https://www.facebook.com/share/v/1D8gcrtpxg/
Absolute Zero Well-known member Mar 31, 2015 13,458 1 17,249 113 −273.15°C Aug 23, 2026 #1 Code: https://www.facebook.com/share/v/1D8gcrtpxg/
HKavinda Well-known member Dec 23, 2013 54,656 21,251 113 Panadura Aug 23, 2026 #2 කෝ බලන්න බෑ ලොග් වෙන්න කියනවා
Hyaenidae Well-known member Apr 8, 2015 53,043 2 54,821 113 Aug 23, 2026 #3 HKavinda said: කෝ බලන්න බෑ ලොග් වෙන්න කියනවා Click to expand... Reactions: Yudewwa, HKavinda and KSPathirana
KSPathirana Well-known member Apr 22, 2015 8,036 10,367 113 Aug 23, 2026 #4 මටනම් එපා වෙලා තියෙන්නේ බන් මේ රෙද්දවල් දැකලම. වාහන ගත්තම යන්න ඕනෙ පාලනයක් තියන වේගයකින්. Reactions: Yudewwa and HKavinda
N nalin0001 Well-known member Jun 12, 2014 20,323 35,020 113 Aug 23, 2026 #5 පාරේ පයින් ගියත් මෛත්‍රීසහගත සිතුවිල්ලෙන් පලයල්ලා. කොහෙන් ඇවිල්ලා හප්පලා මරයිද කියන්න බෑ වෙන්න තියෙන දේ අපිට වලක්වන්න බෑ සුවපත් වෙත්වා! Reactions: KSPathirana, Blair Solari and Bitter Truth
පාරේ පයින් ගියත් මෛත්‍රීසහගත සිතුවිල්ලෙන් පලයල්ලා. කොහෙන් ඇවිල්ලා හප්පලා මරයිද කියන්න බෑ වෙන්න තියෙන දේ අපිට වලක්වන්න බෑ සුවපත් වෙත්වා!
B Bitter Truth Well-known member Dec 19, 2015 24,502 47,636 113 Aug 23, 2026 #6 මේ අවුරුද්දේ ඊයේ වෙනකොට 1700+ක් මැරිලා වාහන අැක්සිඩන්ට් වලින් විතරක්..කොටින්ගේ බෝම්බ වලටවත් මැරිල නැතුව අැති අවුරුද්දකට ඒ තරම්..
මේ අවුරුද්දේ ඊයේ වෙනකොට 1700+ක් මැරිලා වාහන අැක්සිඩන්ට් වලින් විතරක්..කොටින්ගේ බෝම්බ වලටවත් මැරිල නැතුව අැති අවුරුද්දකට ඒ තරම්..