
Sameඉස්සර Evil Dead ආවේ DVD එකක්.. ( මට මතක විදියට ) . ගෙවල් ගාව ෆැමිලි එකක් රට ඉදල ඇවිල්ල උන් ගෙනල්ල තිබුනා.අපි එහෙ ගිහින් බැලුවා. ගූ ගියා සින්හලයෝ.සතියක් විතර රෑට එලියට බැස්සෙ නෑ.

ED1Meka balanna one piliwela mokakda? Ekakwath balala na
Plot eka ekakata ekak sambandaida?ED1
ED2
Army of Darkness
Ash vs ED (tv series)
2013
Rise
Burn
Okkoma baluwoth hodai, same universe eke story eka tiyenne,Plot eka ekakata ekak sambandaida?
1981 indan balanna oneda ban?