Laptop screen ☠️ crash 😴

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    වින්ඩොස් reinstall කරන්න ගිහිල්ලා උනේ.

    පැය තුනක් විතර ගියා restart වෙන්න.

    හොදටම රත් උනා.

    දැ‍‍ං

    ලැප් එකේ screen එකේ බාගයක් හොදට තියනවා අනිත් බාගේ බාගෙට පේන්නෙ .

    යට බාගේ ලායි.


    ඇයි කියලා දන්නවද ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,319
    24,522
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගලෝල රිබන් එක පිහිදාල ගහන්න. හරි ගී නැත්තම් ස්ක්‍රීන් එකේ පේන්නෙ නැති කොටසෙ edge හෙමින් තද කරන්න. ඒ හරිගියෙත් නැත්තම් ඩිස්ප්ලේ දහන්...
     
    • Like
    Reactions: Bam