ගුණසිංහපුරින් මීගමුවට යන්න ගියා එක බස් එකක් නෑ වැඩට ගිහිං ගෙදර යන අය අනාතයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,969
    76,410
    113
    ගමන බාදා උන නිසා මම නැවත මගෙ බෝඩිමට යන ගමන් මලපැනල දම්මෙ නේ ත්‍රෙඩ් එක
    සිකුරාදනම් බන් කොහොමත් සෙනග ඉන්නා බන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    994
    1,698
    93
    Bus gemunuge scene ekak da? Ohoma samanya Dura Yana Aya bikes, cars share karaganna set wenna ona, hamadama senaga nathi wennama.
    දන්නම කෙනෙක් ඇරෙන්න දාගෙන යන්න බයයි බන් අදකාලේ. මොනවා අරන් යනව ද දන්නේ නැහැනේ
     
    Last edited:

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,232
    2,016
    113
    ඕන තරම් එක එක බස් තියෙන්නේ ඔය පැත්තේ යන . උබට හොයාගන්න බැරුව ඇති .
    මම හැමදාම උදේ හවස ගිය බස් එක ස්ටෑන්ඩ් එකේ 150කට වඩා හිටිය මිනිස්සු බස් ගහන තැන
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,045
    113
    කට්ටිය බස් කීපයක් දිහා බලං අප්පුඩි ගහද්දි අනිත් පාරවල් වල බස් මිසිං ද 😂🤣