ඔන්න බලපං
තව අවුරදු 5ක් යද්දි
ඔසී ගිය සිංහලුන්ට හිතෙයි
අපරාදේ මෙසිරිලක දාලා ආවේ කියලා.
අඩෝ එහෙම වෙනව නම් ඔස්ට්‍රේලියාවෙ ඉන්න අපි ඇත්තටම කැමතියි බන්
අපිටත් ඕනෙ ලන්කාව හොද තැනක තියෙනව දකින්න.
ප්‍රශ්නෙ තියෙන්නෙ අපි හිතන විදිහට නම් ලපය ඕක කරන්නෙ නෑ බන්.
අවුරුදු 5 කින් නම් කොහොමත් වෙන්නෙ නෑ.
උන්ගෙ ප්ලෑන් එකත් අවුරුදු 100 ක්, ඒ කියන්නෙ උන් දියුනු වෙනව කියල හිතන් ඉන්නෙ අවුරුදු 100 ක් වගේ යනකොට.
යකෝ එක්සෑම් එකක් වත් වැඩිපුර ටයිම් දෙන්නෙ නෑ. මුන් ඉල්ලනව අවුරුදු 100 ක්.
මේකෙ ඉන්න එවුන් එකෙක් වත් තව අවුරුදු 40 ක් වත් ජීවත් වෙන්නෙ නෑ.
අවුරුදු 20 එකෙක් හිටියත් ඌට ටිකට් එක ඇදෙනව ගොඩක් වෙලාවට 60 න් වගේ.
හිතල බලපන්කො ඒ කිව්ව දේ.
උබ මේ ලගදි වෙන දෙයක් කියල හිතනව නම් ඒක හීනයක්ම තමයි.
