එංගලන්තයට ගිය අම්මා කෙනෙක් තමන්ගෙ මුහුණු පොතේ දාපු සටහන..😮

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,477
    113
    Gampaha
    දුව ඉස්කෝලෙට දැම්මා..
    උප්පැන්නෙ ඇහුවෙත් නෑ....ජාතකේ බැලුවෙත් නෑ....
    ID බැලුවෙත් නෑ....පාසලට තියෙන දුර ඇහුවෙත් නෑ...
    ග්‍රාමසේවක සහතික, චන්ද නාමලේඛන බැලුවෙත් නෑ....
    Welcome pack කියල විස්තර අඩංගු කොල ටිකක් දුන්නා....
    Application එකක් තිබ්බා ලමයාගෙ නමයි උපන්දිනයයි, ලිපිනයයි, parents ලගෙත් ඒ details ටිකයි contact detail ටික....
    Meals වලට allergy තියෙනවද අහනවා...
    දවස් 5ට පෝශ්‍යදායි කෑම වේල් 5 ක් ලැබෙනවා..
    Teacher සහ parentsලට communicate කරන්න app එකක් තියෙනවා...
    ලමයගෙ ක්‍රියාකාරකම් ඒකෙ දානවා..photoes, Video වලින්...අපිට බලන්න පුලුවන්..ඒවගේම ගෙදරදි කරන වැඩත් අපිට upload කරන්න පුලුවන් teacherට ලමයා ගැන අවබෝධක් ලබාගන්න...
    ලමයි 25යි... teacherල 3දෙනයි...
    හැම සති 5කට සතියක් නිවාඩු තියෙනවා...
    ඉස්කෝලෙ ඇතුලෙ ලමයට සෙල්ලම් කරන්න ඇතිතරම් දේවල් තියෙනවා.....
    අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ...
    Meals සම්පූර්නයෙන් නොමිලේ....
    පහසුකම් ගාස්තු, ඉස්කෝලෙ තීන්ත ගාන්න, පන්තිකාමර සුද්ධ කරන්න ඒවාට සල්ලි යන්නෙ නෑ....
    Uniform kit 4ක් ගත්තා super market එකෙන්..
    පැය 2ක පඩිය පවුම් 20ක් ගියා..
    දැඩි අධිෂ්ඨානයක් තිබ්බා ලමයාව ලංකාවෙ ඉස්කෝලෙ දාන්නෙම නෑ කියලා..
    ඒක ඉෂ්ටකරගත්තා...
    ඒතරමට ලංකාවෙ අධ්‍යාපනය ගැන කලකිරීමක් තිබුනේ..
    පසුවදන---
    මගේ ලමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටව් ටික දවස පුරා පොත්වල අකුරු පුරවනව ඇති...
    දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ලමයෙකුට,ලමයි 40කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන්දෙනව අහගෙන ඉන්නකොට කොච්චර පීඩනයක් ඇතිද?
    School uniform එකයි පහසුකම් ගාස්තු ගෙවල නයවෙලා හරිහමන් කෑමක් නැතුව දුක්විදින දෙමාපියන් කීදාහක් ඇත්ද?
    නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද කියල හිතල බලන්න..
    ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න...
    අපේ රටේ පුංචි පැටව්න්ට හරි අධ්‍යාපන ක්‍රමයක් හදන්න කාටද අකමැති වෙන්න පුලුවන් ?
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑

    -fb-
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මෝඩ අදහස්
    උන්ගේ අධ්‍යාපනේ ඔය කියන තරම් සාර්ථක නම් මොකටද ලංකාව වගේ රටවලට ජොබ් වීසා දෙන්නේ.
    ඔහොම දුවල පැනල ඉන්න උන් Construction Site වල බර අදින්නයි, කෙල්ලොනම් හොඳට කිට මරල ගෙවල් පෙන්නන්නයි යනව 😂
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,477
    113
    Gampaha
    මෝඩ අදහස්
    උන්ගේ අධ්‍යාපනේ ඔය කියන තරම් සාර්ථක නම් මොකටද ලංකාව වගේ රටවලට ජොබ් වීසා දෙන්නේ.
    UK වල ඉන්න අයටම තමයි මේක ඇත්තක්ද කියලා කියන්න පුලුවන්.. :yes:
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මගේ ලමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටව් ටික දවස පුරා පොත්වල අකුරු පුරවනව ඇති...
    ඉන්දියන් චයිනිස් එවුන් ටියුෂන් දාගෙන සුද්දට වඩා උඩට යන්න පට්ට තරගයක් දෙන බව මෙයා තාම දන්නේ නෑ වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔහොම දුවල පැනල ඉන්න උන් Construction Site වල බර අදින්නයි, කෙල්ලොනම් හොඳට කිට මරල ගෙවල් පෙන්නන්නයි යනව 😂
    ඔව් බන් ඉන්දියන් චයිනිස් එවුන් මාර විදියට මහන්සි වෙනවා ඉගෙන ගන්න
    ------ Post added on Sep 11, 2023 at 7:01 AM
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    දුව ඉස්කෝලෙට දැම්මා..
    උප්පැන්නෙ ඇහුවෙත් නෑ....ජාතකේ බැලුවෙත් නෑ....
    ID බැලුවෙත් නෑ....පාසලට තියෙන දුර ඇහුවෙත් නෑ...
    ග්‍රාමසේවක සහතික, චන්ද නාමලේඛන බැලුවෙත් නෑ....
    Welcome pack කියල විස්තර අඩංගු කොල ටිකක් දුන්නා....
    Application එකක් තිබ්බා ලමයාගෙ නමයි උපන්දිනයයි, ලිපිනයයි, parents ලගෙත් ඒ details ටිකයි contact detail ටික....
    Meals වලට allergy තියෙනවද අහනවා...
    දවස් 5ට පෝශ්‍යදායි කෑම වේල් 5 ක් ලැබෙනවා..
    Teacher සහ parentsලට communicate කරන්න app එකක් තියෙනවා...
    ලමයගෙ ක්‍රියාකාරකම් ඒකෙ දානවා..photoes, Video වලින්...අපිට බලන්න පුලුවන්..ඒවගේම ගෙදරදි කරන වැඩත් අපිට upload කරන්න පුලුවන් teacherට ලමයා ගැන අවබෝධක් ලබාගන්න...
    ලමයි 25යි... teacherල 3දෙනයි...
    හැම සති 5කට සතියක් නිවාඩු තියෙනවා...
    ඉස්කෝලෙ ඇතුලෙ ලමයට සෙල්ලම් කරන්න ඇතිතරම් දේවල් තියෙනවා.....
    අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ...
    Meals සම්පූර්නයෙන් නොමිලේ....
    පහසුකම් ගාස්තු, ඉස්කෝලෙ තීන්ත ගාන්න, පන්තිකාමර සුද්ධ කරන්න ඒවාට සල්ලි යන්නෙ නෑ....
    Uniform kit 4ක් ගත්තා super market එකෙන්..
    පැය 2ක පඩිය පවුම් 20ක් ගියා..
    දැඩි අධිෂ්ඨානයක් තිබ්බා ලමයාව ලංකාවෙ ඉස්කෝලෙ දාන්නෙම නෑ කියලා..
    ඒක ඉෂ්ටකරගත්තා...
    ඒතරමට ලංකාවෙ අධ්‍යාපනය ගැන කලකිරීමක් තිබුනේ..
    පසුවදන---
    මගේ ලමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටව් ටික දවස පුරා පොත්වල අකුරු පුරවනව ඇති...
    දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ලමයෙකුට,ලමයි 40කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන්දෙනව අහගෙන ඉන්නකොට කොච්චර පීඩනයක් ඇතිද?
    School uniform එකයි පහසුකම් ගාස්තු ගෙවල නයවෙලා හරිහමන් කෑමක් නැතුව දුක්විදින දෙමාපියන් කීදාහක් ඇත්ද?
    නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද කියල හිතල බලන්න..
    ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න...
    අපේ රටේ පුංචි පැටව්න්ට හරි අධ්‍යාපන ක්‍රමයක් හදන්න කාටද අකමැති වෙන්න පුලුවන් ?
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    meka hari. mita amatharawa, iskole yaddi lamai bag ussagena yanne na. liyana poth athuluwa hamadeyakma iskolen free hambenne. gedara weda na.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    ඉස්සර රට ගිය සෙට් එකනම් හොදයි.

    දැන් යන උන් නම් සාපයක්. බණ්ඩා කොළඹ ගියා වගේ. උන්ට ග්‍රෝසරි ෂොපින් කරන එකත් මැජික්. :baffled:
    අවුරුද්දක් යනකන් ඉන්ටනෙට් දෙන්න හොද නෑ උන්ගෙ ෆොන් වලට.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    UK වල ඉන්න අයටම තමයි මේක ඇත්තක්ද කියලා කියන්න පුලුවන්.. :yes:
    ඔය ලියල තියන දේවල් බොරු කියල මම කියන්නේ නැහැ. ඒත් ලංකාවත් එක්ක කම්පෙයා කරන එක වැරදි. ලනක්වේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ ලනකවට ගැලපෙන විදියට. අනිත් එක ඔය කියල තියන විදියට සෙල්ලම් කර කර ඉදල මොන රටකවත් ගොඩ යන්න බැහැ. ලගදි රට ගිහිපු එවුන්ගේ මෝඩ චුන් ඕව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    මගේ ලමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටව් ටික දවස පුරා පොත්වල අකුරු පුරවනව ඇති...
    දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ලමයෙකුට,ලමයි 40කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන්දෙනව අහගෙන ඉන්නකොට කොච්චර පීඩනයක් ඇතිද?
    ඔන්න තියෙනව හරිම හෙතුව හෑල්ලට.
    ඔහොම ලියන්නෙ මම රට ඉන්නෙ හරිද කියල මෙහෙ එකිගෙ ෆලොවර්ස්ලට ශො එක දෙන එක.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඔන්න තියෙනව හරිම හෙතුව හෑල්ලට.
    ඔහොම ලියන්නෙ මම රට ඉන්නෙ හරිද කියල මෙහෙ එකිගෙ ෆලොවර්ස්ලට ශො එක දෙන එක.
    100% true
    මේකට අමතරව උන් සැප විදිනවා කියල ලංකාවේ ඉන්න එවුන්ට කියල ඉරිසියාවක් ඇති කරව ගන්න එක.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඉන්දියන් චයිනිස් එවුන් ටියුෂන් දාගෙන සුද්දට වඩා උඩට යන්න පට්ට තරගයක් දෙන බව මෙයා තාම දන්නේ නෑ වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Sep 11, 2023 at 7:01 AM

    Eeye pereda giya kenek ne. Tika kalayak giyama thamai choon eka bahinne.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,477
    113
    Gampaha
    100% true
    මේකට අමතරව උන් සැප විදිනවා කියල ලංකාවේ ඉන්න එවුන්ට කියල ඉරිසියාවක් ඇති කරව ගන්න එක.
    එහෙම වෙන්නත් පුලුවන්.. :yes:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අවුරුද්දක් යනකන් ඉන්ටනෙට් දෙන්න හොද නෑ උන්ගෙ ෆොන් වලට.
    Mekath hariyata apita aluth salli thiyena yaluwek hambunama wage. Muladi uge Hoda witharai penne.

    Hodata balapan me wage liyana lipi harima biased. Cons gana katha karannema Nathi tharam. Mewa kiyawala hithata Ganna un paw. Depression hadagannawa.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Eeye pereda giya kenek ne. Tika kalayak giyama thamai choon eka bahinne.
    ගොඩක් චයිනිස් එවුන් චයිනා සිලබස් එකට අදාළ පොත් ගෙන්න ගෙන උන්ගේ ළමයින්ට කරවනවා. ඊට අමතරව සින්ගපෝ මැතමැටික්ස් පොත් සෙට් එක ගොඩක් උන් ගෙන්නගෙන කරවනවා මම දැකල තියනවා. ඉන්දියන් උනුත් ඔය වගේ තමයි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mekath hariyata apita aluth salli thiyena yaluwek hambunama wage. Muladi uge Hoda witharai penne.

    Hodata balapan me wage liyana lipi harima biased. Cons gana katha karannema Nathi tharam. Mewa kiyawala hithata Ganna un paw. Depression hadagannawa.

    Un giya gaman ne. Cons penne na. Choon eken anda wela.

    Samaharunta gihin awuruddak withara unama oke anik paththa wenawa. Cons witharamai penne. Honda ewa pennema na. Un thamai kiyanne rata inna eka patta kattak, aluth unta enna epa kiyala.