මචන් ලොකු අවුලක් බන්

Sanundil

Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    මන් ෆ්‍රිජ් එක ඇරියා. මොනාද තියෙන්නෙ බලන්න. අම්මා කෙන්තියෙන් මොනවත් නෑ ඇර ඇර බලන්නෙ මොනාහරි කනදෙයක් දාන්න කිව්ව.
    ඕක ඇර ඇර බැලුවා කියලා කෑම මැවෙන්නෙ නැහැනේ
    මොනා හරි ගෙනල්ලා දාපන්

    තාත්තා රටද?
     

    alone_01

    Well-known member
  • Apr 1, 2026
    284
    447
    63
    ඕක ඇර ඇර බැලුවා කියලා කෑම මැවෙන්නෙ නැහැනේ
    මොනා හරි ගෙනල්ලා දාපන්

    තාත්තා රටද?
    Na ban. But mata puluwan widihata karanawa kiyala mama hithanwa. Ado mage neda waradda?
     
    • Like
    Reactions: Sanundil

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,509
    67,853
    113
    මෙන්න මේ කැල්ල දාන්නේ නම් හොදම හිතේ අමාරුවාට නේද???
    e mokatada?onna salli demmanan htihe amarui kiyanna tibba,ubalane wet wela dala tiyenne :LOL:
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    Na ban. But mata puluwan widihata karanawa kiyala mama hithanwa. Ado mage neda waradda?
    ගෙදර ලොකු එකා උනාම කර ගහන් යන්නම වෙනවා
    දැන් උඹට පොඩි කාලේ ඉදන් සැලකුවානේ
    දැන් ඉතින් පොඩ්ඩක් ගෙදරටත් කරපන්
     
    • Like
    Reactions: Inigo Montoya

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    315
    301
    63
    colombo
    ඔන්න මචන් ඊයෙ උදෙ කැම්පස් එකෙ ලෙක් එක ඔන්ලන් හිටියා එකොලහට ඉවර උනෙ. ඉවර උන ගමන් පුන්චිලගෙ දිහා යන්න ඔනෙ කිව්ව අම්මා. මන් අවුලක් නෑ කියලා ගියා දෙන්නත් එක්කම. ඉතින් එහෙ පැය 4ක් වගෙ ඉදලා ආවා. ඉතින් බන් මන් ගෙදර යන අතර තුර ගත්තා මිල්ක්ශෙක් 3ක් මල්ලිටයි මටයි අම්මටයි. විනාඩි පහලොවක් වගෙ ඉන්න උනා පොලිමෙ. අම්ම මට කොල් එකක් දීලා සැරෙන් වගෙ ඇහුවා තව වෙලා යනවද කියලා. එයාමයි කිව්වෙ ඔයාගෙ සල්ලිනෙ ගන්න කියලා. එ කඩෙන් මට ෆ්‍රී අයිස් ක්‍රිම් එකක් දුන්නා. මන් ඇහුවා කනවද කියලා. එපා එපා කියලා කෙන්තියෙන් කිව්වා ඉක්මනටගෙදර යන්න ඔනෙ කියලා. මම ඉක්මනට කෑවා බන් එ කනකොටමූනවත් බලන්නෙ නැතුව අහක බlana kenthiyen. මගෙ ඇගෙ ටිකක් හැලුනා කද්දි හදිස්සියට අපො කියල කෙන්තියෙන් කිව්වා. මන් ඊයෙ ඇවිල්ලා දුකටම නිදාගත්තා. අද මල්ලිව ඉස්කොලෙ දාන ගෙනියන වැඩකරා. මන් ෆ්‍රිජ් එක ඇරියා. මොනාද තියෙන්නෙ බලන්න. අම්මා කෙන්තියෙන් මොනවත් නෑ ඇර ඇර බලන්නෙ මොනාහරි කනදෙයක් දාන්න කිව්ව. මගෙන් අද තෙ බොනවද අහන්නෙත් නැ. මචන් හැම මාසෙම මන් ගෙදරට ගානක් දුන්න. හෙතුව තමා එයලා මට උදව් කර සල්ලි වලින් සහතික ටිකක් කරන්න. මන් එ ඔක්කොම බෙරුව හැම ගානක්ම ගෙව්ව. මට මෙ මාසෙ ඉදන් පොඩ්ඩක් දෙන්න අමරුයි කිව්වා. කැම්පස් එකට ගෙවල දෙන්නම් කියල කියල හිටියෙ. හැම මාසෙම ගනක් දැම්මා. මොකොද ලබන මාසෙ කැම්පස් එක පටන් ගන්න නිසා ලොකු ගානක් ගෙවන්න ඌනෙ. හැම මාසෙම ටික ටික ගෙවන්නත් ඔනෙ. ඊමාස නම් අවුලක් න බන්. අපෙ අම්මලා තත්තලට වැඩිය සල්ලියක් නෑ. එක මට ප්‍රශ්නයක් නෙමෙ. මන් තාම මගෙ අනාගතෙටවත් ගනක් ඉතුරු කරන් නෑ. තාම මන් ඉගෙන ගන්නවා. මාරම අවුල් බන් මට.
    ගනන් ගන්න එපා බන් , උබට පුලුවන් විදියට කරපන්.
    හැබැයි උබට කියල දෙයක් කරගන්න වගබලගනින්.
    මොකද අන්තිමට කොච්ච්චර කරත් වැඩක් නැති වෙනව :)
     

    alone_01

    Well-known member
  • Apr 1, 2026
    284
    447
    63
    ගෙදර ලොකු එකා උනාම කර ගහන් යන්නම වෙනවා
    දැන් උඹට පොඩි කාලේ ඉදන් සැලකුවානේ
    දැන් ඉතින් පොඩ්ඩක් ගෙදරටත් කරපන්
    Itin ban man karanawane. Campus ekata salli madi unoth moko karanne? Me next month patan ganna nisa. Man eka thiyn inne
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    parents are nothing special they were just born before us and are also made of flesh blood and piss. sometimes they also go wrong. part of life. we have to be grateful and help them but only to a certain limit.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    Itin ban man karanawane. Campus ekata salli madi unoth moko karanne? Me next month patan ganna nisa. Man eka thiyn inne
    දැනට ඕක තියා ගනින්, ඕක වියදම් උනොත් ඉල්ල ගන්න එකෙක් නැහැනේ
    ඊළඟ මාසේ ඉදලා උඹගේ වියදම් කපලා ගෙදරට වියදම් කරපන්
    සල්ලි දෙනවට වඩා එලෝලු මාලු ටික උබම ගේනවා නම් සැලකිලි වැඩී
    මේක අම්මගේ වියදමට කියලා පොඩි ගානක් අම්මට දියන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    ගණන් ගන්න එපා, උඹ එක්ක තරහ වෙන්න හරි අම්ම ඉන්නවා. උඹල පුළුවන් කාලේ සලකපල්ල. අම්මාගේ හැසිරීමේ වෙනසක්, අමතක වීම වගේ දේවල් තියෙනවද බලපන්. මොකද වයසක නිසා අසනීප නිසා ඉක්මනට කේන්ති යනවා. අපේ තාත්තා ටික කාලෙකට කලින් ඉක්මනට තරහා යන ප්‍රශ්න තිබුන. පස්සේ තේරුනේ අමතක වෙන නිසා අවුලෙන් ඉඳල. බෙහෙත් ගන්න ගත්තාම ඒවා හරි ගියා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,509
    67,853
    113
    you will constanly feed her ego if you dont put a stop now.give the same treatment until you show who is in charge.
     
    • Wow
    Reactions: Inigo Montoya

    alone_01

    Well-known member
  • Apr 1, 2026
    284
    447
    63
    ගණන් ගන්න එපා, උඹ එක්ක තරහ වෙන්න හරි අම්ම ඉන්නවා. උඹල පුළුවන් කාලේ සලකපල්ල. අම්මාගේ හැසිරීමේ වෙනසක්, අමතක වීම වගේ දේවල් තියෙනවද බලපන්. මොකද වයසක නිසා අසනීප නිසා ඉක්මනට කේන්ති යනවා. අපේ තාත්තා ටික කාලෙකට කලින් ඉක්මනට තරහා යන ප්‍රශ්න තිබුන. පස්සේ තේරුනේ අමතක වෙන නිසා අවුලෙන් ඉඳල. බෙහෙත් ගන්න ගත්තාම ඒවා හරි ගියා.
    Wayasa 44k wage ban
     
    • Like
    Reactions: Inigo Montoya