අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113

    1:17 බලන්න 👇

    YouTube Comments :lol:

    'By "hospital" they mean fuel / ammo depot.'
    'Kiev! The city with the most childrens hospitals worldwide'

    ජ'මන් උන්ගෙ ජ'නලිස්ම් :lol:
    ප්‍රශ්නෙ අහපු එකාගෙ සීය හිට්ලර්ගෙ ගෝලයෙක් යුද අපරාද කරපු

    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ඔන්න අපිටම කියලා නාන්ඩ ලේක් එකකුත් තියනවා. ලොක්ක කිව්වා Ocean එකකුත් ගන්නවා කියලා. දැන් ඉතින් ලංකාවේ එහෙම සමාජ අධ්‍යනය පොතේ පංච මහා විල් වල නම් වෙනස් කරන්ඩ වෙයි. සමාජ අධ්‍යනය නේ? මොකේද මන්දා තිබ්බා

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,383
    47,339
    113
    ඔන්න අපිටම කියලා නාන්ඩ ලේක් එකකුත් තියනවා. ලොක්ක කිව්වා Ocean එකකුත් ගන්නවා කියලා. දැන් ඉතින් ලංකාවේ එහෙම සමාජ අධ්‍යනය පොතේ පංච මහා විල් වල නම් වෙනස් කරන්ඩ වෙයි. සමාජ අධ්‍යනය නේ? මොකේද මන්දා තිබ්බා

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මම කිව්වේ ඕකා අමු පිස්සෙක් කියලා..🙃
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,399
    4,627
    113
    ඔන්න අපිටම කියලා නාන්ඩ ලේක් එකකුත් තියනවා. ලොක්ක කිව්වා Ocean එකකුත් ගන්නවා කියලා. දැන් ඉතින් ලංකාවේ එහෙම සමාජ අධ්‍යනය පොතේ පංච මහා විල් වල නම් වෙනස් කරන්ඩ වෙයි. සමාජ අධ්‍යනය නේ? මොකේද මන්දා තිබ්බා
    :confused: :confused: :confused: :confused:
     
    • Like
    Reactions: Bitter Truth