බරට වියදම් කරල australia ගියපු උන්ට ඇඬෙන නිවුස් 🤭

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,939
    13,006
    113
    වැලිමඩ අල ගොවියන් සඳහා කැන්ගරු හානි පූර්ණ දීමනාවක්.
    අස්වැසුම ඩොලර් වලින්
    රටට ගෙන්වන සියළුම වාහන Outback ස්ටෑන්ඩඩ් අධිභාර බද්දක්

    කොහොමත් ඔස්ට්‍රේලියන් වීසා එකට වඩා ලංකාවෙ රෙසිඩන්ස් / වර්ක් වීසා ගන්න අමාරුයි හින්ද ඒක අවුලක් වෙන්නෙ නෑ

    බෝට්ටුවෙන් ලංකාවට එන්න එපා කියල ඔස්ට්‍රේලියාවෙ පාර වල් වල බිල්බෝඩ් ගහන්න මිලියන 100කට අනුමැතිය
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    චීන්නුන්ට ගෙවල් විකුනනව කියල වත් ද කියන්නෙ? 🤡

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ, ඒක නිසා මට තේරෙන දේ තමයි, ඔස්ට්‍රේලියාවක් කරන්න ඕනෙ නෑ බන්.

    ඊට වඩා කොලිටියට රට හදන්න පුලුවන්. ලන්කාව පොඩි නිසා.

    ඒත් ඉතින් හොද රටවල් වල වැඩි කාලයක් ඉදල නැති,
    ඇවිදල නැති එවුන් සෙට් එකකට අමාරුයි ඔස්ට්‍රේලියාවෙ තියෙන හොද මොනාද නරක මොනාද කියල තේරුම් ගන්න.

    ඔස්ට්‍රේලියාව කියන්නෙ සර්ව සම්පූර්න තැනක් නෙමෙයි නෙ. ඔස්ට්‍රේලියාව වගේ හදනව කියන්නෙ කෙලවීමක් තමයි.

    ඔස්ට්‍රේලියාවෙ ඉතින් හොද සිස්ටම් එකක් තියෙනව. ඒත් සමහර එවුන් ටෙන්ට් අටවන් සමහර පැති වල පාරවල් වල ඉන්නව.

    රජයට ගානක් වත් නෑ ඒව විසදන්න. උබලට පේන්නෙ නැති ගොඩක් ඒව අපිට පේනව.

    ඒක නිසා ඔස්ට්‍රේලියාව හොද රටක් උනත් සමහර සිස්ටම් අනවශ්‍ය විදිහට වෙනස් කරපු ගමන් අනවශ්‍ය ප්‍රශ්න නිර්මානය වෙන්න පුලුවන්.

    වෙනස් කම් කියන ඒව පරිස්සමින් කරන්න ඕනෙ.

    ලෝකය දැකපු අත්දැකීම් තියෙන මිනිස්සුන්ට රටේ පාලනය ආව නම් තවත් හොදයි (එහෙම කියල අර හොරට විභාග පාස් උනු නෝමල් ගොබ්බට හෝ උගේ අර පොඩි පගයට චන්දෙ දෙන්න නම් ඕනෙ නෑ)
     
    අදාල නෑ, බද්දක් කෙලින්න හදන්නෙ
     
    • Sad
    Reactions: max_pain

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    Australiawa wage tax genawa kiyala wennathi kiwwe :P

    ඇත්තම කිව්වොත් ඔස්ට්‍රේලියාවට වඩා උබල දැනටමත් ටැක්ස් ගෙවනව.

    වක්‍ර බදු එහෙම ඔක්කොම එකතු කරල බැලුවොත් උබල 70% ක් වගේ බදු ගෙවනව.

    ඔස්ට්‍රේලියාවෙ ඇවරේජ් එක 40% ක් වගේ.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,568
    2,438
    113
    ඇත්තම කිව්වොත් ඔස්ට්‍රේලියාවට වඩා උබල දැනටමත් ටැක්ස් ගෙවනව.

    වක්‍ර බදු එහෙම ඔක්කොම එකතු කරල බැලුවොත් උබල 70% ක් වගේ බදු ගෙවනව.

    ඔස්ට්‍රේලියාවෙ ඇවරේජ් එක 40% ක් වගේ.

    mama inneth uba inna ratema thamai machan :P
     
    • Wow
    Reactions: max_pain

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    JVP විදෙශ සම්බන්දතා = කොහෙ හරි රටකට ගිහිල්ලා එහෙ ඉන්න සින්හල උන්ට සින්හලෙන් කතවක් පවත්තව්ල එන එක

    ඕකට තමයි මෙහෙ හරක් විදෙශ අයොජන කියන්නෙ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    mama inneth uba inna ratema thamai machan :P

    උබ ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙනම් උබට ඉතින් තේරෙනව ඇතිනෙ ලන්කාවෙ එවුන් කොච්චර පව්ද කියල.

    මොන ආන්ඩුව ආවත් අරිනව උන්ට.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    චීන්නුන්ට ගෙවල් විකුනනව කියල වත් ද කියන්නෙ? 🤡

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ, ඒක නිසා මට තේරෙන දේ තමයි, ඔස්ට්‍රේලියාවක් කරන්න ඕනෙ නෑ බන්.

    ඊට වඩා කොලිටියට රට හදන්න පුලුවන්. ලන්කාව පොඩි නිසා.

    ඒත් ඉතින් හොද රටවල් වල වැඩි කාලයක් ඉදල නැති,
    ඇවිදල නැති එවුන් සෙට් එකකට අමාරුයි ඔස්ට්‍රේලියාවෙ තියෙන හොද මොනාද නරක මොනාද කියල තේරුම් ගන්න.

    ඔස්ට්‍රේලියාව කියන්නෙ සර්ව සම්පූර්න තැනක් නෙමෙයි නෙ. ඔස්ට්‍රේලියාව වගේ හදනව කියන්නෙ කෙලවීමක් තමයි.

    ඔස්ට්‍රේලියාවෙ ඉතින් හොද සිස්ටම් එකක් තියෙනව. ඒත් සමහර එවුන් ටෙන්ට් අටවන් සමහර පැති වල පාරවල් වල ඉන්නව.

    රජයට ගානක් වත් නෑ ඒව විසදන්න. උබලට පේන්නෙ නැති ගොඩක් ඒව අපිට පේනව.

    ඒක නිසා ඔස්ට්‍රේලියාව හොද රටක් උනත් සමහර සිස්ටම් අනවශ්‍ය විදිහට වෙනස් කරපු ගමන් අනවශ්‍ය ප්‍රශ්න නිර්මානය වෙන්න පුලුවන්.

    වෙනස් කම් කියන ඒව පරිස්සමින් කරන්න ඕනෙ.

    ලෝකය දැකපු අත්දැකීම් තියෙන මිනිස්සුන්ට රටේ පාලනය ආව නම් තවත් හොදයි (එහෙම කියල අර හොරට විභාග පාස් උනු නෝමල් ගොබ්බට හෝ උගේ අර පොඩි පගයට චන්දෙ දෙන්න නම් ඕනෙ නෑ)
    2003, 2004 වගේ කාලෙ Australia studies වලට එන්න කීයක් වගේ ගියාද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator

    bageta muslim?

    චීන්නුන්ට ගෙවල් විකුනනව කියල වත් ද කියන්නෙ? 🤡

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ, ඒක නිසා මට තේරෙන දේ තමයි, ඔස්ට්‍රේලියාවක් කරන්න ඕනෙ නෑ බන්.

    ඊට වඩා කොලිටියට රට හදන්න පුලුවන්. ලන්කාව පොඩි නිසා.

    ඒත් ඉතින් හොද රටවල් වල වැඩි කාලයක් ඉදල නැති,
    ඇවිදල නැති එවුන් සෙට් එකකට අමාරුයි ඔස්ට්‍රේලියාවෙ තියෙන හොද මොනාද නරක මොනාද කියල තේරුම් ගන්න.

    ඔස්ට්‍රේලියාව කියන්නෙ සර්ව සම්පූර්න තැනක් නෙමෙයි නෙ. ඔස්ට්‍රේලියාව වගේ හදනව කියන්නෙ කෙලවීමක් තමයි.

    ඔස්ට්‍රේලියාවෙ ඉතින් හොද සිස්ටම් එකක් තියෙනව. ඒත් සමහර එවුන් ටෙන්ට් අටවන් සමහර පැති වල පාරවල් වල ඉන්නව.

    රජයට ගානක් වත් නෑ ඒව විසදන්න. උබලට පේන්නෙ නැති ගොඩක් ඒව අපිට පේනව.

    ඒක නිසා ඔස්ට්‍රේලියාව හොද රටක් උනත් සමහර සිස්ටම් අනවශ්‍ය විදිහට වෙනස් කරපු ගමන් අනවශ්‍ය ප්‍රශ්න නිර්මානය වෙන්න පුලුවන්.

    වෙනස් කම් කියන ඒව පරිස්සමින් කරන්න ඕනෙ.

    ලෝකය දැකපු අත්දැකීම් තියෙන මිනිස්සුන්ට රටේ පාලනය ආව නම් තවත් හොදයි (එහෙම කියල අර හොරට විභාග පාස් උනු නෝමල් ගොබ්බට හෝ උගේ අර පොඩි පගයට චන්දෙ දෙන්න නම් ඕනෙ නෑ)
    aussie hoda ratak une suddo rata karana kale! bahuthare suddo! dan eka nikam mudukkuwak. loke nathi higanno genna gena dagena. wamansika desapalana ponneyo ralaka balayata path karagena pissu kelinawa!
    suddange ratawal wala unta pissu! specially ganu!
    ------ Post added on Aug 17, 2026 at 1:07 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    aussie hoda ratak une suddo rata karana kale! bahuthare suddo! dan eka nikam mudukkuwak. loke nathi higanno genna gena dagena. wamansika desapalana ponneyo ralaka balayata path karagena pissu kelinawa!
    suddange ratawal wala unta pissu! specially ganu!
    ------ Post added on Aug 17, 2026 at 1:07 PM

    මුඩුක්කුවක් නම් නෙමෙයි, ලන්කාවට වඩා නම් කොහොමත් සුපිරි ඔස්ට්‍රේලියාව.

    ඒ උබ ලෝකෙ දැකල නැති මැඩියෙක් නිසා 💩

    ඒත් ලන්කාව ඔස්ට්‍රේලියාවක් කරනව කිව්ව එකෙන්ම පේනව සදුනට මෙලෝ අයිඩියා එකක් නෑ ඔස්ට්‍රේලියාව ගැන.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    ඇත්තම කිව්වොත් ඔස්ට්‍රේලියාවට වඩා උබල දැනටමත් ටැක්ස් ගෙවනව.

    වක්‍ර බදු එහෙම ඔක්කොම එකතු කරල බැලුවොත් උබල 70% ක් වගේ බදු ගෙවනව.

    ඔස්ට්‍රේලියාවෙ ඇවරේජ් එක 40% ක් වගේ.
    Ow corporate tax eka 40% nehe..eka company customer transfer karanawa badu wala ganan wedi karala..p