Double Signal පොන්නයෝ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,971
    15,431
    113
    35
    Spain
    ඔක ~2000 වගෙ කාලෙ තිබුනෙ නෑ වගෙ මට මතක

    මොකෙක් හරි එක පිස්සු හුත්තෙක් පටන් ගත්තා,
    අනිත් එවුන් ෆලො කරා
    පිස්සුද බන්, මන් ඉස්කෝලේ ගියේ 90 ගණන් වල (89 ඉඳල 94 වගේ වෙනකම් ). ඉසුසු ජර්නි බස් එකක් තමයි ස්කූල් වෑන් එක විදියට තිබ්බේ. අපේ ඉස්කෝලේ තියෙන්නේ හතරමං හන්දියක. ඉතින් මන් හැමදාම දැකල තියෙනවා වෑන් එකේ ඩ්‍රයිවර් ස්ටීරින් කොලම් එකේ බටන් එක අදාල ඔය ඩබල් සිග්නල් දානවා. ඌ අවුරුදු ගානක් ඔය විදියට කළා. මේ ලඟකදී මන් දැක්ක ලේලන්ඩ් බස් එකක් ඩ්‍රයිව් කරන් යනවා. පොර මාව ඇඳීරුවේ නැහැ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    පිස්සුද බන්, මන් ඉස්කෝලේ ගියේ 90 ගණන් වල (89 ඉඳල 94 වගේ වෙනකම් ). ඉසුසු ජර්නි බස් එකක් තමයි ස්කූල් වෑන් එක විදියට තිබ්බේ. අපේ ඉස්කෝලේ තියෙන්නේ හතරමං හන්දියක. ඉතින් මන් හැමදාම දැකල තියෙනවා වෑන් එකේ ඩ්‍රයිවර් ස්ටීරින් කොලම් එකේ බටන් එක අදාල ඔය ඩබල් සිග්නල් දානවා. ඌ අවුරුදු ගානක් ඔය විදියට කළා. මේ ලඟකදී මන් දැක්ක ලේලන්ඩ් බස් එකක් ඩ්‍රයිව් කරන් යනවා. පොර මාව ඇඳීරුවේ නැහැ.
    itin umbath double signal danawada?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,971
    15,431
    113
    35
    Spain
    itin umbath double signal danawada?
    නෑ බන්. මන් දන්නවනේ ඕක හැසාඩ් ලයිට් එක කියල. හැබැයි ජප්පොත් ඕක ටික වෙලාවකට දානවා තෑන්ක්යූ කියන්න, මන් එහෙම වීඩියෝ එකක් දැකල තියෙනවා.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    නෑ බන්. මන් දන්නවනේ ඕක හැසාඩ් ලයිට් එක කියල. හැබැයි ජප්පොත් ඕක ටික වෙලාවකට දානවා තෑන්ක්යූ කියන්න, මන් එහෙම වීඩියෝ එකක් දැකල තියෙනවා.
    Double Signal Japan Ponnayo 🇯🇵💴🏯🎌
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,565
    8,925
    113
    මගෙ යාලුවෙක් ඉන්නවා...ඌ බීල drive කරද්දි නම්double signal දාල එලවන්නෙ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඊයේත් මම එකෙක් දැක්ක පොඩි හන්දියක .. මමත් එක පාරට දැක්කේ උගේ දකුණු පැත්තේ සිග්නල් ලයිට් පත්තුවෙනවා විතරයි...මන් හිතුවෙ ඌ හරවන්නේ දකුණට (මම යන්නෙත් ඒ පැත්තට) නිසා හිමීට උගේ පිටිපස්සෙන් ඉඳන් ගියා. මේන් මේකා එක පාරටම හරවන්නේ නැතුව කෙලින් ගියා එතකොටයි මන් මුගේ අනිත් සිග්නල් ලයිට් එක දිහා බැලුවේ. බැලින්නං ඩබල් සිග්නල්. දැන් ප්‍රධාන පාරේ ආපු උන්ටත් පේන්නේ මූ දකුණට හරවන්න ආව වගේ ඇයි මුගේ side කණ්ණාඩි වල උන්ට පෙන්න පත්තු වෙන්නේ දකුණ ලයිට් විතරක් නිසා...

    දෙවි පිහිටයි මෙවන් උත්තමයන්ට. ටිකක් පරිස්සමෙන් යන්න ඕන
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    එහෙම කැ_ර් වැඩ කරන්නෑ ජනෙල් හුජ්ජෝ.
    අපිනම් රහුන්ඩ බවුත් එකක යද්දි වාහනෙ යන හතරදෙනාම අත් එලියට දානව, කොහෙටවත් හරවන්නේ නැ කියන්න.
    mekata baratama REACT dhunna hemotama thanks ............ :)
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    IMG-5026.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,494
    32,228
    113
    View attachment 160933

    උඹත් හතරමං හංදියකින් යනකොට Double Signal දාන පොන්නයෙක්ද? උඹලා වගේ ගොන් පකයෝ නිසා අනිත් මිනිස්සු තමා අමාරුවේ වැටෙන්නේ.

    දන්නේ නැත්තං අදවත් දැනගනින් පොන්නයෝ Hazard Light තියෙන්නේ වාහනේ කැඩිලා පාරේ නවත්තලා තියෙද්දී, වාහනේ කැඩිලා ඇදගෙන යද්දී වගේ ආපදා අවස්තා අනිත් වාහන වලට දැනුම් දෙන්න මිසක් හතරමං හන්දියකින් කෙලින් යද්දී දාන්න නෙමේ පොන්නයෝ.

    ආයේ තොපි හතරමං හන්දියකින් යද්දී Double Signal දාලා අහු උනොත් උඹලගේ අම්මලට හතරමං හන්දියක දාලා හුකන්නේ බලාගනින් කැරි පොන්න හුත්තලා
    Hathara handi kadapan
    Lol
     
    Last edited:
    • Like
    Reactions: todd2231048

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,460
    1
    62,186
    113
    Mother Earth
    ඕක දැම්මම කාර් එකේ දෙකට බෙදිලා එක පලුවක් දකුණට යනවා. අනිත් පලුව වමට යනවා. 🤷‍♂️
     
    • Haha
    Reactions: todd2231048