පයිතන් නොහොත් පිඹුරා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    අඩෝ මූ වතුරටම නේ ආපහු ගියේ, බැරි වෙලාවත් කකුල් දෙකම අල්ලාගෙන හිටියොත් දියේ ගිලිලා මැරෙයි නේද.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    oka ai nemeida???
    නෑ මම හිතන්නේ, ඇනකොන්ඩා එහෙමත් වතුරේ ඉන්නවා කියල කියන්නේ. ඉතින් පිඹුරා එහෙමත් වතුර යට තියෙන බෙනයක බිත්තර දාන්න එහෙම යනවා ඇති
     
    • Like
    Reactions: Psiko

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    332
    375
    63
    30236.png

    Dilan apita video ewanne ai
     
    • Haha
    Reactions: Inigo Montoya