බෝධි පූජා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,771
    1
    62,863
    113
    Mother Earth
    ඔව්.

    පේන, ඇහෙන, දැනෙන කියන සිද්ධි වල කොහොමත් පුද්ගලයෝ ඉන්න බැහැ. ඉන්නවා.. කියන දෘස්ටිය තියෙන්නේ. අනිත් දේවලුත් (සියල්ල) පවතිනවා කියලා තියෙන්නේ දෘස්ටියක්. දෘස්ටියක වස්තු/ පුද්ගල පැවැත්මක් ඇත්තටම තියෙන්න බැහැ, උබ ඉන්නත් බැහැ.
    මට තේරෙනේ නෑ බන් ඕවා. සමහර්කවිට මම පව් කාරයෙක් වෙන්න ඇති. 🤷🏻‍♂️
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,813
    2,236
    113
    මට තේරෙනේ නෑ බන් ඕවා. සමහර්කවිට මම පව් කාරයෙක් වෙන්න ඇති. 🤷🏻‍♂️

    ඕන කෙනෙක්ට ධර්මාවබෝධයට යන්න පුලුවන්. මෙහෙම පේන්න, ඇහෙන්නත්, මනුස්සයෙක් වෙලා මේ වගේ ධර්මය ඇහෙන, පේන කාලෙක ඉපදෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ.

    පිනෙන් පුලුවන් පරිසරය හදලා දෙන්න විතරයි. උචිත පරිසරය already දැන් ලැබිලා තියෙන්නේ කරපු ලොකු පිනකට. කුසලය තමන් ආර්යපර්යේශනයේ යෙදිලා වඩාගන්න ඕනේ.
     
    • Like
    Reactions: Udee KJ

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,494
    35,322
    113
    සහෝදරවරුනි, මට ගෙදර අය එක්ක බෝධි පූජා තියන්න වෙලා තියනවා මාස තුනක් විතර එක දිගට. මට ලැජ්ජයිනෙ ඕයි. Social anxiety නෙවෙයි මට ඕන තැනක යන්න, ඕන කෙනෙක් එක්ක කතාකරන්න පුලුවන් බය ලැජ්ජාව නෑ. ඒ උනාට මේ වගේ දේවල් කරන එක නිකම් සෙට් නෑ වගේ. ගෙදර මිනිස්සු බනිනවා. 🥲 මේක overcome කරන්න විදියක් කියපල්ලකො. සීරියස් ප්‍රශ්නයක්.
    උඹේ බෝධි පූජාවේ අරමුණ කුමක්ද?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    බෝධි පූජාව තියන්න හේතුව මොකද්ද?
    ලැජ්ජ වෙන්නෙ ඇයි?
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    938
    715
    93
    එකෙක් බලු ගූ, ගොම කනවා දකිනවා. මම බත් කනවා ව්‍යංජන, මස්, මාළු එක්ක උයලා. උට ගොම නොකා බත් කාපන් කිව්වට අහන්නේ නෑ. මම උට වඩා හොඳ කෑම ගුණ කෑම සුදුසු කෑම කනවා කියල හිතන්නෙත් මෝඩ කමටද? 🤷🏻‍♂️
    ඔව් 100%, ඔය ඇහැයි, නහයයි, දිවයි නැත්නම් බලු ගූ පිඟානෙයි, ගොම පිඟානෙයි, බත් පිඟානෙයි වෙනස කියන්න පුලුවන්ද? ඔය හිතට ආපු දෘෂ්ටිය වෙනස් කරලා බලු ගූ කවන්නත් පුළුවන්, ගොම කවන්නත් පුළුවන්, බත් කවන්නත් පුළුවන් ... බලු ගූ වලිනුයි, ගොම වලිනුයි, බත් වලිනුයි කොටු කරන්න බැරි මානසිකත්වයක් ගැන හිතල බලන්න. 🙏