බෝධි පූජා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    බෝධිපූජා වලින් වෙන ලබ්බක් නෑ.
    ගෙදර ඉඳන් හිත හැදෙන්නෙ නැති නිසා පන්සලකට ගිහින් වත්පිලිවෙත් කරනව දැන්වත් හරියයි කියල හිතන්. :yes:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,772
    3,177
    113
    37
    @ katubedda
    උබට පුලුවන්න‌ෙ ඉතින් බ‌ො පැලයක් ග‌ෙදර හිටවග‌ෙන ඒකට වදින්න. අම්මලත් කැමති ව‌ෙයි.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,305
    113
    අර ගහ දිහා බලන් හිටපු සීන් එකනේ. අනේ මන්දා බන් ඔය එක එක බොරු කතා හදලා අනිත් අයට තර්කිකව විවේචන කරන්න බැරි වෙන්න ඕවා චෙක් මේට් කරලා තියෙන්නෙ. 🤷🏻‍♂️ ඉතින් වාද කරලත් වැඩක් නෑ.
    ඇත්ත වුනත් බොරු උනත් ඒකෙන් කාටවත් කරදරයක් නෑනෙ. අනික ඕක හරිද වැරදිද කියල තර්ක කරන වුන් මේකෙ වැල ලින්ක් එකක් දැම්මොත් ඒක ගැන මීක් නෑ නේද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    මෙහෙම හිතපන්
    උබල වගේ නිර්ගාමිකයො වැස්සටවත් පන්සල් එන්නෙ නෑ. එතකොට එන ඔක්කොම කොහොමත් බුදහමට ලැදි ගරු කරන පිරිසක් ඉන්නෙ. ඒ එන හැමෝමත් බෝධි පූජා මල් පහන් පූජා කරල බෝමලුව ඇමදල පුද පූජා තියෙන අය. ඒ පිරිස ඉදිරියේ ඔබ කරන පුද පූජාවල අමුතු විශේශත්වයක් නෑ. ඒ නිසා ඔයාට ඒ පිරිසෙන් අමුතු ලැජ්ජාවක් එන්නෙ නෑ. විශේශ අවධානයක් එන්නෙත් නෑ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,816
    2,728
    113
    43
    Wakanda
    ඕකට තමයි social anxiety කියන්නෙ
    මේකෙ අම්මට හුකන්න කියල බනින තාරක සැන්ඩි වගේ උන්ටත් ඕක ලොකුවට තියෙනව
    චන්ඩි වගේ මේකෙ රැගුවට විකෙන්ඩ් එකට සුපර්මාකට් යන්නත් බයයි සෙනග වැඩි හින්ද.
    උබල බෙහෙත් ගනිල්ල බං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    බෝධිපූජා වලින් වෙන ලබ්බක් නෑ.
    ගෙදර ඉඳන් හිත හැදෙන්නෙ නැති නිසා පන්සලකට ගිහින් වත්පිලිවෙත් කරනව දැන්වත් හරියයි කියල හිතන්. :yes:
    Everything is not hitha.dont think if you can recreate the same situation in mind while at home you can do the same thing without going to the place.It’s not like that.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    ඇත්ත වුනත් බොරු උනත් ඒකෙන් කාටවත් කරදරයක් නෑනෙ. අනික ඕක හරිද වැරදිද කියල තර්ක කරන වුන් මේකෙ වැල ලින්ක් එකක් දැම්මොත් ඒක ගැන මීක් නෑ නේද?
    ගස් යට ඉන්න කූඹින්ට කරදරයි. වහින කොට ඒගොල්ලො දන්නවනේ ආහ් දැන් වැස්සක් එන්න හදන්නේ ගුල් වලට යන්න ඕන කියලා. මේක එක පාරටම වතුර වැටෙනකොට උන්ට හිතා ගන්න බෑ. 🤷🏻‍♂️
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,457
    1,941
    113
    ඇයි බන් ඇත්තටම ගස් වලට වඳින්නේ? නෑ නෑ නිරා සීන් පැත්තකින් තියපන්කො. යකෝ අනේ මන්දා මට හිතා ගන්නවත් බෑ. 🤷🏻‍♂️

    ගස් වලට විදින්නේ ඇයි කියන තේරුම් ගන්න බැහැ මුලින් ධර්මය අවබෝධ කර ගන්නැතුව. ධර්මය අවබෝධ කර ගන්න ගස් වලට වදින්න කියලා නැහැ. බන අහන්න, විමසන්න, කළ්‍යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න, සතිය පුහුණු කරන්න තියෙන්නේ.

    බුදු කෙනෙක් ශාසනයේ පැවැත්ම ගැන හිතලා පනවන දේවල් වලට අපිට තේරුම් ගන්න පුලුවන් සීමාවට ගොඩක් එහා තියෙන්නේ. සතර පද ගාථාවකින් මාර්ගඵල ලබන්න පුලුවන් අය හිටියට වැඩක් නැ සතර පද ගාථාවක් ඇහුනේ නැත්තම්. ඔය හැම දේම බලලා ගහපු මාර්කටින් plan තමයි ඕවා. බෝධිපූජා කරන්න ගියොත් බන අහන්නත් ලැබෙනවා. කළ්‍යාණ මිත්‍රයොත් හම්බෙනවා. අන්තිමට නිවන් දැකලම නතර වෙන්නේ. ඔය ඔක්කොටම හේතු සැකසුනේ 'බෝධිපූජාව' කරන්න ගියපු නිසා.

    නුවණැත්තා "අන්න අරුන් ගස් වලට වදිනවා" කියලා අවඤාවට හිනාවෙලා නතර වෙන්නැහැ, "ඇයි වදින්නේ" කියලා හොයනවා. වදින්නේ ගුණයකට. ශාස්ත්‍රෘන් වහන්සේ පිට දුන් බෝ ගහට වදින්න තරම් ශාස්ත්‍රෘන් වහන්සේගේ කොහොම ගුණයක් තියෙන්න ඕනේද.. මොනවද ගුණ.. ඒ ශාස්ත්‍රෘන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ.. කියලා නුවණැත්තා හොයන්නේ.

    අර ගහ දිහා බලන් හිටපු සීන් එකනේ. අනේ මන්දා බන් ඔය එක එක බොරු කතා හදලා අනිත් අයට තර්කිකව විවේචන කරන්න බැරි වෙන්න ඕවා චෙක් මේට් කරලා තියෙන්නෙ. 🤷🏻‍♂️ ඉතින් වාද කරලත් වැඩක් නෑ.

    විවේචනය කරන්නේ ඇයි? තණ්හාවක් නැතුව දේවල් කරන්න බැහැ. ඔය තියෙන්නේ ද්වේශය. තරහ. අප්‍රිය බව.

    විවේචනය කරන්න උවමනාවක් එන්නේ සමාජෙන් මුහුණ දෙන්න වෙච්ච ට්‍රෘමා ඇරියස් හින්දා. නුවණැත්තෙක් කරන්නේ, ගන්න දෙයක් තියෙනවනම් ගන්නවා, නැත්තම් යනවා. උබලට ඕනේ උබලගේ trauma එක්ක කෝප් වෙන්න ආගම් වල වැරැද්දක් හොයලා, ඒක විවේචනය කරලා. එක එක ඇරියස් තියෙන අය ගොඩක් ඉන්නවා මේකේ.

    නිරාගමික කියාගන්න ගොඩක් අයට තියෙන්නේ සමාජ ඇරියස්.
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    සහෝදරවරුනි, මට ගෙදර අය එක්ක බෝධි පූජා තියන්න වෙලා තියනවා මාස තුනක් විතර එක දිගට. මට ලැජ්ජයිනෙ ඕයි. Social anxiety නෙවෙයි මට ඕන තැනක යන්න, ඕන කෙනෙක් එක්ක කතාකරන්න පුලුවන් බය ලැජ්ජාව නෑ. ඒ උනාට මේ වගේ දේවල් කරන එක නිකම් සෙට් නෑ වගේ. ගෙදර මිනිස්සු බනිනවා. 🥲 මේක overcome කරන්න විදියක් කියපල්ලකො. සීරියස් ප්‍රශ්නයක්.
    kellekwa ekka palayan :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,960
    113
    එකමත් එක රටක
    Hose එකක් අරන් පලයන් . .
    බෝ මළුවට ඈත කණුවකට බිත්තියකට හැංගිලා වතුර අල්ලපන් . කාටවත් පේන්නේ නෑ එතකොට . 🤌
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,457
    1,941
    113
    බෝධිපූජා වලින් වෙන ලබ්බක් නෑ.
    ගෙදර ඉඳන් හිත හැදෙන්නෙ නැති නිසා පන්සලකට ගිහින් වත්පිලිවෙත් කරනව දැන්වත් හරියයි කියල හිතන්. :yes:

    ගෙදෙට්ට කළ්‍යාන මිත්‍රයෝ උඩින් පහළ වෙනවද?

    හිත හදාගන්න වැඩ තමයි හැමෝම කරන්නේ.
    "අරූ පන්සල් ගිහින් කරන එක මට ගෙදර ඉදන් කරන්න පුලුවන්" කියලා එකෙක් හිත හදාගන්නවා.
    "ඔය ඔක්කොම බොරු, මැරුනාම ඉවරයි, එතකන් ආතල් එකේ ඉන්නවා" කියලා නිරෙක් හිත හදා ගන්නවා.

    වෙනසක් නැ. අරූ කරන වැඩේට වඩා මන් කරන වැඩේ උසස් කියලා හිතෙන්නේ මෝඩකමට.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    සහෝදරවරුනි, මට ගෙදර අය එක්ක බෝධි පූජා තියන්න වෙලා තියනවා මාස තුනක් විතර එක දිගට. මට ලැජ්ජයිනෙ ඕයි. Social anxiety නෙවෙයි මට ඕන තැනක යන්න, ඕන කෙනෙක් එක්ක කතාකරන්න පුලුවන් බය ලැජ්ජාව නෑ. ඒ උනාට මේ වගේ දේවල් කරන එක නිකම් සෙට් නෑ වගේ. ගෙදර මිනිස්සු බනිනවා. 🥲 මේක overcome කරන්න විදියක් කියපල්ලකො. සීරියස් ප්‍රශ්නයක්.
    uba oya athal ekatada netnam me sira da? බෝධි පූජාwak karanna yanna baya wenne mokatada ban?
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,370
    2,950
    113
    සහෝදරවරුනි, මට ගෙදර අය එක්ක බෝධි පූජා තියන්න වෙලා තියනවා මාස තුනක් විතර එක දිගට. මට ලැජ්ජයිනෙ ඕයි. Social anxiety නෙවෙයි මට ඕන තැනක යන්න, ඕන කෙනෙක් එක්ක කතාකරන්න පුලුවන් බය ලැජ්ජාව නෑ. ඒ උනාට මේ වගේ දේවල් කරන එක නිකම් සෙට් නෑ වගේ. ගෙදර මිනිස්සු බනිනවා. 🥲 මේක overcome කරන්න විදියක් කියපල්ලකො. සීරියස් ප්‍රශ්නයක්.
    ඔන්න ඔහේ පලයන් මචං... ගෙදර මිනිස්සුන්ගේ සතුට හරි කියලා... ගිහිල්ලා ඔහේ වාඩි වෙලා කල්පනවක් දාගෙන හිටහම්... මාත් එහෙමයි... ඔය මිනිස්සු හැමදාම ඔහොම ඉන් නෑ බං අපි එක්ක... අපි ඔහොම යන ඒක එයාලට මහා මෙරක් වගේ බං.... එනිසා පලයන්.... හොඳ මතකයක් එකතු කරපං... එච්චරයි
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,851
    1,984
    113
    It's like prayers to the God in Christianity and Islam..

    These Buddhist rituals give strength, to the mind, regardless of the future outcome..
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,851
    1,984
    113
    We have good reason as well, if you think about it you'll understand it

    Nope, it's not a prayer...
    ------ Post added on Jan 16, 2026 at 2:52 PM

    I meant to say Bodi Pujas, generate similar, strength effect, in the minds of the performers - possibly thousand of such events happen in SL temples, everyday for lots of wishes..

    Before Mihindu arrived, Islanders supposed to have worshipped boulders and big trees for blessing and survived since Prehistoric Era, hunting in those jungles filled with predators

    You maybe aware that in Aus the Aborigines perform smoke ceremonies etc., for the same psychological effect

    In a way, it's like the Haka performed in Rugby nowadays..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    ගෙදෙට්ට කළ්‍යාන මිත්‍රයෝ උඩින් පහළ වෙනවද?

    හිත හදාගන්න වැඩ තමයි හැමෝම කරන්නේ.
    "අරූ පන්සල් ගිහින් කරන එක මට ගෙදර ඉදන් කරන්න පුලුවන්" කියලා එකෙක් හිත හදාගන්නවා.
    "ඔය ඔක්කොම බොරු, මැරුනාම ඉවරයි, එතකන් ආතල් එකේ ඉන්නවා" කියලා නිරෙක් හිත හදා ගන්නවා.

    වෙනසක් නැ. අරූ කරන වැඩේට වඩා මන් කරන වැඩේ උසස් කියලා හිතෙන්නේ මෝඩකමට.
    එකෙක් බලු ගූ, ගොම කනවා දකිනවා. මම බත් කනවා ව්‍යංජන, මස්, මාළු එක්ක උයලා. උට ගොම නොකා බත් කාපන් කිව්වට අහන්නේ නෑ. මම උට වඩා හොඳ කෑම ගුණ කෑම සුදුසු කෑම කනවා කියල හිතන්නෙත් මෝඩ කමටද? 🤷🏻‍♂️
     
    • Love
    Reactions: jennt

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,457
    1,941
    113
    එකෙක් බලු ගූ, ගොම කනවා දකිනවා. මම බත් කනවා ව්‍යංජන, මස්, මාළු එක්ක උයලා. උට ගොම නොකා බත් කාපන් කිව්වට අහන්නේ නෑ. මම උට වඩා හොඳ කෑම ගුණ කෑම සුදුසු කෑම කනවා කියල හිතන්නෙත් මෝඩ කමටද? 🤷🏻‍♂️

    ඔව්.

    පේන, ඇහෙන, දැනෙන කියන සිද්ධි වල කොහොමත් පුද්ගලයෝ ඉන්න බැහැ. ඉන්නවා.. කියන දෘස්ටිය තියෙන්නේ. අනිත් දේවලුත් (සියල්ල) පවතිනවා කියලා තියෙන්නේ දෘස්ටියක්. දෘස්ටියක වස්තු/ පුද්ගල පැවැත්මක් ඇත්තටම තියෙන්න බැහැ, උබ ඉන්නත් බැහැ.
     
    • Wow
    Reactions: Candid-B

    nidarsha91

    Well-known member
  • ගහට දෙන්න යනව කියල හිතාගෙන කට පාඩං ගාථා කියල බෝධි පුජා කරන්න යන එක වෙනුවට, අරමුණක් ගැන හිතන්න හිත එකඟ කරගන්න නං බෝධි පූජාවක් කරන්න යන්න. වෙනස දැනෙයි. තෙරුවන් සරණයි 🍀
     
    • Like
    Reactions: Inigo Montoya