අද Telegram එකෙන් auto ම log out කරල Rs. 375/= ගෙවන්න උනා අයෙ ලොග් වෙන්න OTP SMS එක ගෙන්න ගන්න. එත් SMS මගුල අවෙ නෑ. පස්සෙ call option එකෙන් කියනකොට අහන් වැඩේ කරගත්තෙ.
මෙහෙම scene එකක් තියෙනව කියල අදනෙ දන්නෙ.
Log out වෙන ගානෙ ගෙවන්න වෙන scene එකක් වගේනෙ තියෙන්නෙ 
මෙහෙම scene එකක් තියෙනව කියල අදනෙ දන්නෙ.
Log out වෙන ගානෙ ගෙවන්න වෙන scene එකක් වගේනෙ තියෙන්නෙ 
Last edited: