නැති වෙලා හිටිය පූස ආයෙත් ආව.

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,150
    5,496
    113
    අහල පහල කවුරු හරි ඌව ගිහින් දාන්න ඇති ඈතකට
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,447
    35,221
    113
    ඕකුන් වටේ යන ගමන් හිටපු ගෙදරට වඩා හොඳට කෑම ලැබෙන තැනත් සෙට් උනොත් ඒ ගෙදර නතරවෙනවා. ආපහු වටේ යන කාලෙට ආපහු කැරකිලා හටපු ගෙදරටම එනවා
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,943
    2
    2,263
    113
    On a Cloud
    හොර පූසා....!

    1787141359797.png
     
    • Love
    • Haha
    Reactions: redux and animation

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,834
    3,012
    113
    අපේ උන් නං මොන මකබාවේ ගියත් බරස් ගාලා කරෝල බකට් එක ඇරපු ගමන් වෙඩිල්ල වගේ ගෙදර.

    ඕකුන් කරෝල කන නිසා කරවල දාල තියෙන්නේ ප්ලාස්ටික් හිස් ඩියුලක්ස් තීන්ත බාල්දියක. ඒක අරින්නම මර ගේමක් දෙන්න ඕන. ඇරෙනකොට බරාස් ගාල ඇරෙන්නේ.🤣
    එකෙන්ම ඔව් අපෙත් ඔය සීන් එක නිසා කරවල දාලා තියෙන්නේ හිස් ඩියුලක්ස් ලීටර් 4 තීන්ත බාල්දියක
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    කැරිය ආයෙ ගිහින්. :lol:
    අඩේ මාත් මේ ලමයි වගේ හදනවා බන් හතර දෙනෙක් මුන් මොන මගුලක් කරයිද දන්නෑ. කෙල්ලො 3යි කොල්ලො 1යි.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,828
    5,128
    113
    අපේ එකත් වටේ ගිහින් කන වෙලාවට එනව කෑගහගෙන කැරියට කෑම පරක්කුයි වගේ. මටනම් පයින් දෙකක් දීල එලවන්න හිතෙනව. ගෑනි තමා හුරතල් කරන්නෙ. අමුම ආත්මාර්ථකාමී කැරියො තමා පූසො කියන්නෙ.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,227
    5,963
    113
    අඩේ මාත් මේ ලමයි වගේ හදනවා බන් හතර දෙනෙක් මුන් මොන මගුලක් කරයිද දන්නෑ. කෙල්ලො 3යි කොල්ලො 1යි.
    Neuter කරපන්. ඒක තමා එකම option එක. අපේ ඉන්න පූසියො Neuter කරල ඉන්නෙ උන්ගෙන් කරදරයක් නෑ ගෙදරටම වෙලා ඉන්නව. පූසට දැන අවුරුදු 5 විතර ඌ තමා මිසින් වෙන්නෙ. ඕක ආයෙ ආවම මම ඕකව පොන්නයෙක් කරනව. :rofl: