වින්ඩොස් reinstall කරන්න ගිහිල්ලා උනේ. පැය තුනක් විතර ගියා restart වෙන්න. හොදටම රත් උනා. දැං ලැප් එකේ screen එකේ බාගයක් හොදට තියනවා අනිත් බාගේ බාගෙට පේන්නෙ . යට බාගේ ලායි. ඇයි කියලා දන්නවද ?