ඇප ගත්තා....... ඇප ගත්තා.....

Max_r

Well-known member
  • May 10, 2007
    13,484
    1
    16,439
    113

    හිටපු UNP මහලේකම්, UNP හිටපු අධ්‍යාපන ඇමති, ​


    තාවකාලික වැඩබලපු අටවන ජනාදිපති සමයේ, වැඩබලපු ජනාදිපතිට උපදේශකයෙකු ලෙස සේවය කරන අතරතුර

    තමන්ගෙ පෙට්‍රල් ශෙඩ් එකෙ වැඩ කරපු මිනිස්සුන්ට දවසෙ පඩිය ගෙවන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි හොරාකාපු නඩුව, ​

    අද ඇප හම්බුනා..
    ගුපි හාමුලා වගෙ පීචන් විදියට හොරා කනවා දැක්කෙ නැ වෙන උන්

     
    • Haha
    Reactions: thomian

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,484
    1
    16,439
    113
    Muta gal kapanna gihin kiyala thibba neda hire di?
    an-average-day-damon-dominique.gif
     
    • Like
    Reactions: hitter

    thomian

    Well-known member
  • May 20, 2011
    12,956
    18,226
    113
    යේ... මං හොරකම් කරලා හිරේ ගිහින් ඇප ගත්තා... 🤩

    actor-tom-hanks-big-wave-smiling-hello-meme-hqtqt5a8uaym2658.gif