ඇයි මූ මෙහෙම
TeliKali2025 Well-known member May 19, 2025 678 993 93 Amsterdam Aug 17, 2026 #1 ඇයි මූ මෙහෙම Reactions: topkollek, wpril5, ruchira55 and 2 others
Candid-B Well-known member Apr 25, 2019 35,731 1 62,769 113 Mother Earth Aug 17, 2026 #2 ටේප් එක අල්ලල බැලුව කියන්නෙ මොකක්ද ? Reactions: ChoronaSottiya
pathaleiretta Well-known member Aug 18, 2015 9,346 21,461 113 Aug 17, 2026 #4 මටත් මුගේ මතක් වෙන්නේ කොරෝනා කාලේ මාස්ක් බෙදද්දී මූ දාගෙන ඉදපු එඔඅ ගලවලා වෙන මනුස්සයෙක් ට දීපු එක. Reactions: dayt0na, planner123 and wpril5
UbeThaththa Well-known member Apr 15, 2025 4,183 5,565 113 Aug 17, 2026 #5 පේන්නෙ නෑ බැලුව, මූ කුඩු ගහලද ගංජ ගහලද?
starcred007 Well-known member Jul 4, 2020 1,949 2 2,267 113 On a Cloud Aug 17, 2026 #6 ලොක්කගේ හැටියට තමා ගෝලයොත්..
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,935 113 Aug 17, 2026 #8 මූට මෙහෙම ට්‍රැක නම්, මුංගෙ පක්ෂෙ විශ්වාස කරන උන්ට කොච්චර ට්‍රැකද කියලා හිතපන් Reactions: topkollek and elakiri_boy_22
T Tonto Well-known member Apr 23, 2023 5,128 5,141 113 Aug 17, 2026 #9 හෝව්..හෝව්..ඔක්කොමට ඉස්සෙල්ල එන්න අපි ආචාරධර්ම ethics ඉගෙනගමු මුල්පුරවැසියගෙන්ම Reactions: TeliKali2025
Max_r Well-known member May 10, 2007 13,487 1 16,441 113 Aug 17, 2026 #10 වජිර - Chairman of the United National Party. මොන්සගේ ලොකු තාත්තා.... Reactions: elakiri_boy_22
T Tonto Well-known member Apr 23, 2023 5,128 5,141 113 Aug 17, 2026 #11 TeliKali2025 said: ඇයි මූ මෙහෙම Click to expand... Not Vajira's fault මේ ඔක්කොටම වැරැද්ද ලෝක සිතියම වැරදියට උඩයට මාරු කරල වරද්ද මේ රටේ උගන්නපු නිසා
TeliKali2025 said: ඇයි මූ මෙහෙම Click to expand... Not Vajira's fault මේ ඔක්කොටම වැරැද්ද ලෝක සිතියම වැරදියට උඩයට මාරු කරල වරද්ද මේ රටේ උගන්නපු නිසා
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 2,052 3,093 113 Aug 17, 2026 #12 පොනිලගෙ වද බිජ්ජට ටේප් එක අල්ලන්නෙ නං වේස @monson
topkollek Well-known member May 22, 2014 44,413 1 58,895 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 17, 2026 #13 Tonto said: හෝව්..හෝව්..ඔක්කොමට ඉස්සෙල්ල එන්න අපි ආචාරධර්ම ethics ඉගෙනගමු මුල්පුරවැසියගෙන්ම Click to expand... Tonto said: Not Vajira's fault මේ ඔක්කොටම වැරැද්ද ලෝක සිතියම වැරදියට උඩයට මාරු කරල වරද්ද මේ රටේ උගන්නපු නිසා Click to expand... ඕව නෙවෙයි මේවා හිතන්න. මේ බලන්න
Tonto said: හෝව්..හෝව්..ඔක්කොමට ඉස්සෙල්ල එන්න අපි ආචාරධර්ම ethics ඉගෙනගමු මුල්පුරවැසියගෙන්ම Click to expand... Tonto said: Not Vajira's fault මේ ඔක්කොටම වැරැද්ද ලෝක සිතියම වැරදියට උඩයට මාරු කරල වරද්ද මේ රටේ උගන්නපු නිසා Click to expand... ඕව නෙවෙයි මේවා හිතන්න. මේ බලන්න