රට පවුලේ නිළිය හප්පපු කෙල්ල...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    අර බඩු ලුක් එක තියන ඇන්ටි පාරක් ඉන්නව .

    හුත්තො ලක්ශ 2.5 ක් ගානෙ විතරයි දෙන්නටම දීල තියෙන්නෙ.

    කැරිම ගෑනු.

    අඩෝ හප්පල ඔච්චර ලේසියෙන් බේරෙන්න පුලුවන් නම් සුපිරි නෙ.

    ඉස්පිරිතාලෙට, බෙහෙත් වලට, මානසික කඩන් වැටුනු එකට, අවුරුදු ගනන් වැඩට යන්න බැරි උනු එකට, ආපහු irreversible ඩිෆෙක්ට්ස් වලට,

    මම නම් කියන්නෙ කෝටි 5 ක් වත් ඉල්ලල නඩු දාන්නම ඕනෙ. ඒ ගාන ඇත්තටම සාදාරනයි වෙලා තියෙන හානිය දැක්කම.

    ඕවට ලන්කාවෙ ඉන්න ලයිසන් දෙන උනුත් වගකියන්න ඕනෙ. රු: 1000 ට ඕනෙ ගෑනියෙක්ට ලයිසන්ස් දෙනව ට්‍රයල් ෆේල් උනත් පාස් කියල දාල.
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    141
    134
    43

    ලයිසන් ගන්ඩ දැන් වෙනකොට 35,000-40,000 ගානක් ගන්නවා training වලටත් එක්ක
     
    YakuzaSl

    Member
    Aug 21, 2026
    22
    15
    3
    Belgio
    අඩො එච්චර සුලු ගානක් ද දෙන්නෙ 😂😂 කාලකන්නි ලංකාවෙ නිතිය 🖕 අර
    කෙල්ලගෙ මුලු අනාගතෙම වටිනාකම දෙලක්ස පනස්දාහයි 😂🫵 මමනම් මගෙ එකෙක්ට එම මෙ දෙ වුනොත් අතින් සල්ලි දිලා පෙට්ටියට මරලා හිරෙ යනවා 🫡
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    අඩො එච්චර සුලු ගානක් ද දෙන්නෙ 😂😂 කාලකන්නි ලංකාවෙ නිතිය 🖕 අර
    කෙල්ලගෙ මුලු අනාගතෙම වටිනාකම දෙලක්ස පනස්දාහයි 😂🫵 මමනම් මගෙ එකෙක්ට එම මෙ දෙ වුනොත් අතින් සල්ලි දිලා පෙට්ටියට මරලා හිරෙ යනවා 🫡
    උබට ලොකු ගානක් උනත් ගන්න පුලුවන් බන්, ඒකට උබ වෙනම සිවිල් නඩුවක් දාන්න ඕනි. මහේස්ත්‍රාත් උසාවියෙන් හම්බෙන්නේ පොඩි ගානයි. නඩුවක් දානවා කියන්නෙම ලොකු කේස් එකක්නේ, සමහරු හම්බෙන ගාන අරන් ශේප් වෙනවා.
     
    එ වුනාට හරි අසාදරනයි මෙ කෙල්ලගෙ ජිවිතෙම ඉවරනෙ කොටි 2ක්වත් අඩුම දෙන්න ඔනා මොකද යම්කිසි දෙයක් වෙලා එක්තැන් වුනාම වයසට යද්දි කෙමෙද කරන්නෙ යුරෙපේ නෙමෙයිනෙ හැමදෙම අතටපයට ගන්න තියෙන්න
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    එ වුනාට හරි අසාදරනයි මෙ කෙල්ලගෙ ජිවිතෙම ඉවරනෙ කොටි 2ක්වත් අඩුම දෙන්න ඔනා මොකද යම්කිසි දෙයක් වෙලා එක්තැන් වුනාම වයසට යද්දි කෙමෙද කරන්නෙ යුරෙපේ නෙමෙයිනෙ හැමදෙම අතටපයට ගන්න තියෙන්න
    එයා නඩුව දාන්න ඕනි ඒකට, ඔයගාන හම්බෙන්න ඇත්තේ පොලීසියෙන් දාන නඩුවෙන් වන්දි විදිහට ඒක මදි නන් පුද්ගලිකව ආයේ නඩුවක් දාන්න ඕනි. ඕක ඉස්සර තිබ්බේ ලක්ශෙද කොහෙද, මලත් ලක්ශයයි හම්බෙන්නේ දැන් 1 මිල් ද කොහෙද දෙන්වා උපරිම, අනිත් පැත්ත අඩු කරගන්න බලන්නේ දෙන්න ඕනි ගාන එක එක ඒවා කිය්ලා නඩුකාරයා අන්තිම ගාන කියනවා. මදි නන් ආයේ නඩුවක් තමන් ගොනු කරන්න ඕනි.
     
    එ වුනාට බං එ නිගිය පට්ට කලට්ට නෙහ් 😋
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    අර බඩු ලුක් එක තියන ඇන්ටි පාරක් ඉන්නව .

    ලංකාවේ නළු නිළියෝ, ක්‍රීඩකයෝ VIP නිසා හප්පලා මළත් අවුලක් නෑ..ඔයිට කලින් ඒ වගේ උන් කීදෙනෙක් හප්පලා මළාද..කුසල් මෙන්ඩිස්, කාවිංග ඵහෙම ගෙදර ගියේ පැය 24න්..ඒ වුනාට කියන්නේ සැමට ඵක නීතිය කියලා..ලබ්බ තමයි..😡
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    අඩො එච්චර සුලු ගානක් ද දෙන්නෙ 😂😂 කාලකන්නි ලංකාවෙ නිතිය 🖕 අර
    කෙල්ලගෙ මුලු අනාගතෙම වටිනාකම දෙලක්ස පනස්දාහයි 😂🫵 මමනම් මගෙ එකෙක්ට එම මෙ දෙ වුනොත් අතින් සල්ලි දිලා පෙට්ටියට මරලා හිරෙ යනවා 🫡
    මමනම් මගෙ එකෙක්ට එම මෙ දෙ වුනොත් අතින් සල්ලි දිලා පෙට්ටියට මරලා හිරෙ යනවා 🫡

    Baby Fish GIF
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    රථ වාහන අණතුරු වලට එහෙම සල්ලි දෙන්න අවශ්‍ය නෑ. මොකද ඒක අණතුරක් මිසක් හිතල කරන දෙයක් නොවන නිසා. ලක්ස 2 දුන්න නම් සානුකම්පිතව ඒක අරගෙන ආය කියවන්න වැඩක් නෑ.

    පාඨලී චම්පිකටත් අර KTM එකක් පැදපු එකාගෙ සීන් එකට පන්න පන්න ගහන්න හදනව නමුත් ඉතින් එහෙම කරන්න බෑ මාර්ග අණතුරකදි හිතලම මූ ඇවිත් මාව යට කරා කියන එක ඔප්පු කරන්න ඔනෙ. Road rage වගේ සීන් එකක්

    ලංකාවෙ දවසකට කීයක් නම් වාහන හැප්පිලා මැරෙනවද අබ්බගාතයො වෙනවද. ජනප්‍රිය එකෙක් අතින් මොකක් හරි උනාම තමා වවාගෙන කාල චැනල් හිගන්නො සෙට් එකත් බහින්නෙ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113
    මගේ යාලුවෙක්ගේ අම්මා කෙනෙක් ඔය විදිහට හප්පලා එක තැන් වුනා...කකුල කඩාගෙන..පොඩි ගානක් ගෙව්වා...ඉට පස්සේ සෑහෙන්න විදෙව්වා...ඒ ඇන්ටි නැති වුනා...අන්තිමෙට...කොල්ලට තමයි හැම දේම කරන්න වුනේ......පව්..බයික් එකේ යද්දි පිටිපස්සෙන් ඇවිත් හප්පලා...
     
    • Dislike
    Reactions: Sonik Sonik