උබ ඕක අහන්නේ සිරා සීන් එකක් නම් , ඕකේ ඉන්ටව් ඉන්න ඒක හරි සෙට් එක හරි උබේ කෝඩ් ගැන නෙමෙයි අහන්නේ . ඔතන psychology එකත් එක්ක play කරපන් .
1. yes or no . ඔය දෙකෙන් එකක් කියපන් .
yes නම් , ඔව් කියල ඒ මොනවද කියපන් .
No නම්, නෑ . උබේ හේතුව කියපන් සහ උබ අවස්ථාවක් ලැබෙනකම් ඉන්නේ ප්‍රොෆෙෂනල් environment එකක උබේ දන්නා දේවල් ටික කරලා එක්ස්ප්රියන්ස් ගන්න කියන දේ කියපන් . .
උබ කෙලින්ම හේතුවක් කියන කොට බන් , ඒකෙන් ඉන්ටව් කරන එකාට උබ දෙයක වගකීම ගන්න ටිකක් අදිමදි කරන , මොකක් හරි හේතුවක් කියල ඒක ශේප් කරන්න ට්‍රයි කරන ඩයල් එකක් කියල .
2. දෙවෙනි එක ඕකේ , උබ කරපු project එකක් ගැන ලොකුවට කතා කරපන් . ඒ කියන්නේ බන් , උබ computer vision වලට පාවිච්චි කරලා මෙහෙම , මෙහෙම කරා , එකෙන් මේක කරන්න පුළුවන් , අර විදිහට තමයි වැඩේ වෙන්නේ , මේවට පාවිච්චි කරන්න පුළුවන් . ..... ඔන්න ඔය වගේ ඉන්ටව් කරන එකාව පොඩ්ඩක් උබේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ එක්කන් පලයන් .
3. ඉවර කරද්දී ඕකේ කියන්න එපා . උබට දීපු ටයිම් එකට + ඔපචුනිටි එකට තැන්ක්ස් කරලා, උන්ගෙන් පොසිටිව් අවුට්කම් එකක් එක්ස්පෙක්ට් කරන විදිහට ක්ලෝස් කරපන් .
ගුඩ්ලක් . !
උබ ඇහුවේ ආතල් එකට නම් , ගෙදර ගිහින් උන්ට මේල් එකක් දාපන් වුර්තිය වශයෙන් py කරපු එකෙක් නම් හොයන්නේ , මොන ලබ්බටද උබට කතා කරේ , උබේ වැඩ ගොඩක් පාඩු කරන් ඔය ලබ්බේ ඉන්ටව් එකට ආවේ . ඔන්න ඔහොම පොඩි ආතල් එකක් ගනින් .