NPP එකේ 10ක් සල්ලි දීලා ගත්තොත් 2/3 නෑ නේද ?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    යන උන් දැන් යන්නේ කොහෙටද?
    සිලින්ඩරේටද සජබෙටද 😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,315
    32,032
    113
    NPP 10 ක් සල්ලි දීලා ගත්තොත් 2/3 නැති වෙන නිසා මුකුත් සම්මත කර ගන්න බැරි වෙනවා නේද ?

    Original Hardcore ජෙප්පෝ වගේ නෙමෙයි අලුතෙන් ඇහින්දාස් සෙට් එක සල්ලි වලට නැමෙන එකක් නෑ කියල sure කරන්නත් බෑනෙ

    හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට 2/3 ක් ඔනේ . මහින්ද , ගෝඨා , My3 , චන්ද්‍රිකා එකතුවෙලා සල්ලි දාලා පාර්ලිමේන්තුවේ 10 ක් නම්ම ගත්තොත් ඔක්කොම ඉවරයි නේ . එකාට කෝටිය ගානේ කෝටි 10 ක් වියදම් කරත් පාඩු නෑනේ ?
    party rules
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    පැත්ත මාරු කලොත් මන්ත්‍රීකම අහෝසි ව්‍යවස්ථා සංශෝධවයක් ලඟදීම ගෙනයි මට හිතෙන්නේ.
     
    • Like
    Reactions: hariuda

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    NPP 10 ක් සල්ලි දීලා ගත්තොත් 2/3 නැති වෙන නිසා මුකුත් සම්මත කර ගන්න බැරි වෙනවා නේද ?

    Original Hardcore ජෙප්පෝ වගේ නෙමෙයි අලුතෙන් ඇහින්දාස් සෙට් එක සල්ලි වලට නැමෙන එකක් නෑ කියල sure කරන්නත් බෑනෙ

    හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට 2/3 ක් ඔනේ . මහින්ද , ගෝඨා , My3 , චන්ද්‍රිකා එකතුවෙලා සල්ලි දාලා පාර්ලිමේන්තුවේ 10 ක් නම්ම ගත්තොත් ඔක්කොම ඉවරයි නේ . එකාට කෝටිය ගානේ කෝටි 10 ක් වියදම් කරත් පාඩු නෑනේ ?
    jeppo inna dei kiyala hitanawada okunta? okun thrastawadiyo wage oya wage dewal walata.. hena strict..

    නොවෙන්නත් බෑ... හැබැයි පක්ෂේ මාරු කලොත් මන්ත්‍රීකම අහිමි වෙන පනත ඉකමනට ගෙනෙයි
    eka effect wenne ilaga parliment ekata neh? dan inna un path wenne kalin constitution ekata neh..
    ------ Post added on Nov 20, 2024 at 7:51 AM
     

    Gala007

    Junior member
  • Feb 4, 2016
    69
    70
    18
    බෑ. මනූෂටයි තව හාදයෙක්ටයි කෙල වුනේ සයිඩ් එක මාරු කරලනේ. දැන් සයිඩ් එක මාරු කරොත් පක්ෂ සාමාජිකත්වය සහ මන්ත්‍රි අසුන යන දෙකම නැතිවෙනවාග
    https://www.rivira.lk/2024/08/19/1222/
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Yes. Your have valied argument. JVP members have kind of control and loyalty towards JVP politics and leadership . Even though having such dicepline, JVP presidential candidate Nandana embraced UNP and Wimal joined with MR, then see the reality behind human minds.
    Most of new NPP guys not jvpiens.They are very ordinary untrained persons.So there is a tendency to vacate NPP if they can't find joy and pleasure they are seeking. If NPP strengthening party changing laws as soon as possible that vulnerability is less.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පක්ෂය මාරු කලොත් මන්ත්‍රීධූරය අහෝසි වෙන්න නීති ගේනවා කිව්වේ ඔන්න ඕකට තමයි. අණපනත් සම්මත කරන්නනම් තුනෙන් දෙක ඕනේ නෑ සරළ බහුතරය ඇති.