මගේ රත්‍රන් යාලුවනේ - මට Powerbank එකක් ගන්න උදව් කරන්න

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,569
    8,081
    113
    මතක විදියට hand laguage විතරයි අනිත් ඒවා ගෙනියන්න පුලුවන්. checkin කරන්න දෙන්නෙ නෑ. හේතුව ගිනිගන්න සීන් එක.
    එහෙම සින් එකක් දන්නෙත් අද.. යකෝ සමහර උන් දාගෙන යනවා නේ hand luggage වල ඕන තරම්. වැඩිය බලන්නේ නැතුව ඇති සමහර උන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,908
    21,262
    113
    adala nene
    ඇයි වෙන ඒවා ගෙනියන්න බැරිද? ම ඔය ඔනතරන් උන් ගෙනියන්නේ බන් ඒත්
    oke markings wagayak thiyenna one mathaka widiyta brand capacity battery type wage ewa,
    kohomath hand laguage ne aran yanne check karaddi owa thibbe nethnm kunu kudeta dala yanna thama wenne :P

    එහෙම සින් එකක් දන්නෙත් අද.. යකෝ සමහර උන් දාගෙන යනවා නේ hand luggage වල ඕන තරම්. වැඩිය බලන්නේ නැතුව ඇති සමහර උන්
    ekaparak mage issaraha ekata badu kunu kudeta dala yanna kiwwa :dull:
    ------ Post added on Aug 19, 2026 at 3:23 PM
     
    • Wow
    Reactions: Yudewwa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,542
    7,311
    113
    මතක විදියට hand laguage විතරයි අනිත් ඒවා ගෙනියන්න පුලුවන්. checkin කරන්න දෙන්නෙ නෑ. හේතුව ගිනිගන්න සීන් එක.
    Hand luggage එකේ දාන්නත් බැහැ
    දැන් කියනවා personal item එකක් විදියට අතේ තියාගන්න කියලා, plane එක ඇතුලෙදි යූස් කරන එක prohibited කියලා. දැක්කොත් එපා කියනවා චාජ් කරන්න
    හැබැයි දැන් පවර්බෑන්ක් වල අවශ්‍යතාවයක් නැහැ, හැම plane එකකම වගේ type c fast charging + type A socket inbuilt තියනවා. කේබල් එකක් අරන් ගියාම ඇති
     

    sudurosa05

    Member
    Oct 17, 2023
    6
    3
    3
    බඩු ගත්තා, 20ක්ද කොහෙද ගියා .thank you කමෙන්ට් වලින් උදව් කරපු යාලුවනේ.




    meka neda me?
    1791564221845.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,853
    917
    113
    United States
    අඩේ අන්තිමට ගත්තනේ, ඔය model එක trip එකේදි maps දාගෙන යද්දි iPhone එක කී පාරක් charge කරන්න පුළුවන්ද බලලා කියපන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,402
    77,486
    113
    අඩේ අන්තිමට ගත්තනේ, ඔය model එක trip එකේදි maps දාගෙන යද්දි iPhone එක කී පාරක් charge කරන්න පුළුවන්ද බලලා කියපන්
    මෙන්න මේ දෙක ගත්තෙ, දෙකටම 40ක් විතර යන්න ඇති. ඔය චාර්ජර් එකෙන් පවර් බෑන්ක් එක පැයක් වගේ ඇතුලත චාර්ජ් කරන්න පුලුවන්. පවර් බෑන්ක් එකෙන් phone එක 3න් 4පාරක් චාර්ජ් කරන්න පුලුවන්. ලඟදි සල්ලි වියදම් කරලා ගත්ත බඩුවලින් වැඩක් තියෙන දෙයක් තමා මේ දෙක.



     
    • Like
    Reactions: Solo Rider

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,853
    917
    113
    United States
    40ක් ගියාට පාඩු නෑ වගේ, පැයෙන් චාර්ජ් වෙන එක නම් trip එකට මාර වටිනවා