ඕකත් හරියට උබල දෙයියන්ට යාඤා කරනව වගේ වැඩක්KARMA Yatapath Karanda Be Gas Walata Wathura Dala
I'm Buddhist man,ඕකත් හරියට උබල දෙයියන්ට යාඤා කරනව වගේ වැඩක්
බුදුහාමුදුරුවො කිව්වත් නැතත් සමහර බෞද්දයො විශ්වාස කරනව යම්කිසි සහනයක් ලබා ගන්න පුලුවන් කියල, ඒ ආත්ම විශ්වාසය විබාගයක් පාස් වෙන්න, අසනීපෙකින් පෙලෙන කෙනෙක්ට වගේ දේකට වැදගත් වෙන්න පුලුවංI'm Buddhist man,
did lord BuddHa asked to water the relic tree to pass KARMA?
I'm Buddhist man,
did lord BuddHa asked to water the relic tree to pass KARMA?
I see ,but for me "Seela" is most of the time make no sense, boring, And even tedious process or time taken path to follow obtain Enlightenment. According to my readings.not directly, but one can cultivate seela doing these things. seela will definitely shape the condition for karma to ripen.
Seela is needed when you want to suppress and stabilize both your physical and mental states. It becomes truly helpful when you try to follow mindfulness, not in the ordinary sense, but in a deep spiritual way. Without Seela, it is impossible or at least far more complex to attain even a single Samadhi.I see ,but for me "Seela" is most of the time make no sense, boring, And even tedious process or time taken path to follow obtain Enlightenment. According to my readings.
I see ,but for me "Seela" is most of the time make no sense, boring, And even tedious process or time taken path to follow obtain Enlightenment. According to my readings.
පුළුවන්I'm Buddhist man,
did lord BuddHa asked to water the relic tree to pass KARMA?
I don't know about other stuff, but if someone sitting an exam is stupid enough to get courage by worshipping and praying to a tree, they don't deserve to pass that exam.බුදුහාමුදුරුවො කිව්වත් නැතත් සමහර බෞද්දයො විශ්වාස කරනව යම්කිසි සහනයක් ලබා ගන්න පුලුවන් කියල, ඒ ආත්ම විශ්වාසය විබාගයක් පාස් වෙන්න, අසනීපෙකින් පෙලෙන කෙනෙක්ට වගේ දේකට වැදගත් වෙන්න පුලුවං
ඉන්න තැන අනුව තමා .
සමහර කෙනෙක්ට වැඩක් තියෙනවා කියලා ඇහෙන්න ඕන , සමහර කෙනෙක්ට වැඩක්ම නෑ කියලා ඇහෙන්න ඕන .
බොධි පුජා , පන්සල් ගැන දන්නේ නැති කෙනෙක්ට ප්‍රශ්න වලට සහනයක් බුද්ධාගමේ තියෙනවා කියන සම්බන්දය හදන්න ඕන,
බෝධි පුජා තමා බුද්ධාගම කියල හිතන් ඉන්න කෙනෙක්ට ඒ සම්බන්දය කඩන්න ඕන එතනින් ඉස්සරහට යන්න නම්
Yes, as I said before it's about confidence, praying alone is not going to do anything for anyoneI don't know about other stuff, but if someone sitting an exam is stupid enough to get courage by worshipping and praying to a tree, they don't deserve to pass that exam.