mewa nam godak than wala ehemai bn..මන් ලගදි ගියා නුවරඑළිය.. ඔතනටත් ගියා.. කිසිම පිළිවෙළක් නෑ JVP උන් ආවාට පස්සේ.. බෝට්ටුම 120 ක් වගේ තියෙනවා.. High Speed යන ඒවත් බාගයක් වගේ තියෙනවා.. 2500/3000/ එක එක ගනන් වලට තියෙනවා.. ජීවීතාරක්ශක එවුන් ඉන්නේ පාර අයිනේ මිසක් ඔතන නෙවේ.. තනිකරම මාෆියාවක්.. ගිය වෙලේ ඉඳන් රවුමක් යන් ගගා කෑ ගහනවා... බෝට්ටු වලින් වැඩ දදා හෙන සද්දේ.. නිදහසක් නෑ ඔතන.. JBL දාගෙනත් තණකොළ උඩ නටනවා... පාක් කියන්නේ නමට විතරයි...
කඩ පේලියක් ගහන් ඉන්නවා පට්ට ගනන් ඒවාගේ...