ගෑනුන්ට පෙන්නෙ වැරැදමයි

Hehaje

Active member
  • Feb 4, 2022
    91
    229
    33
    ඇයි බන් ගෑනුන්ට මිනිහගෙ අම්මගෙ වැරැද්දම පේන්නෙ ලගදිම කනවා හොදටම
     
    • Sad
    Reactions: Nidarshana_k

    nidarsha91

    Well-known member
  • “Men from Mars, Women from Venus”
    හැමදේම දන්නව වගේ රඟපාන්න අපි කැමතියි මිත්‍රයා. ඒ හින්දම දේවල් ඉගෙන ගන්නෙ නැතුව, කයි කයි හු_යි කියල බලන් ඉන්නවා. යකෝ කාන්තාවො ගත්තම එයා තමයි හොඳම, එයා තමයි එකම කියන මානසිකත්වයෙ ඉන්නෙ. එතකොට බොගෙ අම්ම හිතනව වයිෆ්ව ගෙනාවෙ අහවල් කාරියට විතරයි මේ මයෙ කුසෙන් වදාපු දරුවා කියල. හැබැයි ඒ හුකාරිස් බෑ වයිෆ්ට. අම්ම දැන් හු_ගන්න මේ මගෙ මිනිහ කියන තැනයි වයිෆ් ඉන්නෙ. ඉතින් හු_තො ඔතන වැරදිකාරයා වෙන කවුරුත් නෙමෙයි තෝ. මැරෙනකන් පවුල් කන්නෙ අම්ම එක්ක නෙමෙයිනෙ. එහෙනං අම්මට අම්මගෙ විද්යට ඉන්න දීල කසාද බැන්ද නං වයිෆ් ගැන හිතපං. කුරුලු පැටවුන්ව ඒකයි කූඩුවෙන් බිමට දාන්නෙ. අම්මල තාත්තල එක්ක හැමිනෙන්න බෑ හැමදාම. අනික බොගෙ තරහ නිවන්න දැන් අම්මලට බෑ. ඒකට ලිංගිකව එක් වීමක් වුවමනා වෙනවා. ඒකයි විවාහය ඇතුලෙදි වෙන්නෙ. නැතුව කසාද බැඳල තමන්ගෙ වයිෆ් ගුටි කනකන් බලන් ඉන්න අවලං පොන්නයෙක් වෙන්න එපා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,230
    12,666
    113
    🌎
    අම්ම දැන් හු_ගන්න මේ මගෙ මිනිහ කියන තැනයි වයිෆ් ඉන්නෙ.
    Calculating Figure It Out GIF
     
    Hehaje

    Active member
  • Feb 4, 2022
    91
    229
    33
    Wife අම්මට වචනයක්වත් කියලා නෑ දැන් වෙනකම්...මටනෙ කියන්නේ ඔක්කොම
     
    • Sad
    Reactions: Nidarshana_k

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    305
    374
    63
    ශ්‍රී ලංකාව
    කක් තාරක AKA @tharakaf නං කැමැත්තෙන් වයිෆ්ව දම්මලා අම්මට බන්නන්නෙ. තාරකගේ අම්මා මූ ගෑණිගේ පදේට නටන කක් පොන්නයෙක් කියල දැනගෙන ඔක්කොම දේපල අයියට ලියල දීලා. ඒ නිසා මූ අම්මා තාත්තා එක්ක තරහින් ඉන්නෙ. :-(
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,432
    113
    “Men from Mars, Women from Venus”
    හැමදේම දන්නව වගේ රඟපාන්න අපි කැමතියි මිත්‍රයා. ඒ හින්දම දේවල් ඉගෙන ගන්නෙ නැතුව, කයි කයි හු_යි කියල බලන් ඉන්නවා. යකෝ කාන්තාවො ගත්තම එයා තමයි හොඳම, එයා තමයි එකම කියන මානසිකත්වයෙ ඉන්නෙ. එතකොට බොගෙ අම්ම හිතනව වයිෆ්ව ගෙනාවෙ අහවල් කාරියට විතරයි මේ මයෙ කුසෙන් වදාපු දරුවා කියල. හැබැයි ඒ හුකාරිස් බෑ වයිෆ්ට. අම්ම දැන් හු_ගන්න මේ මගෙ මිනිහ කියන තැනයි වයිෆ් ඉන්නෙ. ඉතින් හු_තො ඔතන වැරදිකාරයා වෙන කවුරුත් නෙමෙයි තෝ. මැරෙනකන් පවුල් කන්නෙ අම්ම එක්ක නෙමෙයිනෙ. එහෙනං අම්මට අම්මගෙ විද්යට ඉන්න දීල කසාද බැන්ද නං වයිෆ් ගැන හිතපං. කුරුලු පැටවුන්ව ඒකයි කූඩුවෙන් බිමට දාන්නෙ. අම්මල තාත්තල එක්ක හැමිනෙන්න බෑ හැමදාම. අනික බොගෙ තරහ නිවන්න දැන් අම්මලට බෑ. ඒකට ලිංගිකව එක් වීමක් වුවමනා වෙනවා. ඒකයි විවාහය ඇතුලෙදි වෙන්නෙ. නැතුව කසාද බැඳල තමන්ගෙ වයිෆ් ගුටි කනකන් බලන් ඉන්න අවලං පොන්නයෙක් වෙන්න එපා
    :eek::eek::baffled:
     
    • Haha
    Reactions: Candid-B

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    ඇයි බන් ගෑනුන්ට මිනිහගෙ අම්මගෙ වැරැද්දම පේන්නෙ ලගදිම කනවා හොදටම
    eka ganun ge hati.unta okkoma waradi tiyenne pirima ayage patte ayage thamai.unge ayage kisi awulak na.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    කක් තාරක AKA @tharakaf නං කැමැත්තෙන් වයිෆ්ව දම්මලා අම්මට බන්නන්නෙ. තාරකගේ අම්මා මූ ගෑණිගේ පදේට නටන කක් පොන්නයෙක් කියල දැනගෙන ඔක්කොම දේපල අයියට ලියල දීලා. ඒ නිසා මූ අම්මා තාත්තා එක්ක තරහින් ඉන්නෙ. :-(
    අපිට උඹේ දුක තේරෙනවා පොන්නයෝ, උඹ බාගෙට ගබ්සා උනෙ කියලා කැරිම කරුමයක්නෙ බන් උඹ ගෙවන්නෙ. උඹ බඩේ ඉන්නකොට මරන්න සල්ලි නැති නිසා උඹේ අම්ම ගමේම උන්ට කියලා ඇරගත්තා. උඹත් සමහර විට බඩේ ඉන්න කාලේ කටට අරන් ඇති, ඒ පුරුද්දට තමා උඹත් දැන් ත්‍රෙඩ් එකක් ගානෙ ඇවිත් පුකේ ඇරගන්නෙ. 🤭🤭

    නරක නැද්ද උඹේ අම්මට කරගන්න බැරි වෙච්ච දේ උඹ කරලා දෙන එක 🤭 🤭
     
    Last edited:
    • Haha
    Reactions: wpril5

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    උන්ගේ අම්මලා විතරයි අම්මලා..උන්‍ගෙ අම්මලට විතරයි සලකන්න ඕන..selfish ගෑණු..🤢🤢

    Uba bandata passe ai ube ammawa ube family life eka assata genne ? Have some boundaries bro.

    ඵතකොට ගෑණිගේ අම්ම පවුල අස්සට රිංගුවට අවුලක් නැද්ද?
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,997
    2,119
    113
    උන්ගේ අම්මලා විතරයි අම්මලා..උන්‍ගෙ අම්මලට විතරයි සලකන්න ඕන..selfish ගෑණු..🤢🤢

    ඵතකොට ගෑණිගේ අම්ම පවුල අස්සට රිංගුවට අවුලක් නැද්ද?

    It's not about the logic, it's about practicality..

    Happy wife is happy life.. 😁
     
    • Haha
    Reactions: neyohk

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    269
    254
    63
    ඇයි බන් ගෑනුන්ට මිනිහගෙ අම්මගෙ වැරැද්දම පේන්නෙ ලගදිම කනවා හොදටම
    උබට මොලයක් තියෙනව නෙ. හැමදේම අතින් පයින් විසදන් නැතුව ඔලුවෙන් කල්පනා කරල විසදපන්. ගෑනි කියන එකක් අහන් නැත්තම් උබ ඔලුව කල්පනා කරලා ඒකට දැනෙන return එකක් දීපං. සමහර ගෑනු ඉන්නව husbandගෙ දෙමව්පියෝන්ටවත් සලකනවට කැමති නැති. උබ ඒ වගේ පොන්නයෙක් වෙන්න එපා ගෑනිට දෙකට නැවිලා. අනික ඕක දිගටම ගියොත් ගැනි උබව පාලනය කරනවා. පිරිමිකම තියගෙන ඒකිට අත උස්සන් නැතුව ඔලුව කල්පනා කරල ඉවසීමෙන් වැඩ කරපං.

    හො.ම.ත.ග.යු. :
    wife දකුනෙ වගේ නම් මොනව කරත් උබට මෙදා කපේට හාදාගන්න වෙන් නෑ එහෙම උනොත් උබෙ කරුමෙ තමා
     
    • Like
    Reactions: Mugen and neyohk