thanks mchnggla reply wlata ! me deka mta godk uwamana una !උබ නොදැනුවත්ව හරි අර ළගදි උනා කියන ප්රශ්න ගැන තාමත් උබේ යටි හිත හිතනවා වෙන්න පුළුවන්. මෙතන නොකිව්වට සමහර විට උබ දන්නවා ඇති උබ මොකක් නිසාද ඔහොම ඉන්නේ කියලා ප්රශ්නයක් තියෙනවා නම් ඒක එක්සෙප්ට් කරපන් ඊටපස්සේ එකට උත්තර හොයන්න ලේසියි. දුක හිතෙන්නෙත් නෑ සතුටු හිතෙන්නෙත් නෑ කියන්නේ තියන ප්රශ්නයක් තාවකාලිකව අමතක කරන්න උබේම යටිහිත දීපු විසදුමක් වෙන්න පුළුවන්. ශරීරය වගේම අපේ හිතත් ඕනම වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්. ඒ ගැන දැනුමක් තියන කෙනෙක් එක්ක කතාබහ කරලා විසදුමක් හොයපන්.
mn counseling krna kenk ekka meet una mcnhg, eya podi ideas wagyk duna. ara prshna walin brain eke chemicals unbalance wela kiyla thama qwe. ekata thwa sathi 3k 4k wge gihn ibem recover wei kiyl qwa. danata solution widhta - godak asawen krna htpu dewl krn qwaමට උඹේ ප්රශ්නෙ තේරෙනව..
උඹට ප්රශ්නයක් තියෙනවද? ප්රශනයක් නැද්ද? කියන එක ප්රශ්නයක් වෙලා තියෙන්නෙ. ඒකයි උඹේ ප්රශ්නෙ. ඔය ප්රශ්නෙට විසඳුමක් හොයන්න වෙන්නෙ තවත් ප්රශ්නෙකින් විතරයි. ඒ නිසා ආදර්ශ ප්රශ්න පත්තරයක් හොයාගෙන ඒකෙ තියෙන ප්රශ්න ටික ගණං කරල, ගුරුවරුන්ටත් මෙච්චර ප්රශන තියෙනවද කියල හිතල ප්රශ්න අමතක කරල නිදාගනිං. නැත්තං ඔය ප්රශ්න ඔහොම්මම අමතක කරල රෑට නිව්ස් බලල ඇමතිලාට තියෙන ප්රශ්න ගණං කරල, රට කරන උන්ට මෙච්චර ප්රශ්න තියෙනවනං අපිට මොන ප්රශනද කියල හිත හදාගනිං. මම උඹෙන් ප්රශ්නයක් අහන්නද? මේ පෝස්ට් එකේ කී පාරක් "ප්රශ්න" කියල ලියවිලා තියෙනවද, කී පාරක් "ප්රශන" කියල ලියවිලා තියෙනවද කියල වෙන වෙනම ගැනල කියමු බලන්න.
මේක කියවනකොට ප්රශ්න අමතකවුනා නේද?
mn dn piano ekk play krnw ewage, sindu ahnwa, game eliyt bahala podk katha kla minissu ekka ahala pahala ina ballo puso tikat kana denwa
. dn shape eke inwa. mta krna bari una wada aay krnw. gedr gwa inwa waysaka minisuu wgyk eylwa kauruth blne na.dn hwsat wge gihin eyla ekk thee ekak beela katha krla enwa. ptta sahanyk. thks mchngla again❤
Thanks mchngg , solution ekak hambuna❤උනා කිව්ව පොඩි ප්රශ්න ටික පොඩ්ඩක් පැහැදිලි කරානම් මෙතන කට්ටිය අනිවාර්යයෙන් විසදුමක් දෙන්න ඉඩ තියනවා සහෝදරයා.![]()
------ Post added on May 1, 2021 at 10:22 AM
ubala athal ekt dna ewt hina ynw bngg. hbi eken araka shape wenwමේක කියෙව්වම ඌට තිබ්බ ප්රශ්නේ අමතක වෙලා. අලුත් ප්රශ්නයක් ඇතිවෙයි![]()


------ Post added on May 1, 2021 at 10:24 AM
