බෝධි පූජා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,716
    9,796
    113
    සහෝදරවරුනි, මට ගෙදර අය එක්ක බෝධි පූජා තියන්න වෙලා තියනවා මාස තුනක් විතර එක දිගට. මට ලැජ්ජයිනෙ ඕයි. Social anxiety නෙවෙයි මට ඕන තැනක යන්න, ඕන කෙනෙක් එක්ක කතාකරන්න පුලුවන් බය ලැජ්ජාව නෑ. ඒ උනාට මේ වගේ දේවල් කරන එක නිකම් සෙට් නෑ වගේ. ගෙදර මිනිස්සු බනිනවා. 🥲 මේක overcome කරන්න විදියක් කියපල්ලකො. සීරියස් ප්‍රශ්නයක්.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,304
    113
    උදේම පලයන් 6ට විතර. සෙනග අඩුයි.

    මම නං ලැජ්ජ නෑ බන්. මම තනියෙනුත් බෝධි පූජා තියල තියෙනව. මොකෙක්වත් මොනවත් කියල නෑ (ඉන්න තැන). පර්සනැලිටි එක තියෙන්න ඕනෙ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    images
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,407
    113
    Mother Earth
    ඇයි බන් ඇත්තටම ගස් වලට වඳින්නේ? නෑ නෑ නිරා සීන් පැත්තකින් තියපන්කො. යකෝ අනේ මන්දා මට හිතා ගන්නවත් බෑ. 🤷🏻‍♂️
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,716
    9,796
    113
    කෙලින්ම කියපන් ගස් වලට වතුර දාලා වැඩක් නෑ ඊයෙත් වැස්සනෙ කියලා. 🤷🏻‍♂️
    ආතල් දෙන්නෙපා යකෝ. මට බැනුම් කෝටියයි මෙහෙ.

    උදේම පලයන් 6ට විතර. සෙනග අඩුයි.

    මම නං ලැජ්ජ නෑ බන්. මම තනියෙනුත් බෝධි පූජා තියල තියෙනව. මොකෙක්වත් මොනවත් කියල නෑ (ඉන්න තැන). පර්සනැලිටි එක තියෙන්න ඕනෙ.
    මම ජීවිතේට බෝධි පූජාවක් තියලා නෑ බන්. 😑 ඒක නිසා වෙන්නැති නේද
    ------ Post added on Jan 16, 2026 at 10:10 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Konak penne nethi ahase pas godaka bolayak pawewi yanawa.eke athule ahatawath penne nethi rataka idan bodi puja karanna yanna baya wenawa.ehema large scale eken hitapan
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,407
    113
    Mother Earth
    Even buddha did as a thanking.
    අර ගහ දිහා බලන් හිටපු සීන් එකනේ. අනේ මන්දා බන් ඔය එක එක බොරු කතා හදලා අනිත් අයට තර්කිකව විවේචන කරන්න බැරි වෙන්න ඕවා චෙක් මේට් කරලා තියෙන්නෙ. 🤷🏻‍♂️ ඉතින් වාද කරලත් වැඩක් නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,716
    9,796
    113
    ඇයි බන් ඇත්තටම ගස් වලට වඳින්නේ? නෑ නෑ නිරා සීන් පැත්තකින් තියපන්කො. යකෝ අනේ මන්දා මට හිතා ගන්නවත් බෑ. 🤷🏻‍♂️
    ඒකටනම් පැහැදිලි කතාවක් තියනවනෙ මචන්. ඒක කමක් නෑ කියමුකො. මම හිතන් ඉන්නෙ කාටවත් කරදරයක් නැතුව හිටියම ඇති වගේ කියලා. එතනින් එහාට දේවල් කරන්න හිතලා නෑ. ඕක කිව්වා විතරයි බැන්නා 🙂
     
    • Haha
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    අර ගහ දිහා බලන් හිටපු සීන් එකනේ. අනේ මන්දා බන් ඔය එක එක බොරු කතා හදලා අනිත් අයට තර්කිකව විවේචන කරන්න බැරි වෙන්න ඕවා චෙක් මේට් කරලා තියෙන්නෙ. 🤷🏻‍♂️ ඉතින් වාද කරලත් වැඩක් නෑ.
    When we see every atom in the universe contributed today to my wellbeing.its normal to pay gratitude to what serve you
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,304
    113
    මම ජීවිතේට බෝධි පූජාවක් තියලා නෑ බන්. 😑 ඒක නිසා වෙන්නැති නේද
    ------ Post added on Jan 16, 2026 at 10:10 AM
    කරපන් බං. වැරදි වැඩක් නෙවෙයි නෙ. දෙලොවටම හොඳ වැඩක්. රටේ ලෝකෙ උන් ඕන එකක් කියයි. උන්ට පක් ගහගන්න කියපන්. ඕවට හිනාවෙන එක පකෙක්වත් බොන්න එපා කියන්නෙ නෑනෙ, වේසකමේ යන්න එපා කියන්නෙ නෑනෙ. හොඳ දේට කවුරුත් අකුල් හෙලනව වැඩියි. අඩුගානෙ නෝන්ඩියට හිනාවෙන්න හරි බලන් ඉන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,773
    113
    34
    Kalutara
    ඒකටනම් පැහැදිලි කතාවක් තියනවනෙ මචන්. ඒක කමක් නෑ කියමුකො. මම හිතන් ඉන්නෙ කාටවත් කරදරයක් නැතුව හිටියම ඇති වගේ කියලා. එතනින් එහාට දේවල් කරන්න හිතලා නෑ. ඕක කිව්වා විතරයි බැන්නා 🙂

    @Blair Solari තමයි ඔව්වට උත්තර බඳින්නේ.