Business කරන හිතවතුනි, ඔයාලා business එක පටන් ගත්ත විදිහ ටිකක් කියන්නකො

Be_Positive

Well-known member
  • May 27, 2022
    946
    1,124
    93
    ඔයාලා business එක මුලින්ම පටන් ගත්තෙ කොහොමද?
    Business idea එක ආවෙ කොහොමද?
    පටන් ගන්න සල්ලි හොයාගත්තෙ කොහොමද?
    පටන් ගත්ත මුල් දවස් ටිකේ ආදායම් නැති කාලයක් තිබුණාද? ඒ කාලෙදි වැඩ කරන අයට පඩි ගෙව්වෙ කොහොමද?
    අලුතෙන් පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙකුට දෙන උපදෙස් මොනවද?
     
    • Like
    Reactions: yaka92

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    ඔයාලා business එක මුලින්ම පටන් ගත්තෙ කොහොමද?
    පොඩියට තමයි පටන් ගත්තේ. මුලින්ම ලොකු scale එකකට යන්න බැලුවේ නැහැ. අපිට පුළුවන් ගානට පටන් අරගෙන ටික ටික develop කරගෙන ගියා.

    Business idea එක ආවෙ කොහොමද?
    ඇත්තටම එකපාරට ආපු ලොකු plan එකක් නෙවෙයි. නිකම් හිතට එන ideas ගැන හිත හිත ඉද්දි තමයි මේකත් gradually develop වුණේ.

    පටන් ගන්න සල්ලි හොයාගත්තෙ කොහොමද?
    Loan, leasing, family support වගේ දේවල් එක්ක, මගේ job එකෙන් ලැබෙන income එකත් use කරලා තමයි business එක පටන් ගත්තේ.

    පටන් ගත්ත මුල් දවස්වල ආදායම් නැති කාලයක් තිබුණාද? ඒ කාලෙදි වැඩ කරන අයට පඩි ගෙව්වෙ කොහොමද?
    ඔව්. ඇත්තටම තාමත් business එකෙන් ලොකු profit එකක් එන stage එකට ඇවිත් නැහැ. තාමත් අමාරුවෙන් තමයි run කරගෙන යන්නේ. මගේ job එක තියෙන නිසා ඒ income එකත් use කරලා salaries සහ අනෙක් expenses cover කරගෙන යනවා.

    අලුතෙන් business එකක් පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙකුට දෙන උපදෙස් මොනවද?
    මගේ advice එක නම්, business එක stable වෙනකම් තමන්ගේ job එක අතහරින්න එපා. Business එකෙන් consistent income එකක් එනවා කියලා හොඳටම sure වෙනකම් job එක continue කරන එක safer. Business එකකට time එකක් දෙන්න වෙනවා, ඒ නිසා මුලින්ම financial pressure එක අඩු කරගෙන slowly build කරන එක හොඳයි.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    එකෙක් ගෙවල් වල පොටි ඇද ඇද ඉදල තියනවා. එක දිගට පොටි අදින්න අමාරු නිසා ෆෝන් එකෙන් වරින් වර වීඩියෝ කෑලි දදා ඉදල තියනවා. එක පාරම ලංකාවේ බුජ්ජිමත් ජනතාව අරුව විවිස් වලින් නග්ගල තියනවා. ඊට පස්සේ උ සමාජ සේවේ කියන ජනප්‍රිය අන්දන ටොපික් එකේ වැඩත් කරලා තව ඕඩියන්ස් එක වැඩි කරගන්නවා.
    දැන් උ පොටි ඇදිල්ලේ ඉදන් ඉංජිනේරු වැඩ දක්වා සියලු උපදෙස් දෙනවා. ඊට අමතරව බිස්නස් ගැනත් උපදෙස් දෙනවා. හරක් ඕඩියන්ස් එකට ප්‍රොමෝෂන් වැඩත් කරලා ගාන කපා ගන්නවා. තව මාස දෙක තුනකින් උ අනිවා වරලත් ඉංජිනේරුවරයෙක් වෙනවා සිරි ලංකාවේ. :ROFLMAO::ROFLMAO:
    ඔන්න බිස්නස් කරන එක ක්‍රමයක්.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    Family business eka baragatte. Awurudu 25+ gedara aya run kale. 2010-2015 tamai shop eke peak eka. Passe tika tika business adu wuna. Antimatama ammala taattala business eka kale wahana eka aparade nisa.

    Clothing+home appliances business ekak. Mama ganiddi loku business ekak tibune naa. Job eka karana gaman gatte. Poddak mod karala ganna wuna. Wedata staff aran, branding paarak karanna wuna. Eka karala mulama kaale profits lokuwata tibune na. Aapu income eka ehem pitinma wage business ekata invest karanna wuna. Den poddak witara labayi.

    Mama job eka karana gaman wadeta atha gehuwe. Kalayak tisse karapu business ekak nisa loyal customer base ekak tibuna. E nisa mula indan patan gattu business ekak kiyanna baa. Et kaalayat ekka idle wuna business ekak nisa goda daaganna mahansi wenna wuna.

    Me kale busienss walata bahinawa nam eka paara loku salliyak yata karanna epa. Karanawa nam honda moral ekak, confidence, hadagena patan ganna. Luck eka anuwa success wenawada nedda kiyana eka decide wenawa. Effort ekama witarak madi. Podi gaanak demmama tika tika grow karaddi kaalayak allan yanna puluwan. Ehema business grow wenna kal yanawa. Hebeyi safe.

    E nisa daranna beri ganan ivest karala kela wunot suicide karaganna wenne. Ehema nettan depression.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,818
    13,639
    113
    🤍
    එකෙක් ගෙවල් වල පොටි ඇද ඇද ඉදල තියනවා. එක දිගට පොටි අදින්න අමාරු නිසා ෆෝන් එකෙන් වරින් වර වීඩියෝ කෑලි දදා ඉදල තියනවා. එක පාරම ලංකාවේ බුජ්ජිමත් ජනතාව අරුව විවිස් වලින් නග්ගල තියනවා. ඊට පස්සේ උ සමාජ සේවේ කියන ජනප්‍රිය අන්දන ටොපික් එකේ වැඩත් කරලා තව ඕඩියන්ස් එක වැඩි කරගන්නවා.
    දැන් උ පොටි ඇදිල්ලේ ඉදන් ඉංජිනේරු වැඩ දක්වා සියලු උපදෙස් දෙනවා. ඊට අමතරව බිස්නස් ගැනත් උපදෙස් දෙනවා. හරක් ඕඩියන්ස් එකට ප්‍රොමෝෂන් වැඩත් කරලා ගාන කපා ගන්නවා. තව මාස දෙක තුනකින් උ අනිවා වරලත් ඉංජිනේරුවරයෙක් වෙනවා සිරි ලංකාවේ. :ROFLMAO::ROFLMAO:
    ඔන්න බිස්නස් කරන එක ක්‍රමයක්.
     
    • Like
    Reactions: Be_Positive

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,867
    18,719
    113
    Infrastructure එකට දාන capital එකට අමතරව මාස 3-6 working capital එකක් නැතිව කිසිම දේකට අත ගහන්න එපා.

    කරන අනිත් වැඩ අත ඇරල fulltime business එකට බහිනකන් ලොකු growth එකක් බලාපොරොත්තු වෙන්නත් එපා
     
    • Love
    Reactions: Be_Positive

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    බ්ලොග් සින්ඩියක් හොස්ට් කරගන්න අඩුවට හොස්ටින් හොය හොයා ගියා. රු 500/- මාසිකව ගෙවන්න එළකිරි එකේ VPS දෙන තැනක් හොයලා ඉල්ලලා පොස්ට් එකක් දැම්මා 2016 වගේ.

    මට හොස්ටින් එකක් කරන කෙනක් රු 500 ට VPS එකක් දුන්නා

    මම VPS Managed කළා ඒ කාලේ ගොඩක් අයට අසාවට (Free කරේ) ඉතින් එහෙම එන අය VPS ඉල්ලනවා මම අර හොස්ට් එකට එයාලව සෙට් කළා. ඒ හොස්ට් එකේ කෙනා මට සර්වර් එකක් දුන්නා 2018 දී ඔයා ගානක් තියාගෙන විකුනන්න කියලා. Domain එක ගන්න Debit Card එකක් වත් තිබුනේ නැහැ මම ලග කඩේකින් Mobitel රු 100 PIN දෙකක් අරන් කෙනක් ට යවලා $ 2 ඉල්ලන් Skril එකට .info එකක් ගත්තේ ඉතින් එහෙම හොස්ටින් එකක් පටන් ගත්තා මගේම කෙටියෙන් කිව්වේ මතක් වෙනකොට හිතට දුකක් එනවා එදා ගැන
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    946
    1,124
    93
    ඔයාලා business එක මුලින්ම පටන් ගත්තෙ කොහොමද?
    පොඩියට තමයි පටන් ගත්තේ. මුලින්ම ලොකු scale එකකට යන්න බැලුවේ නැහැ. අපිට පුළුවන් ගානට පටන් අරගෙන ටික ටික develop කරගෙන ගියා.

    Business idea එක ආවෙ කොහොමද?
    ඇත්තටම එකපාරට ආපු ලොකු plan එකක් නෙවෙයි. නිකම් හිතට එන ideas ගැන හිත හිත ඉද්දි තමයි මේකත් gradually develop වුණේ.

    පටන් ගන්න සල්ලි හොයාගත්තෙ කොහොමද?
    Loan, leasing, family support වගේ දේවල් එක්ක, මගේ job එකෙන් ලැබෙන income එකත් use කරලා තමයි business එක පටන් ගත්තේ.

    පටන් ගත්ත මුල් දවස්වල ආදායම් නැති කාලයක් තිබුණාද? ඒ කාලෙදි වැඩ කරන අයට පඩි ගෙව්වෙ කොහොමද?
    ඔව්. ඇත්තටම තාමත් business එකෙන් ලොකු profit එකක් එන stage එකට ඇවිත් නැහැ. තාමත් අමාරුවෙන් තමයි run කරගෙන යන්නේ. මගේ job එක තියෙන නිසා ඒ income එකත් use කරලා salaries සහ අනෙක් expenses cover කරගෙන යනවා.

    අලුතෙන් business එකක් පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙකුට දෙන උපදෙස් මොනවද?
    මගේ advice එක නම්, business එක stable වෙනකම් තමන්ගේ job එක අතහරින්න එපා. Business එකෙන් consistent income එකක් එනවා කියලා හොඳටම sure වෙනකම් job එක continue කරන එක safer. Business එකකට time එකක් දෙන්න වෙනවා, ඒ නිසා මුලින්ම financial pressure එක අඩු කරගෙන slowly build කරන එක හොඳයි.
    👍👍👍
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,217
    12,630
    113
    🌎
    Mobitel රු 100 PIN දෙකක් අරන් කෙනක් ට යවලා $ 2 ඉල්ලන් Skril එකට .
    Doral eka Rs. 100 kale

    Matthew Mcconaughey Crying GIF

    ඒ හොස්ට් එකේ කෙනා මට සර්වර් එකක් දුන්නා 2018 දී ඔයා ගානක් තියාගෙන විකුනන්න කියලා.
    තාම එයාගේ සර්වර්ස් ද, ගානක් තියාගෙන විකුනන්නේ
    ------ Post added on Aug 17, 2026 at 2:36 PM
     
    • Like
    Reactions: Be_Positive

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,195
    34,804
    113
    ජොබ් එකක් කරනවා වගේ ලේසි දෙයක් නෙමෙයි බිස්නස් එකක් රන් කරන එක.
    ජොබ් එකක් කරලා එන ස්ට්‍රෙස් එක 1යි නම් බිස්නස් කරද්දී එන ස්ට්‍රෙස් එක 100යි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,867
    18,719
    113
    ජොබ් එකක් කරනවා වගේ ලේසි දෙයක් නෙමෙයි බිස්නස් එකක් රන් කරන එක.
    ජොබ් එකක් කරලා එන ස්ට්‍රෙස් එක 1යි නම් බිස්නස් කරද්දී එන ස්ට්‍රෙස් එක 100යි
    එකෙම්ම 😕. මට නම් හවසට ශොට් එකක් දැම්මොත් ඒකයි. රෑට නිදියන එකයි විතරයි
     
    • Wow
    Reactions: Be_Positive