අනුරාධපුර උන් හිනාවෙන්න දන්නේ නැද්ද බං?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,799
    21,452
    113
    Panadura
    මේ දවස් වල තියෙන රස්නේ හින්දා ගොඩක් උන්ට තරහා යනවා ඒ හින්දා වෙන්න ඇති
    අනික අනුරාධපුර පැති වල පට්ට නියගයක් නේද තියෙන්නේ තරහා ඩබල් ට්‍රිබල් වෙනවා ඇති
    කොහොමත් රස්නේ කියලා නෑ දැන් මිනිස්සුන්ට තියෙන ජිවන අරගලයත් එකක් කොහොමත් එහෙමයි
    මිනිස්සු මාර පීඩනයකින් ජිවත් වෙන්නේ
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    508
    610
    93
    ශ්‍රී ලංකාව
    හ්ම්ම් උඹේ අම්මනම් හැම එකාත් එක්කම හොඳින් ඉන්න එක next level එකට ගෙනියන්න ගිහින් තමා උඹ බඩට ආවෙ. පස්සෙ එක එක ඒවා ඔබලා උඹව ගබ්සා කරන්න ට්‍රයි එක දුන්නා හරි ගියෙ නෑ. ඒ වෙච්ච trauma එක නිසා තම උඹ උදේ නැගිට්ට ගමන් මේකට දුවන් ඇවිත් පුකේ අරගන්නෙ. :(:(
    යැයි යැයි තමා අවජාතක කක් පොන්නයා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    උබට එහෙම වුනේ ඇයි කියලා දන්නේ නෑ අපි එක්ක නම් එහෙම නෑ අදුරන්නේ නැති මිනිස්සු අදුරනවා වගේ කතා කරනවා හිනා වෙලා මේ පැත්තේ නිසාමද දන්නේ නෑ
     
    • Love
    Reactions: pathaleiretta

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,673
    1
    32,471
    113
    - උඩරට -
    මන් අනුරාදපුරේ ආවා. කොච්චර හිනාවෙලා කතා කරත් මුන්නකතා කරන්නේ තරහෙන් වගේනේ බං. කිසිම හිනාවක් නෑ මුනේ. හොදට කතා කලේ පික්මි බයික් කොල්ලා විතරයි බලන් යනකොට උත් පුරේ නෙමෙයි. 🤭🤭🤭🤭 දැන් ඉන්නේ තේ කඩේක ඒ ඇන්ටිත් එහෙමමයි. 🙄🙄🙄
    ඇන්ටිට කලිසම පාත් කරලා ජුණ්ඩා පෙන්නපන්..
    ආයේ හිනා වෙලා කතා කරයි එකෙන්ම..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,069
    15,577
    113
    උබට එහෙම වුනේ ඇයි කියලා දන්නේ නෑ අපි එක්ක නම් එහෙම නෑ අදුරන්නේ නැති මිනිස්සු අදුරනවා වගේ කතා කරනවා හිනා වෙලා මේ පැත්තේ නිසාමද දන්නේ නෑ
    Uba nam mehema reply daanawa dakinnath sathutui bn.
     
    • Like
    Reactions: Nadun26

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,616
    16,466
    113
    Ohe witharak nemei dan godak minissu bumman inne. Friendly naha baya wela wage katha karanneth melo rahak naha.

    Owata hethuwa jiwath wenna amarukam, deshagune, mobile phone ekata abbahi wima thamai. 🥴
     
    • Like
    Reactions: HKavinda

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,207
    -52
    113
    බොරුවට හිනාවෙන එක දැන් outdated බන් , මන් නන් ආසම නෑ හෙතුවක් නැතුව එක එකා එක්ක හිනාවෙන්නෙ මූනට, කොච්චර හොදද ඔහම බොරුවට හිනා නොවී ඉන්න එක.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,337
    21,419
    113
    උබට එහෙම වුනේ ඇයි කියලා දන්නේ නෑ අපි එක්ක නම් එහෙම නෑ අදුරන්නේ නැති මිනිස්සු අදුරනවා වගේ කතා කරනවා හිනා වෙලා මේ පැත්තේ නිසාමද දන්නේ නෑ
    අඩේ උබ කොහෙද ඉන්නේ වරෙන්. මන් අබය වැව ලග.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,885
    2,913
    113
    රජරට
    මන් අනුරාදපුරේ ආවා. කොච්චර හිනාවෙලා කතා කරත් මුන්නකතා කරන්නේ තරහෙන් වගේනේ බං. කිසිම හිනාවක් නෑ මුනේ. හොදට කතා කලේ පික්මි බයික් කොල්ලා විතරයි බලන් යනකොට උත් පුරේ නෙමෙයි. 🤭🤭🤭🤭 දැන් ඉන්නේ තේ කඩේක ඒ ඇන්ටිත් එහෙමමයි. 🙄🙄🙄
    ඔය කතාවේ ඇත්තක් නැත්තෙම නෑ. මමත් අනුරාධපුරේ තමයි ඉන්නෙ (උපතින් මෙහෙ නෙවෙයි හැදුනෙ වැඩුනෙ මෙහෙ නෙවෙයි) අල්ලපු ගෙදර එකාවත් හිනා වෙන්නෙ නැහැ බං. තරහක් නැහැ හැබැයි හිනාවෙන්නෙ නැහැ. මං ඉන්න ලේන් එකේ ගෙවල් 50ක් විතර තියෙනවා ගෙවල් දෙක තුනක එවුන් විතරයි හිනාවෙලා කතා කරන්නෙ. අනෙක් එවුන්ගෙ හිනාවෙන එක ප්‍රොග්‍රම් කරලා නැහැ.
     
    • Like
    Reactions: pathaleiretta

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    173
    283
    63
    උබල ඔය යන තැන් වල ගිය වැඩේ කරගෙන එන්නෙ නැතුව එක එකා එක්ක හිනා වෙවී උන්ගෙ අඩු පාඩු හොය හොය ඉන්නෙ ඇයි බන්? :lol:
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,337
    21,419
    113
    බොරුවට හිනාවෙන එක දැන් outdated බන් , මන් නන් ආසම නෑ හෙතුවක් නැතුව එක එකා එක්ක හිනාවෙන්නෙ මූනට, කොච්චර හොදද ඔහම බොරුවට හිනා නොවී ඉන්න එක.
    බොරුවට නෙමේ බං මම නම් හිනාවෙන්නේ මනුස්ස කමට. මන් ගොඩක් වෙලාවට කව්රු හරි මගේ මූන බැලුවත් හිනා වෙනවා. එතකොට අමුතු මෙව්වා එකක් තියෙනවා. පාරේදී එහෙම හැප්පෙන්න ගියත් එහෙමයි. ගොඩක් වෙලාවට එහෙම උනාම ඔරවන්නේ බනින්න යන උනුත් මුඋඩ් එක මාරු වෙලා හිනා වෙනවා. වැරදි මම උනත් ඌ උනත්. 🥰🥰🥰 උබපත් නිකමට ප්‍රැක්ටිස් කරලා බලපන්. 👍👍👍