NPP එකේ 10ක් සල්ලි දීලා ගත්තොත් 2/3 නෑ නේද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    NPP 10 ක් සල්ලි දීලා ගත්තොත් 2/3 නැති වෙන නිසා මුකුත් සම්මත කර ගන්න බැරි වෙනවා නේද ?

    Original Hardcore ජෙප්පෝ වගේ නෙමෙයි අලුතෙන් ඇහින්දාස් සෙට් එක සල්ලි වලට නැමෙන එකක් නෑ කියල sure කරන්නත් බෑනෙ

    හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට 2/3 ක් ඔනේ . මහින්ද , ගෝඨා , My3 , චන්ද්‍රිකා එකතුවෙලා සල්ලි දාලා පාර්ලිමේන්තුවේ 10 ක් නම්ම ගත්තොත් ඔක්කොම ඉවරයි නේ . එකාට කෝටිය ගානේ කෝටි 10 ක් වියදම් කරත් පාඩු නෑනේ ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    2/3 තියෙන එක හොදයි මචං ඕකුන් කවදා හරි නාගන්නේත් 2/3 නිසා 🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,970
    113
    Man hithanne NPP un ehema karanne nathi wei
    තව අවුරුදු 3කින් විතර තමා. අද හෙට නන් කරන්න බෑ. දැන් උන් පට්ට ප්‍රේශර්. සාන්තුවරු වගේ ඉන්න වෙන්නේ මේ දවස් ටික.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,291
    113
    2/3 නැතිකරලා මොනවද කරන්න පුළුවන් ? විවස්තව වෙනස් කරන්න බැරි වෙන එක විතරයි අණ පනත් ඔක්කොම කිසි අව්ලක් නැතුව සම්මත කරන්න පුළුවන් 113 තියෙන හින්ද .එහෙම ආණ්ඩුවකට 2/3 නැතිකරන්න දගලනවා කියන්නේ ඌ ට දේශපලයනය මෙලෝ හසරක් දන්නේ නෑ නිකන් අර මෝඩ හරක් කතා බස් කරලා ප්‍රශ්න විසදන්නේ නැතුව අල්ලපු ගෙදර උන්ගෙන් ගමටම ඇහෙන්න ගේම ඉල්ලනවා වගේ වැඩක් තමයි .අනෙක උන්ගේ චන්දෙටවත් මේ පාර වියදම් නොකරපු උන් මේ කොහෙවත් නැති 10 ගන්න try කරයිද ?
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    තව අවුරුදු 3කින් විතර තමා. අද හෙට නන් කරන්න බෑ. දැන් උන් පට්ට ප්‍රේශර්. සාන්තුවරු වගේ ඉන්න වෙන්නේ මේ දවස් ටික.
    ඔව් ආණ්ඩුව වැටීගෙන වගේ ආවොත් පනී
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    එකාට කෝටිය ගානේ කෝටි 10 ක් වියදම් කරත් පාඩු නෑනේ ?
    කෝටි 10 වියදම් කරලත් ලැබෙන වාසිය මොකද්ද බන්. ඔච්චර මගුලක් තියනවද විශ්‍රාමික උන්ට
     
    • Like
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    කෝටි 10 වියදම් කරලත් ලැබෙන වාසිය මොකද්ද බන්. ඔච්චර මගුලක් තියනවද විශ්‍රාමික උන්ට
    Ow
    ගෙවල් වාහන fuel
    පොලිස් , 3 Force guard
    Power
    Pension
    Chef
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    තව අවුරුදු 3කින් විතර තමා. අද හෙට නන් කරන්න බෑ. දැන් උන් පට්ට ප්‍රේශර්. සාන්තුවරු වගේ ඉන්න වෙන්නේ මේ දවස් ටික.
    වතුකරේ ප්‍රශ්න විසදන එක නැතිකරන්නෙ වතුකරෙන් හම්බ කරන ෆැක්ට්‍රි ටික

    උන්ට ලේසි කෙලින්ම අදාල ඇමතිව සාක්කුවට දාගන්න එක.
    අම්බිකාව සාක්කුවට දාගත්තෙ නැත්තං මේක ලංකාව නෙමෙයි
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    2/3 ආන්ඩුවක් අත ඇරලා කෝටියකට විපක්ශෙට යන්න.මරු ජෝක්. 2/3 ඔනි සමහර ඒවට විතරයි.
    1732015903130.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    නොවෙන්නත් බෑ... හැබැයි පක්ෂේ මාරු කලොත් මන්ත්‍රීකම අහිමි වෙන පනත ඉකමනට ගෙනෙයි
     
    • Like
    Reactions: windows_ubuntu

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    2/3 නැති කරා කියලා කරන්න පුලුවන් හුත්තක් නෑ