lankaweමැරෙන වෙලාවෙ ඇති වෙන සිතිවිල්ල අනුව මූ ඊලගට ඉපදෙන්නෙ ,Apple CEO ගෙ ගෑනිගෙ බඩේද?

පව්ලම නැති උනාට පස්සේ ඉදලා වැඩක් නෑ කියලා හිතලා පනින්න ඇතිammath panalane
Indiawe itin kohomath inna be ona unathපව්ලම නැති උනාට පස්සේ ඉදලා වැඩක් නෑ කියලා හිතලා පනින්න ඇති
සිරාවට මමත් ෂෙයා කරන්නේ නෑ..නොට් ඉන්ටරෙස්ට් දීලා තියෙන්නේ...ලෝකය භෞතික වශයෙන් දියුණු වෙන්න වෙන්න මිනිස් වර්ගයා පිස්සන් බවට පත් වෙනවා.
මේ වගේ වීඩියෝ සෝෂල් මීඩියා දැමීම හරිම භයානක වැඩක්. මේවා දකින වයස 15-20 වගේ වයසේ ඉන්න පොඩි පගයලා මේ වගේ වැඩ කරන්න පෙළඹෙනවා.
තුහ් නොදකින්.... අමන කතා කියන්න එපා... තොටම දාව හම්බෙන්න ඕන ඔයි පොඩි පගයා....තේරෙයි තොට එතකොටlankawe![]()
තුහ් නොදකින්.... අමන කතා කියන්න එපා... තොටම දාව හම්බෙන්න ඕන ඔයි පොඩි පගයා....තේරෙයි තොට එතකොට
මම හිතුව මේ වෙනකොට ළමයි 5ක් වත් ඇති කියලා. ළමයි හදනකොට අනාගතේ දවසක අපරාදේ සරමෙ පිහගත්තෙ නැත්තෙ කියල හිතෙන්නෙ නැතිවෙන්න ළමයි හදන්න ඕනේ. අපේ උඩහ ගෙදර කැරියගෙ කම්පියුටරේට දවසක් පූසෙක් හුජ්ජ කරල මේක කැඩිල මූ කම්පියුරටේ කෑලි වලින් ගෙදර වීදුරු අල්මාරි වලටත් එක්ක ගහල කුඩු කරල අලුත් එකක් ඉල්ලුවා ඒ අම්මට දෙන්නත් බෑ කොහොම හරි නෑදෑයෙක් වෙන කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලන් උට ඒකක් අරන්දුන්නා. අපි එහෙම අම්මගෙන් එහෙම ඉල්ලුවනම් ගෙදරින් බතුත් නෑ.පොඩි උන් හදන්නත් බයයි බන් මේවා දැක්කම.