අද උදේ වරුවෙ 6ක් ගියා

revox

Well-known member
  • Apr 10, 2010
    5,067
    2
    2,475
    113
    කොළොංපුරේ
    Local Market Growth: Operations in Sri Lanka (spanning both Uber Mobility and Uber Eats) have scaled significantly since launching in 2015. According to economic impact studies (such as those by Public First), the platform generates massive economic value locally—contributing over LKR 160 billion annually—and has expanded well beyond the Western Province into central, southern, and northern regions. GEMINI
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,819

    This has nothing to do with profit or revenue.
     
    • Like
    Reactions: revox

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,971
    113
    Earnings?

    උඹට තේරිලා තියෙනවද මූ කොයිම වෙලාවකවත් ඒක නොදා මේ දුරවල් විතරයි දාන්නෙ. මූ ආස නෑ ඌ හම්බ කරන ගනන් මෙතන දාන්න. හැබැයි අනිත් හැමදේම දානවා, අනුකම්පාව ඕන උනාම සල්ලි නෑ කියලත් කියනවා. :sneaky: :sneaky:

    හ්ම්ම්ම් :yes:. පොඩ්ඩයි හම්බෙන්නෙ චුට්ටයි ලැබුනෙ ගගා ඉන්නවා; ගනන් දාන්නෙ නෑ
    @AnuradhaRa හම්බකරන ගනන් මේකේ දාන්න කියන්නේ උඹලගේ මාසේ හම්බකරන ගාන හරියටම මේකෙ දානවද? ඌ මේකෙ කැරි වැඩ කරලා තියෙනවා තමයි මම ඌ මේකේ කරලා තියෙනවා කැරි වැඩ අනුමත කරන්නේ නෑ ඒත් ඌ දැන් ගේමක් ගහගෙන යනවනම් එක ඔක්කොම විස්තර මේකේ අතාරින්න ඕන කියලා එකක් නෑ තමන් සතයක් හරි හම්බකරනවා නම් ඒ විස්තර මේකේ නොදාන තරමට තමයි හොඳ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113
    @AnuradhaRa හම්බකරන ගනන් මේකේ දාන්න කියන්නේ උඹලගේ මාසේ හම්බකරන ගාන හරියටම මේකෙ දානවද? ඌ මේකෙ කැරි වැඩ කරලා තියෙනවා තමයි මම ඌ මේකේ කරලා තියෙනවා කැරි වැඩ අනුමත කරන්නේ නෑ ඒත් ඌ දැන් ගේමක් ගහගෙන යනවනම් එක ඔක්කොම විස්තර මේකේ අතාරින්න ඕන කියලා එකක් නෑ තමන් සතයක් හරි හම්බකරනවා නම් ඒ විස්තර මේකේ නොදාන තරමට තමයි හොඳ
    රෙන්න යන එකටත් ත්‍රෙඩ් එකක් දාන එකාට ඕක දාගන්න බැරි මොකද කියලා අපි බලන්නෙ. උඹ කලබල වෙන්නෙ නැතුව හිටපන්කො 🤭 🤭
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,540
    5,087
    113
    උඹට තේරිලා තියෙනවද මූ කොයිම වෙලාවකවත් ඒක නොදා මේ දුරවල් විතරයි දාන්නෙ. මූ ආස නෑ ඌ හම්බ කරන ගනන් මෙතන දාන්න. හැබැයි අනිත් හැමදේම දානවා, අනුකම්පාව ඕන උනාම සල්ලි නෑ කියලත් කියනවා. :sneaky: :sneaky:
    හ්ම්ම්ම් :yes:. පොඩ්ඩයි හම්බෙන්නෙ චුට්ටයි ලැබුනෙ ගගා ඉන්නවා; ගනන් දාන්නෙ නෑ
    අනුරාධගෙන් රුපියල් දෙදාහක් ලයින් කරපු එකම එකා මමද කොහෙද...
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,068
    13,698
    113
    35
    Spain
    අනුරාධගෙන් රුපියල් දෙදාහක් ලයින් කරපු එකම එකා මමද කොහෙද...
    ඌ තව කොල්ලෙක්ට සල්ලි දීල තිබ්බ, අර සෝෂල් ඇන්සයිටි ගයි හාදයට.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,068
    13,698
    113
    35
    Spain
    ඒ කවදද ඒ>>>>???
    ඌ සල්ලි ඉල්ලලා පොස්ට් එකක් දාල තිබ්බ. අනුරාධ එක බම්ප් කරලා සල්ලි දීල තිබුන. දැන් සති දෙක තුනක් ඇති.
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,540
    5,087
    113
    ඌ සල්ලි ඉල්ලලා පොස්ට් එකක් දාල තිබ්බ. අනුරාධ එක බම්ප් කරලා සල්ලි දීල තිබුන. දැන් සති දෙක තුනක් ඇති.
    අනුරාධ දැන් හොද ළමයෙක්. මිනිස්සුන්ට උදවු කරනව. සමාජ සේවයත් කරනවා. හොද රස්ස්වකුත් තියනව. අතේ සල්ලිත් යහමින් ගැවසෙනව. ඉස්සරහට ලොකු මුදලාලි කෙනෙක් වෙලා ඉඳීවි.