Aussie වල ඉගෙන ගෙන ඩ්‍රිගිය ගහලා මිනිහත් ඩිපෙන්ඩ් ඉන්න අය

tarson

Well-known member
  • Feb 25, 2009
    8,819
    6,058
    113
    දැන් PR දෙන්නෙ නැහැ ලු.
    මොකො කරන්නෙ ඒකට.

    අවුරුදු 8 ක් ඇතුලත PR වලට ලකුනු නැත්තන් පුකට පයින් ගහල එලවනව කියල තමයි කියන්නෙ.

    ඒකත් මම හිතන්නෙ තාම නීති පාස් වෙලා නෑ නේද.

    උබ කොහෙද දැක්කෙ ඒ නීතිය?
     
    • Wow
    Reactions: Inigo Montoya

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    677
    989
    93
    Amsterdam
    අවුරුදු 8 ක් ඇතුලත PR වලට ලකුනු නැත්තන් පුකට පයින් ගහල එලවනව කියල තමයි කියන්නෙ.

    ඒකත් මම හිතන්නෙ තාම නීති පාස් වෙලා නෑ නේද.

    උබ කොහෙද දැක්කෙ ඒ නීතිය?
    ඉන්න උන් කියන්නෙ
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    476
    530
    93
    වෙන රටවල්වල studentsලා student යන්නේ සල්ලී දීලා ඉගෙනගෙන තමනගේ මව් රටේ රස්සාවක් කරන්න. ලංකාවේ එවුන් student යන්නේ part time වැඩ කරලා student ගිය රටේ settle වෙන්න. මුන් යන්නේ ඉගෙන ගන්න නෙවෙයි කියන එක දැන් ඒ රටවලුත් දන්නවා