පෙට්‍රල් ගාන හාරසිය ගනාට රෙජිස්ට්‍රඩ් නේද? යුද්දත් නෑ මුකුත් නෑ

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,722
    3,105
    113
    අන්න ඒකයි. කයිවාරු, බංකොළොත් පොන්නයන්ට අනුරගෙන් ඉගෙනගන්න කියාපන් රටවල් කරන හැටි 💪🏻😂
    මේකා හීන ලෝකෙකද බන් ඉන්නේ?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,024
    11,777
    113
    Minissunta wahana ganna epa therumak na public transport use karana eka patta laabai kiyala oluwa hadanna gahana plan ekak wage
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,904
    76,327
    113
    USD eka bahinne mehema karana nisada? @IndrajithGamage HIQ Lol
    ඩොලර් එක බහින්නෙ ඩොලර් එකට ඩිමාන්ඩ් එකක් නැති නිසා, සරලවම වාහන ඇතුලුව ගොඩක් ආනායන වලට කෙලවලා. ලංකාව ඇතුලට සල්ලි එන්නෙ නෑ. අද දැක්කා tourism වලින් සල්ලි එනවා අඩුයි කියලා.

    ඊට අමතරව දැන් බිලියන 2.5ක් හොයන්න ඕනා මාස 4න් ඒ කියන්නෙ මුන් ආයි මාර්කට් එකෙන් ගන්නවා. ආයි ඩොලර් ඉල්ලුම වැඩි වෙලා ඩොලර් එක ආයි නගින්න ගන්නවා.

    මෙට්‍රො බස් බලන් අතේ ගහන උන් තාම දැකලා නැතුව ඇති උද්දමනය 7.5% කියලා, මාස 3 4ක් තිස්සෙ දිගටම ඕක වැඩි වෙනව. හැබැයි නිව්ස් වල මුකුත් යන්නෙ නෑ. සිරස වගේ උන් වෙන උන් නිව්ස් දාල ඩෝබියන්ගෙ අවදාන වෙනස් කරලා තියෙන්නෙ. 🤭 🤭

    දෙසැම්බර් වෙනකොට රට ලස්සන ආතල් තැනක තියෙයි🤭🤭
     
    • Haha
    • Like
    Reactions: shenat and Gunther

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,674
    1
    32,478
    113
    - උඩරට -
    ඔබේ නමින් උදාගම්මානයක් ලබා ගැනීමට සජිත්ට ඔබේ වටිනා මනාපය පල කරන්න
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,823
    5,112
    113

    දෙසැම්බර් වෙනකොට රට ලස්සන ආතල් තැනක තියෙයි🤭🤭
    බෑ බෑ කරන්න බෑ උපරිම තව මාස 3යි 😂😂😂
    ------ Post added on Aug 23, 2026 at 10:52 AM
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,822
    21,477
    113
    Panadura
    අන්න ඒකයි. කයිවාරු, බංකොළොත් පොන්නයන්ට අනුරගෙන් ඉගෙනගන්න කියාපන් රටවල් කරන හැටි 💪🏻😂
    මිනිස්සුන්ගේ රීරි මාංශ උරා බීල ද
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    694
    821
    93
    22ට විරුද්ධව දාපු පෙත්සම් වලට තීන්දුව ආන්ඩුවෙන්ම...එතකොට අධිකරනයෙ වැඩේ කරන්නෙත් ආන්ඩුවද දැන්😂

    22 කලින් ඇයි මෙච්චර් කල් කෙලින් කරගත්තේ නැද්ද ?

    😨😰😱
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,995
    23,718
    113
    යුද්ධ තිබ්බ නැතා තාම බොරතෙල් බැරල් එකක ගාන අඩු වෙලා නෑ.
    කලින් තිබ්බ 100 රේන්ජ් එකේම තමයි තියෙන්නෙ.
    ත්‍රේඩ් දාන වෙලේ ඕක පොඩ්ඩක් සර්ච් කරල බැලුවනන් සෑහෙන කාලයක් ඉතුරුයි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,574
    8,822
    113
    Galaha
    මරු වැඩේ ලංකාවේ සොන්යන්ට උනේ
    රට හද්න්න ගිහින්😂
    තුම්වෙනි පාරට ඇරගත්තෙ. මුලින්ම සිරාගෙන් ඇරගත්තා දෙවනියට සර්ගෙන් ඇරගත්ත දැන් කොටාගෙන්. 🥴
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    5fT78p.png

    https://www.aljazeera.com/news/2026...illing-to-defy-iran-or-the-us-what-data-shows

    ඕක කරන්න ආණ්ඩු ඕන ද? 🤌🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,932
    87,489
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් එක බහින්නෙ ඩොලර් එකට ඩිමාන්ඩ් එකක් නැති නිසා, සරලවම වාහන ඇතුලුව ගොඩක් ආනායන වලට කෙලවලා. ලංකාව ඇතුලට සල්ලි එන්නෙ නෑ. අද දැක්කා tourism වලින් සල්ලි එනවා අඩුයි කියලා.

    ඊට අමතරව දැන් බිලියන 2.5ක් හොයන්න ඕනා මාස 4න් ඒ කියන්නෙ මුන් ආයි මාර්කට් එකෙන් ගන්නවා. ආයි ඩොලර් ඉල්ලුම වැඩි වෙලා ඩොලර් එක ආයි නගින්න ගන්නවා.

    මෙට්‍රො බස් බලන් අතේ ගහන උන් තාම දැකලා නැතුව ඇති උද්දමනය 7.5% කියලා, මාස 3 4ක් තිස්සෙ දිගටම ඕක වැඩි වෙනව. හැබැයි නිව්ස් වල මුකුත් යන්නෙ නෑ. සිරස වගේ උන් වෙන උන් නිව්ස් දාල ඩෝබියන්ගෙ අවදාන වෙනස් කරලා තියෙන්නෙ. 🤭 🤭

    දෙසැම්බර් වෙනකොට රට ලස්සන ආතල් තැනක තියෙයි🤭🤭

    https://www.facebook.com/6157563448.../122180250524854482/?set=a.122111505620854482

    දෙසැම්බර් වල රට වැටෙන්න රට බංකොළොත් කරපු වැඩ බැරි පොන්නප්පු නෙවෙයි දැන් ජනාධිපති 🤌🏼😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,904
    76,327
    113
    https://www.facebook.com/61575634487882/photos/සුපිරිකොමන්ට්/122180250524854482/?set=a.122111505620854482

    දෙසැම්බර් වල රට වැටෙන්න රට බංකොළොත් කරපු වැඩ බැරි පොන්නප්පු නෙවෙයි දැන් ජනාධිපති 🤌🏼😹

    දැන් ඉන්නෙ අනුන්ගෙ වැඩ වලට උගෙ නම දාන පොන්නයෙක්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: HKavinda

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,451
    13,384
    113
    34
    ෆින්ලන්ඩ්
    යුද්ධ තිබ්බ නැතා තාම බොරතෙල් බැරල් එකක ගාන අඩු වෙලා නෑ.
    කලින් තිබ්බ 100 රේන්ජ් එකේම තමයි තියෙන්නෙ.
    ත්‍රේඩ් දාන වෙලේ ඕක පොඩ්ඩක් සර්ච් කරල බැලුවනන් සෑහෙන කාලයක් ඉතුරුයි.
    1jl2sn

    Crude Oil WTI (OIL)​

    Real-time derived - Currency in USD 86.64 -0.19(-0.22%)
    Closed·21/08
     
    • Like
    Reactions: 2osama and Gunther

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,995
    23,718
    113
    1jl2sn

    Crude Oil WTI (OIL)​

    Real-time derived - Currency in USD 86.64 -0.19(-0.22%)
    Closed·21/08
    ඕක war එකට කලින් 50 ගනන් වල තිබ්බෙ. ලංකාවෙ ගාන වැඩි කරපු දවස් වල 90 තිබ්බෙ. කිසි වෙනසක් වෙලා නෑ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,072
    5,069
    113
    Methuma 2029 Indrakeelayak wage mathuwela President wenawa. Petrol free for 1 year

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,973
    4,393
    113
    itn bn parliament eke padi wadi kale

    Ubalath wada karana then walata kiyala padi wadi kara ganin