පාරේ අයිනේ ඉන්න උන්වත් හප්පලා මරලා දාන්න වරෙන්!

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    මටනම් එපා වෙලා තියෙන්නේ බන් මේ රෙද්දවල් දැකලම. වාහන ගත්තම යන්න ඕනෙ පාලනයක් තියන වේගයකින්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,443
    35,212
    113
    පාරේ පයින් ගියත් මෛත්‍රීසහගත සිතුවිල්ලෙන් පලයල්ලා.
    කොහෙන් ඇවිල්ලා හප්පලා මරයිද කියන්න බෑ
    වෙන්න තියෙන දේ අපිට වලක්වන්න බෑ
    සුවපත් වෙත්වා!
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,676
    48,119
    113
    මේ අවුරුද්දේ ඊයේ වෙනකොට 1700+ක් මැරිලා වාහන අැක්සිඩන්ට් වලින් විතරක්..කොටින්ගේ බෝම්බ වලටවත් මැරිල නැතුව අැති අවුරුද්දකට ඒ තරම්..😳
     

    Similar threads