උබ ට වයස කීයද? මචං ඒව විශ්වාස කරන්න වෙනවා.මෝකද ඒ සිදුවීම් වරදින්නේ නැතුව වෙනවා.අනික මං නුවර කුණ්ඩසාලේ. මං හිතන්නේ උබ කොළඹ 7 වෙන්න ඇති.රට ට ම වහින දෙයක් නෙවේ මේ කියන්නේ.නුවර අවට ඇති වෙන වැස්සක් ගැන.මං හිතුවේ මේව විශ්වාස කරන සෙට් එක අපේ අත්තම්මලගෙ අම්මලගෙ ජෙනරේෂන් එකෙන් ඉවරයි කියලා.බැලින්නම් ඔන්ලයින් ෆෝරම් වල ඉන්න අපේ ජෙනරේෂන් එකත් තාම ඒව විශ්වාස කරනවනෙ.මාරයි.
අනික උබ ට තහවරු කරගන්න ඕනේ නන් දිය කපන වෙලාවට ගැටඹේ හන්දිය ට වෙලා ඉඳපන්
