මේ මාළුවෙක් නොවේ! රොබෝවෙක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,504
    22,172
    113
    චීන්නු වර්ණනා කරොත් ලංකාවේ JVP මාලිමා ගල් වැදි පඟරනැට්ටො උඩ යනවා..ඒක නිසා ඕවට මුකුත් කියන්‍න හිතෙන්නේ නෑ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,635
    1
    62,578
    113
    Mother Earth
    සුපිරි. මාලිමා ආණ්ඩුව යටතෛ් ලංකාවෙ ඕව කවද වගේ හදයිද දන්නෙ නෑ නේද ? උබලට නිකමට හරි අයිඩියා එකක් තියේද ? 🤷‍♂️
    ha-smirk.gif
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,803
    21,457
    113
    Panadura
    සුපිරි. මාලිමා ආණ්ඩුව යටතෛ් ලංකාවෙ ඕව කවද වගේ හදයිද දන්නෙ නෑ නේද ? උබලට නිකමට හරි අයිඩියා එකක් තියේද ? 🤷‍♂️
    ha-smirk.gif
    මාලිමාවේ ඇවිදින පුට්ටකාල හදපු

    කෙසෙල් බඩ වලින් ඇඳුම්
    කෝලිකුට්ටු නැටි සවිබල ගැන්වීම්
    මනසින් හිතන යන්ත්‍ර...

    මේවා එකක් බලද්දී රොබෝ මාළු මොනා ද සහෝදරයා
    චීනත් කොර...
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,626
    3,398
    113
    සුපිරි. මාලිමා ආණ්ඩුව යටතෛ් ලංකාවෙ ඕව කවද වගේ හදයිද දන්නෙ නෑ නේද ? උබලට නිකමට හරි අයිඩියා එකක් තියේද ? 🤷‍♂️
    ha-smirk.gif
    දැනටම පටන් අරන් තියෙන්නේ බං... කෙහෙල් ගෙඩිය නැට්ට සෙට් කරලා ඉවර උන ගමන් මේක කරනවා කීවා...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,646
    48,006
    113
    එක ජෙප්පෙක් නෑ නවෝත්පාදන ගැන කතා කරන්න. උන් පැට්ටරි හදන්න ගිහින් බිසී වෙලාවත් ද?

    මේකට රටවල් 16කින් අැවිල්ලා..කවුරුවත් ඕන නෑ දක්ෂතාවය තියෙනවනම් ඊළග අවුරුද්දේ රොබෝ කෙනෙක් හදලා අරන් යන්න පුළුවන් ඕකට..

     
    • Wow
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,377
    24,655
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :ROFLMAO:
    එතකොට ලංකාවේ හදන උන් දෙපැත්තට වරල් ගහල උඩට පැනල බල්ටියකුත් ගහන එවුන්ද ?? - මීට රොබෝ හැදු චීනා

    මේ මාළුවෙක් නොවේ! රොබෝවෙක් කිව්වොත් ඔබට විශ්වාස කරනවාද? - ලංකාවෙ උන්.​

    ඕක මාලුවෙක් කියල හිතන්නෙ ඇස් පේන්නෙ නැති ලංකාවෙ එකෙක්. ඔයිට වඩා smoothness එක තියෙන කුරුල්ලෙක් හිටිය කළින් exhbit එකේ. ඌ දැන් තවත් develop කරල ඇති.