හිටපු UNP මහලේකම්, UNP හිටපු අධ්‍යාපන ඇමති,
තාවකාලික වැඩබලපු අටවන ජනාදිපති සමයේ, වැඩබලපු ජනාදිපතිට උපදේශකයෙකු ලෙස සේවය කරන අතරතුර
තමන්ගෙ පෙට්‍රල් ශෙඩ් එකෙ වැඩ කරපු මිනිස්සුන්ට දවසෙ පඩිය ගෙවන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි හොරාකාපු නඩුව,
අද ඇප හම්බුනා..ගුපි හාමුලා වගෙ පීචන් විදියට හොරා කනවා දැක්කෙ නැ වෙන උන්