Questions Need Advice : උපදේශයක් අවශ්ශයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,348
    3,271
    113
    ගෙවල් පැත්තෙ කොල්ලෙක් ඉන්නවා 18ක් වගේ වෙන්නෙ , පොඩි කාලෙ ඉදලා අසනීපෙකින්(ස්නායු කේස්) හිටියේ ස්කෝලෙ යන්න බැරි උනා , දැන් පොරට ලෙඩේ සනීපයි , අම්මා තාත්තා කවුරුත් නෑ(දාලා ගිහින්) ආච්චි එක්ක තමා කොල්ලා ඉන්නෙ, ආච්චිටත් දැන් ගොඩක් වයසයි ,දවසම රස්තියාදු ගගහා ඉන්නෙ පොර , කොල්ලට අකුරු එහෙමත් බෑ

    මූට දෙයක් ඉගන ගන්න තැනක් නැද්ද ? VTA හෝ Technical college නැද්ද මූට යන්නපුලුවන්?
    රස්තියාදු ගහහ ඉද්දි හිතුනා මූව මොකකට හරි යොමු කලානම් හරි කියලා , අදහසක් දීගෙන යන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,162
    113
    35
    Spain
    VTA යන්න අවම සුදුසුකම 8 පාස් වෙන්න ඕන බන්. වඩු වැඩ මේසන් වැඩ එහෙම කරන්න පුළුවන්. එත් මුට එක නැතිනම් පාසල් යන්න ඕන නැහැ පොත් ටික කරලා සාමාන්‍යපෙළ පාස් වෙන්න පුළුවන් නම් හරි. එත් බැරි නම් ඔය පුහුණුවන්නෙක් විදියට පළපුරුදු බාස් කෙනෙක් යටතේ පුහුණු වෙලා එකට සහතිකය ගන්න පුළුවන්. එහෙම පරීක්ෂණ පවත්වල සහතික දෙනවා. කොල්ලාට මොළේ තියෙනවා නම් ඔය කියන දෙයක් තේරේවි. නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මේසන් බාස් කෙනෙක් ගාව වගේ වැඩ පුරුදු වෙන්න යන්න කියපන්
     
    • Love
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,348
    3,271
    113
    Ahaka yana leda age daganne nathuva inna, thama vayasa 25ta aduyi neda ?
    25නම් පහු වෙලා ,
    ඔව් මටත් වෙලාවකට හිතෙනව අහක යන ලෙඩක් මට සෙට් වෙයි කියලා , ඒත් පව් කියලා හිතුන බං
    VTA යන්න අවම සුදුසුකම 8 පාස් වෙන්න ඕන බන්. වඩු වැඩ මේසන් වැඩ එහෙම කරන්න පුළුවන්. එත් මුට එක නැතිනම් පාසල් යන්න ඕන නැහැ පොත් ටික කරලා සාමාන්‍යපෙළ පාස් වෙන්න පුළුවන් නම් හරි. එත් බැරි නම් ඔය පුහුණුවන්නෙක් විදියට පළපුරුදු බාස් කෙනෙක් යටතේ පුහුණු වෙලා එකට සහතිකය ගන්න පුළුවන්. එහෙම පරීක්ෂණ පවත්වල සහතික දෙනවා. කොල්ලාට මොළේ තියෙනවා නම් ඔය කියන දෙයක් තේරේවි. නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ.
    ඌට ඉගන ගන්න නම්බැරි වෙයි බං මේ වගේ වයසකදි සිංහල ඉගන ගෙන ආයෙ OL වගෙ කරන්න ඌට බැරි වෙයි
    මේසන් බාස් කෙනෙක් ගාව වගේ වැඩ පුරුදු වෙන්න යන්න කියපන්
    Koththu, fried rice hadanna iganaganna kiyapan

    ehema mokakhri krnna k iwwnm hri ne
    uuta uwamanawa tyenwada?
    ඔව් පොඩි උවමනාවක් නම් ඇති ඌට