ගජං ළමයා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    මේ දවස් වල රොඩ්නි මහත්මයා (ගජං ළමයා) කෝපිකඩේ ගැන පසුවිපරමක් කරනවා. රුපගත කරපු ස්ථාන වලට ගිහිං. හරිම ලස්සන, මතක ඇවිස්සෙන, දුක හිතෙන ආපහු අතීතෙට යන්න පුලුවන් විනාඩි කීපයක් ඒක.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,723
    9,096
    113
    මේයා ඉස්ස්‍ර ඉදලා ඉන්ග්‍රිසි ටියුශන් කරා නෙද? චන්දෙත් ඉල්ලුවා වගේ මතකයි යූන්පී එකෙන්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,406
    1
    13,386
    113
    Gotham City
    මේයා ඉස්ස්‍ර ඉදලා ඉන්ග්‍රිසි ටියුශන් කරා නෙද? චන්දෙත් ඉල්ලුවා වගේ මතකයි යූන්පී එකෙන්
    සිරසෙ රජකඩුව මතකෙයි
    එකෙ ඉංග්‍රිසි ගුරා තමා ඔය .
     
    • Like
    Reactions: snm1990

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    රොඩ්නි පෙසර් නේද
    හෙන ගූඑන්පියෙක්
    මන්ත්‍රී කෙනෙකුත්ද කොහෙද
    මලිවමේ නම් ඔය වීඩියෝ වලට තව ලයික් එනව
     
    • Haha
    Reactions: thilangr8

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    374
    546
    93
    ඔක්කොම හොදයි ඌ අර රත්නේ ළමයට, රත්නේ අයියා අයියා ගාන එක අවුල්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,592
    8,113
    113
    ලස්සන තමයි. ඒත් ඕව බැලුවම දුක හිතෙනව බන්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,917
    8,689
    113
    ඔව් නේද Monetization දීපු ගමන්
    පොඩ්ඩක් ඇක්ටිව් වෙලා නිදාගෙන හිටපු
    ඩිංගියි, ගජනයි 🤭

    ඇත්ත තිත්ත බැව්න් රෙදි
    ඉස්සීමෙන් වලකින ලෙස
    ඉල්ලා සිටිමි. 🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,078
    1
    63,448
    113
    Mother Earth
    මම ආස කෝපි කඩේ එකේ මේ පහළ පින්තූරෙ මැද ඉන්න ගෑනිට. මට දැක්කත් නගිනවා. මරු ඇඟ. සුපිරි ඇන්ටි පාර බන්. මෙයාගෙ නම දන්න කෙනෙක් කියන්න. 🤷‍♂️ :love2:
    images