Emios

Well-known member
  • Dec 10, 2009
    75,616
    67,968
    113
    ube wahanayak uta denawa misa,oya wade karanna epa,uba lease karala wahanayak aragena uta dunnath meeta wada safe
     
    • Like
    Reactions: sajith.xp.pk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,370
    12,920
    113
    🌎
    1787032662543.png
    😋. ම්ම්ම්ම්. හරිත වගාවක් පෙන්නලා ඇරලා වgay.

    Car Work GIF
     
    • Haha
    Reactions: sajith.xp.pk

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    849
    344
    63
    Sri lanka
    සත පහක් දෙන්න එපා. දුන්නොත් තව අවුරුද්දකින් මේකෙ ඇවිත් ඔය වගේම පෝස්ට් එකක් දාන්න වෙනව ඒ මිලියන 3 ගන්න විදියක් නෑ මොකද කරන්නෙ කියල. Phone OFF, Block, මේ හැම එකම කරන්න. බෑම කියන්න. සල්ලි නෑ කියන්න. ඌට finance එකක් දාගන්න කියන්න. Guaranter කෙනෙක්ට Sign කරන්න කිව්වොත් ඒත් බෑ කියන්න. ඔය යාළු ‍කම කොහොමත් කෙල වෙනව. සල්ලි දුන්නොත් අවුරුද්දකින් කෙල වෙනව. නොදුන්නොත් දැම්මම කෙල වෙනව. අඩුම ගානෙ සල්ලි ටික හරි ඉතුරු වෙයි. සතයක් දෙන්න එපා. එච්චරයි.

    View attachment 268923

    මේ මට ගන්න තියෙන ඒව. සතයක් උන් දෙන්නෙ නෑ. රෙද්ද :lol:
    තෝ එක්ක තරහ උනත් හිනා යනව යකෝ මේ list එකේ ඉන්න උං ටික දැක්කම :lol:
     
    • Haha
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,125
    4,279
    113
    Sri Lanka
    තෝ එක්ක තරහ උනත් හිනා යනව යකෝ මේ list එකේ ඉන්න උං ටික දැක්කම :lol:
    උඹ පු%න් හිනා වෙන විදිය මට මැවිල පේනව... :lol:
    ආයෙ මේ @#% එකෙක්ට වත් සතයක් දෙන්නෙ නෑ... තව ලැජ්ජ නැතුව උන්ම ඉල්ලනවත් එක්ක. උන් උන්ගෙ යාළුවො ලවා පවා ඉල්ලනව එක එක බොරු බයිල ගහ ගහ....
     
    • Haha
    Reactions: කණියා

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,015
    35,947
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සත පහක් දෙන්න එපා. දුන්නොත් තව අවුරුද්දකින් මේකෙ ඇවිත් ඔය වගේම පෝස්ට් එකක් දාන්න වෙනව ඒ මිලියන 3 ගන්න විදියක් නෑ මොකද කරන්නෙ කියල. Phone OFF, Block, මේ හැම එකම කරන්න. බෑම කියන්න. සල්ලි නෑ කියන්න. ඌට finance එකක් දාගන්න කියන්න. Guaranter කෙනෙක්ට Sign කරන්න කිව්වොත් ඒත් බෑ කියන්න. ඔය යාළු ‍කම කොහොමත් කෙල වෙනව. සල්ලි දුන්නොත් අවුරුද්දකින් කෙල වෙනව. නොදුන්නොත් දැම්මම කෙල වෙනව. අඩුම ගානෙ සල්ලි ටික හරි ඉතුරු වෙයි. සතයක් දෙන්න එපා. එච්චරයි.

    View attachment 268923

    මේ මට ගන්න තියෙන ඒව. සතයක් උන් දෙන්නෙ නෑ. රෙද්ද :lol:

    sudda, salary watunama dennam laksha 2k diyan, man letter ekak liyala sign karala dennam
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,911
    5,087
    113
    Pandora
    සත පහක් දෙන්න එපා. දුන්නොත් තව අවුරුද්දකින් මේකෙ ඇවිත් ඔය වගේම පෝස්ට් එකක් දාන්න වෙනව ඒ මිලියන 3 ගන්න විදියක් නෑ මොකද කරන්නෙ කියල. Phone OFF, Block, මේ හැම එකම කරන්න. බෑම කියන්න. සල්ලි නෑ කියන්න. ඌට finance එකක් දාගන්න කියන්න. Guaranter කෙනෙක්ට Sign කරන්න කිව්වොත් ඒත් බෑ කියන්න. ඔය යාළු ‍කම කොහොමත් කෙල වෙනව. සල්ලි දුන්නොත් අවුරුද්දකින් කෙල වෙනව. නොදුන්නොත් දැම්මම කෙල වෙනව. අඩුම ගානෙ සල්ලි ටික හරි ඉතුරු වෙයි. සතයක් දෙන්න එපා. එච්චරයි.

    View attachment 268923

    මේ මට ගන්න තියෙන ඒව. සතයක් උන් දෙන්නෙ නෑ. රෙද්ද :lol:
    oya vindana kiyana dial eka godak ayata polu tiyala tibba neda? fb eke dial ekak wage hitpu charithayk neda?
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    192
    357
    63
    Malabe
    මෙතන ගොඩක් අය කියලා තියෙන්නේ නය ගැන. හැබැයි ඔහොම බිස්නස් වලට සල්ලි දාන එක නය දෙනවට වඩා අවදානම්.

    මම දන්න උන් ඉන්නවා ඔහොම බිස්නස් කරනවා කියලා වටේම උන්ගෙන් shares වලට කියලා සල්ලි අරගෙන බිස්නස් එක බංකොලොත් කරගෙන සමාජෙට මූන දෙන්න බැරුව හැංගිලා ඉන්න උන්. නිකමට shark tank වගේ program එකක් හරි ඒක විදිහටම ලංකාවේ ගිය ඇත් පවුර කියන එක හරි බලලා පොඩ්ඩක් තේරුම් ගනිං අපි වගේ සාමාන්‍ය උන් නෙවේ නාන්න සල්ලි තියන උන් උනත් අලුත් බිස්නස් එකකට invest කරද්දී කොච්චර හොයලා බලනවද කියලා.
    අනික බිස්නස් එකට සල්ලි දීලා උඹ ඒ බිස්නස් එකට බහින් නැතුව පැත්තකට වෙලා ඉන්න නම් බලන්නේ ඒක හෙනම අවදානම් වැඩක්. මොකද අරූ බිස්නස් එක කොන්ට්‍රෝල් කරාට එතන තියෙන්නේ උගේ තනි සල්ලි නෙවේ නම් ඌ ඒක කොහොමත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන් නෑ. මොකද ලොස් උනොත් ලොස් වෙන්නේ වෙන උන්ගේ සල්ලි නේ. අනිවාර්යෙන් ටික කාලයක් ගිහින් තෙල් ගහන්න, රෙපෙයාර් වලට, පඩි නඩි වලට උඹෙන් තව ලොකු ගානක් කඩාගෙන ඉවර උනාට පස්සේ බිස්නස් එක බංකොලොත් වෙනවා.
    මොකක් හරි වැඩක් වෙලා ඌ ඔක්කොම ගේම හරියට ගහලා බිස්නස් එක ප්රෝෆිට් කරාම කියමුකෝ. එහෙම වෙන්න ඌ හෙන ගේමක් ගහන්න ඕන. එහෙම උනාම උගේ මනුස්ස හිතෙන් කියනවා මම මෙච්චර ගේමක් ගහලා ගොඩදාපු බිස්නස් එකේ ලාබෙ මේ කොහෙවත් නැති පිට ඉන්න එකෙක්ට දෙන්නේ මොකටද කියලා. ඌට ඕන නම් බිස්නස් එක ඇත්තටම ප්රෝෆිට් කරත් උගේ salary එක කියලා ලොකු ගානක් අයින් කරගෙන බිස්නස් එක ප්රෝෆිට් නෑ කියලා පෙන්නන්න පුළුවන්.

    උඹ ඕක කරනවා නම් හරියන්න තියන එකම ක්‍රමේ උඹ ටුවරිසම් දැනගෙන. වාහනේ ඩ්‍රයිවර් වැඩේ ඉඳන් ශිෆ්ට් එකට කරන්න බලාගෙන ගන්න හැම ඩිසිෂන් එකම උඹත් involve වෙලා කරොත් මොනවා හරි වෙන්න පුළුවන්. එහෙම නැතුව වෙන මොන විදිහට කරත් කෙල වෙනවා.

    invest කරන්න වැඩිපුර සල්ලි තියනවා නම් stock market එකේ දාපන්. එහෙම නැතුව යාලු කමට කියලා ඔය ගොන් වැඩේ නම් කරන්න එපා.
     
    • Love
    Reactions: sajith.xp.pk

    justasking

    Junior member
  • Jul 28, 2026
    47
    22
    8

    thanks for your advice machan.
    stock market gena hariyata denuwath ne. poddak igana ganna ona
     
    • Like
    Reactions: TheShadow

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    සත පහක් දෙන්න එපා. දුන්නොත් තව අවුරුද්දකින් මේකෙ ඇවිත් ඔය වගේම පෝස්ට් එකක් දාන්න වෙනව ඒ මිලියන 3 ගන්න විදියක් නෑ මොකද කරන්නෙ කියල. Phone OFF, Block, මේ හැම එකම කරන්න. බෑම කියන්න. සල්ලි නෑ කියන්න. ඌට finance එකක් දාගන්න කියන්න. Guaranter කෙනෙක්ට Sign කරන්න කිව්වොත් ඒත් බෑ කියන්න. ඔය යාළු ‍කම කොහොමත් කෙල වෙනව. සල්ලි දුන්නොත් අවුරුද්දකින් කෙල වෙනව. නොදුන්නොත් දැම්මම කෙල වෙනව. අඩුම ගානෙ සල්ලි ටික හරි ඉතුරු වෙයි. සතයක් දෙන්න එපා. එච්චරයි.

    View attachment 268923

    මේ මට ගන්න තියෙන ඒව. සතයක් උන් දෙන්නෙ නෑ. රෙද්ද :lol:
    Dara polu walin aragenane Lol