මේ දවස් වල තියෙන රස්නේ හින්දා ගොඩක් උන්ට තරහා යනවා ඒ හින්දා වෙන්න ඇති
අනික අනුරාධපුර පැති වල පට්ට නියගයක් නේද තියෙන්නේ තරහා ඩබල් ට්‍රිබල් වෙනවා ඇති
කොහොමත් රස්නේ කියලා නෑ දැන් මිනිස්සුන්ට තියෙන ජිවන අරගලයත් එකක් කොහොමත් එහෙමයි
මිනිස්සු මාර පීඩනයකින් ජිවත් වෙන්නේ