද්ද කරන්න ගිය උන්ට නම් බත් කන්න එපා දියවැඩියාව හැදෙයිලු Reactions: snyder007, Yudewwa and Tramadol
PK Amaris Well-known member Jan 31, 2023 971 1,497 93 Today at 11:22 AM #2 ගෙරි ජෙප්පො, කාල කාල, ගෙවල් වලත් ඔතාගෙන යනව ඇති ඔකුන්ගෙ සාක්කු බැලුවොත් ලන්ච් ශීට් එහෙම ඇති Reactions: Mahesh Wanasinghe, Yudewwa, Cypress and 2 others
Tramadol Well-known member Jul 20, 2014 13,859 8,198 113 Kotahena Today at 11:24 AM #3 @shenat මේ මොකෝ ponnayo වෙන්නේ? වැඩේ ගාණට යටින් ගිහිං වගේ නේද ponnayo හෝදනවද පාරට බහිනව ද
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,640 11,392 113 හඳට කිට්ටුව Today at 11:24 AM #4 PK Amaris said: ගෙරි ජෙප්පො, කාල කාල, ගෙවල් වලත් ඔතාගෙන යනව ඇති ඔකුන්ගෙ සාක්කු බැලුවොත් ලන්ච් ශීට් එහෙම ඇති Click to expand... @PK Amaris
PK Amaris said: ගෙරි ජෙප්පො, කාල කාල, ගෙවල් වලත් ඔතාගෙන යනව ඇති ඔකුන්ගෙ සාක්කු බැලුවොත් ලන්ච් ශීට් එහෙම ඇති Click to expand... @PK Amaris
Yudewwa Well-known member Oct 8, 2023 3,541 5,095 113 Today at 3:34 PM #5 KARI ජෙප්පෝ බත් මුට්ටි හොරකම් කරන් ගෙදර අරන් යනවා ඇති ෂුවර් . Reactions: snyder007 and Mahesh Wanasinghe
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,043 22,098 113 ගම මහනුවරයි Today at 3:41 PM #6 awurudu 76k mun rata kala nam... lankawa kalama danawa mun