😮වල්ලක් කඩාගෙන ගිය බයික් අනතුර *සංවේදී දර්ශන* සහිතයි

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,822
    2,249
    113
    ඇයි වීඩියෝ කරන බයික් එකට බනින්නේ හැමෝම?
    හරහට දාපු බයික් එකට බලලා, නතර වෙලා දාන්න තිබ්බා.
    ඒ නැතත්, කාගේ වැරැද්දක් වුනත්, accident එකක් වුනාට පස්සේ කුණුහරපෙන් බැනගන්නේ ඇයි?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,162
    5,078
    113
    -In Darkness-
    ඇයි වීඩියෝ කරන බයික් එකට බනින්නේ හැමෝම?
    හරහට දාපු බයික් එකට බලලා, නතර වෙලා දාන්න තිබ්බා.
    ඒ නැතත්, කාගේ වැරැද්දක් වුනත්, accident එකක් වුනාට පස්සේ කුණුහරපෙන් බැනගන්නේ ඇයි?
    ඒ නැතත් මූ ඊට ඉස්සරහ එකේ වදිනවා බං.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,848
    68,250
    113
    ඇයි වීඩියෝ කරන බයික් එකට බනින්නේ හැමෝම?
    හරහට දාපු බයික් එකට බලලා, නතර වෙලා දාන්න තිබ්බා.
    ඒ නැතත්, කාගේ වැරැද්දක් වුනත්, accident එකක් වුනාට පස්සේ කුණුහරපෙන් බැනගන්නේ ඇයි?
    Bike jealousy
     
    • Like
    Reactions: Blair Solari

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,506
    35,344
    113
    මේචච්ර තදබදයක් තියෙන තැනක ඔහෙම ස්පීඩ් යන්නේ පුකේ අමාරුවද?
    බයික් හිඟන්නු නොදකිං
    සුවපත් වෙත්වා!
     
  • Aug 21, 2026
    83
    101
    18
    ඇයි වීඩියෝ කරන බයික් එකට බනින්නේ හැමෝම?
    හරහට දාපු බයික් එකට බලලා, නතර වෙලා දාන්න තිබ්බා.
    ඒ නැතත්, කාගේ වැරැද්දක් වුනත්, accident එකක් වුනාට පස්සේ කුණුහරපෙන් බැනගන්නේ ඇයි?
    අපෝ උබනම් කැරිම මෝඩයෙක්
    දාන්නෙම බූරු කමෙන්ට්මයි
    @Dilan ජේසුට කියලවත් මූව සනීපකරපන්
     
    • Like
    Reactions: alian25

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,694
    1
    101,954
    113
    34
    Kalutara
    @Heshan Daminda උඹලගෙ වැයික්කිය නේද?

    යකෝ පාලම් දෙක මැද්දේත් පොලිසියෙන් ඉන්නවා. මුන් දන්නේ නැද්ද පාලම පැන්න ගමන් කළුතර උතුර ටවුන් එක කියල හයිවේ එකේ යනවා වගේ යන්නේ.. 😤
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,656
    8,985
    113
    Galaha
    මේවගේ බැල්ලිගෙ පුතාල නිසා පාරෙ බහින්න බයයි මොකක් හරි කරොත් කීයක් හරි හම්බ කරන් කන්න තියෙන කාලෙත් ඇඳක ලගින්න තමයි වෙන්නෙ. මගෙ එහෙම ඔහොම හැප්පුවනම් ඔලුව පොඩි වෙන්න ගහන්නෙ පකයගෙ හිරේ ගියත් කමක් නෑ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,503
    13,446
    113
    34
    ෆින්ලන්ඩ්
    යකෝ පාලම් දෙක මැද්දේත් පොලිසියෙන් ඉන්නවා. මුන් දන්නේ නැද්ද පාලම පැන්න ගමන් කළුතර උතුර ටවුන් එක කියල හයිවේ එකේ යනවා වගේ යන්නේ.. 😤
    Kudu wenna monawa hari gahala inne bun. ekai.
    Police ayin karamu. kochara wahna eha meha yanawa da. ochara wegen yanna.