උඹලට මෙහෙම ඉන්ටවිව සෙට් වී ඇතිද? නැත්නම් උඹලගේ අදහස් මොකද්ද මෙහෙම උත්තරයක් දුන්නොත් හෙම...
ඉන්ටවිව් කරන එකා අහනවා වෘත්තීය අත්දැකීම් සුදුසුකම් තියෙනවද පයිතන් වලින්...මම කිව්වොත් වෙහෙම වෘත්තීය සුදුසුකම් ලබාගන්න මට පයිතන් වලින් කෝඩ් කරන්න අවස්තාවක් ආවේ නැහැ බට් මම හොබි එකක් විදිහට පයිතන් කෝඩින් කරනවා.
ඌ මෙහෙම අහනවා නෙක්ස්ට් මෙහෙම...මොන වගේ දේවල්ද පයිතන් වලින් කරන්නේ...
මම කියනවා මම කම්පියුටර් විෂන් වලට පයිතන් යූස් කරනවා කියල...
එහෙම එහෙම කියල මූ අවසනෙට කියනවා අපිට ඕන වෘත්තීය වශයෙන් පයිතන් කරල තියෙන කෙනෙක්ව අපි හොයන්නේ කියල...පස්සේ මම ඕකේ කියල අවසන් කරනවා...