එංගලන්තයට ගිය අම්මා කෙනෙක් තමන්ගෙ මුහුණු පොතේ දාපු සටහන..😮

Gunarathnam

Active member
  • Sep 6, 2023
    243
    109
    43
    23
    Panadura
    පොන්නකොතේ උගතට කටඋත්තර නැති වෙලා 🤣🤣🤣🤣

    පොනිලගෙ පුස් ඇට දෙකයි, එංගලන්තෙයි කොම්පෙයාර් කරලා දාර්ශනික හෑල්ලක් ලියපන්කො ඉන්දරේ 😂😂
    Ube gaaniwa wikunala iwarada lat hodana ponnayo
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,477
    113
    Gampaha
    Anik scene eka lankawe sinhalunta warnabedhawadi case gana loku adahasak na. Ithin giya gaman oka meter wenne na. Gihin tika kalayak giyama thamai kon wena gathiya, un ganan ganne nathi gathiya therenne.
    එංගලන්තෙත් ඔය සීන් එක තියනවා කියලාද කියන්නේ ? :dull:
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    දුව ඉස්කෝලෙට දැම්මා..
    උප්පැන්නෙ ඇහුවෙත් නෑ....ජාතකේ බැලුවෙත් නෑ....
    ID බැලුවෙත් නෑ....පාසලට තියෙන දුර ඇහුවෙත් නෑ...
    ග්‍රාමසේවක සහතික, චන්ද නාමලේඛන බැලුවෙත් නෑ....
    Welcome pack කියල විස්තර අඩංගු කොල ටිකක් දුන්නා....
    Application එකක් තිබ්බා ලමයාගෙ නමයි උපන්දිනයයි, ලිපිනයයි, parents ලගෙත් ඒ details ටිකයි contact detail ටික....
    Meals වලට allergy තියෙනවද අහනවා...
    දවස් 5ට පෝශ්‍යදායි කෑම වේල් 5 ක් ලැබෙනවා..
    Teacher සහ parentsලට communicate කරන්න app එකක් තියෙනවා...
    ලමයගෙ ක්‍රියාකාරකම් ඒකෙ දානවා..photoes, Video වලින්...අපිට බලන්න පුලුවන්..ඒවගේම ගෙදරදි කරන වැඩත් අපිට upload කරන්න පුලුවන් teacherට ලමයා ගැන අවබෝධක් ලබාගන්න...
    ලමයි 25යි... teacherල 3දෙනයි...
    හැම සති 5කට සතියක් නිවාඩු තියෙනවා...
    ඉස්කෝලෙ ඇතුලෙ ලමයට සෙල්ලම් කරන්න ඇතිතරම් දේවල් තියෙනවා.....
    අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ...
    Meals සම්පූර්නයෙන් නොමිලේ....
    පහසුකම් ගාස්තු, ඉස්කෝලෙ තීන්ත ගාන්න, පන්තිකාමර සුද්ධ කරන්න ඒවාට සල්ලි යන්නෙ නෑ....
    Uniform kit 4ක් ගත්තා super market එකෙන්..
    පැය 2ක පඩිය පවුම් 20ක් ගියා..
    දැඩි අධිෂ්ඨානයක් තිබ්බා ලමයාව ලංකාවෙ ඉස්කෝලෙ දාන්නෙම නෑ කියලා..
    ඒක ඉෂ්ටකරගත්තා...
    ඒතරමට ලංකාවෙ අධ්‍යාපනය ගැන කලකිරීමක් තිබුනේ..
    පසුවදන---
    මගේ ලමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටව් ටික දවස පුරා පොත්වල අකුරු පුරවනව ඇති...
    දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ලමයෙකුට,ලමයි 40කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන්දෙනව අහගෙන ඉන්නකොට කොච්චර පීඩනයක් ඇතිද?
    School uniform එකයි පහසුකම් ගාස්තු ගෙවල නයවෙලා හරිහමන් කෑමක් නැතුව දුක්විදින දෙමාපියන් කීදාහක් ඇත්ද?
    නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද කියල හිතල බලන්න..
    ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න...
    අපේ රටේ පුංචි පැටව්න්ට හරි අධ්‍යාපන ක්‍රමයක් හදන්න කාටද අකමැති වෙන්න පුලුවන් ?
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑

    -fb-

    මගේ පොඩ්ඩත් ඔන්න last week ඉඳල primary එකකට දැම්ම UK වල

    උප්පැන්නෙ ඇහුවෙත් නෑ - birth certificate එකනම් බලනව
    Uniform kit 4ක් ගත්තා super market එකෙන්, පැය 2ක පඩිය පවුම් 20ක් ගියා - මටනම් kit 1 ගන්නම පවුම් 10 ගියා :no:
    Meals සම්පූර්නයෙන් නොමිලේ - මුල් අවුරුදු 2 විතරයි. ඊට පස්සෙ ගෙවන්න ඕනෙ

    මේ ටික ඇර අනිත් ඒවානම් හරියටම හරි :yes:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    UK වල ඉන්න අයටම තමයි මේක ඇත්තක්ද කියලා කියන්න පුලුවන්.. :yes:
    boruma kiyanne bae, eth mage kella nam lankaawe indan giyaama danuma motta unaa tikak, akuru liyana and math wage dewal walata lankaawedi aasa unath mehedi passe kammali unaa but aasawen iskole giyaa UK waladi, Lankaawedi ekita marenna tharam home work thibba weekend ekata, ehe dena home work eka pituwai nattan dekai, eki friday awa gaman eka iwara karanawa.... api owa ithin serious gatte nae thaama aurudu 6yi nisa..

    Lankaawedi api dena craftwork material ration karala wage neh through the year denne, mehe craft work unlimited thiyenawa ona welaawaka ona deyak aran hadanne.

    poddak apen gema illana eka wadi unaa UK giyaama :P:D podi kamata aithiwaasikam ehema katha karanne gannawa :lol::lol:

    pahasukam athin ithin harima ihalai, but asian lamai for some reason kapila penenawa science math subject waladi.

    mata nam habai lankaawa melo rahak nae UK thamayi education eka kiyala nam hithenne nae
     
    • Like
    Reactions: samindi

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මොකෝ ගෙදර උයන්න ළමයි බලාගන්න තියෙනවද ගෙදර වැඩ කරන්න බැරි මෙහෙ එනවා අල්ලනවා අත මහ උන් දන්නැද්ද මන්ද මුං වැඩ කරන හැටි......
     
    • Haha
    Reactions: shenat

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,477
    113
    Gampaha
    මගේ පොඩ්ඩත් ඔන්න last week ඉඳල primary එකකට දැම්ම UK වල

    උප්පැන්නෙ ඇහුවෙත් නෑ - birth certificate එකනම් බලනව
    Uniform kit 4ක් ගත්තා super market එකෙන්, පැය 2ක පඩිය පවුම් 20ක් ගියා - මටනම් kit 1 ගන්නම පවුම් 10 ගියා :no:
    Meals සම්පූර්නයෙන් නොමිලේ - මුල් අවුරුදු 2 විතරයි. ඊට පස්සෙ ගෙවන්න ඕනෙ

    මේ ටික ඇර අනිත් ඒවානම් හරියටම හරි :yes:
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: sami_boy

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    රට ගියාට පස්සේ සමහර අයට මේ වෙනස අදහන්න බෑ. 225 හොඳම වැඩේ කළා.
     
    • Like
    Reactions: waca

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    දුව ඉස්කෝලෙට දැම්මා..
    උප්පැන්නෙ ඇහුවෙත් නෑ....ජාතකේ බැලුවෙත් නෑ....
    ID බැලුවෙත් නෑ....පාසලට තියෙන දුර ඇහුවෙත් නෑ...
    ග්‍රාමසේවක සහතික, චන්ද නාමලේඛන බැලුවෙත් නෑ....
    Welcome pack කියල විස්තර අඩංගු කොල ටිකක් දුන්නා....
    Application එකක් තිබ්බා ලමයාගෙ නමයි උපන්දිනයයි, ලිපිනයයි, parents ලගෙත් ඒ details ටිකයි contact detail ටික....
    Meals වලට allergy තියෙනවද අහනවා...
    දවස් 5ට පෝශ්‍යදායි කෑම වේල් 5 ක් ලැබෙනවා..
    Teacher සහ parentsලට communicate කරන්න app එකක් තියෙනවා...
    ලමයගෙ ක්‍රියාකාරකම් ඒකෙ දානවා..photoes, Video වලින්...අපිට බලන්න පුලුවන්..ඒවගේම ගෙදරදි කරන වැඩත් අපිට upload කරන්න පුලුවන් teacherට ලමයා ගැන අවබෝධක් ලබාගන්න...
    ලමයි 25යි... teacherල 3දෙනයි...
    හැම සති 5කට සතියක් නිවාඩු තියෙනවා...
    ඉස්කෝලෙ ඇතුලෙ ලමයට සෙල්ලම් කරන්න ඇතිතරම් දේවල් තියෙනවා.....
    අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ...
    Meals සම්පූර්නයෙන් නොමිලේ....
    පහසුකම් ගාස්තු, ඉස්කෝලෙ තීන්ත ගාන්න, පන්තිකාමර සුද්ධ කරන්න ඒවාට සල්ලි යන්නෙ නෑ....
    Uniform kit 4ක් ගත්තා super market එකෙන්..
    පැය 2ක පඩිය පවුම් 20ක් ගියා..
    දැඩි අධිෂ්ඨානයක් තිබ්බා ලමයාව ලංකාවෙ ඉස්කෝලෙ දාන්නෙම නෑ කියලා..
    ඒක ඉෂ්ටකරගත්තා...
    ඒතරමට ලංකාවෙ අධ්‍යාපනය ගැන කලකිරීමක් තිබුනේ..
    පසුවදන---
    මගේ ලමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටව් ටික දවස පුරා පොත්වල අකුරු පුරවනව ඇති...
    දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ලමයෙකුට,ලමයි 40කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන්දෙනව අහගෙන ඉන්නකොට කොච්චර පීඩනයක් ඇතිද?
    School uniform එකයි පහසුකම් ගාස්තු ගෙවල නයවෙලා හරිහමන් කෑමක් නැතුව දුක්විදින දෙමාපියන් කීදාහක් ඇත්ද?
    නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද කියල හිතල බලන්න..
    ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න...
    අපේ රටේ පුංචි පැටව්න්ට හරි අධ්‍යාපන ක්‍රමයක් හදන්න කාටද අකමැති වෙන්න පුලුවන් ?
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑

    -fb-
    අන්න ගුරුවරු ආයෙ වර්ජනය කරන්න ලෑස්ති වැඩි පඩි ඉල්ලලා...
    තන්ත්‍රී එකේ කෝච්චි පෙට්ටි හදන එක නතර කරන්න කියල ලියුමක් ගහල සාමාන්‍යාධිකාරී.... වැරදි දේශපාලකයෝ නෙමෙයි
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    දුව ඉස්කෝලෙට දැම්මා..
    උප්පැන්නෙ ඇහුවෙත් නෑ....ජාතකේ බැලුවෙත් නෑ....
    ID බැලුවෙත් නෑ....පාසලට තියෙන දුර ඇහුවෙත් නෑ...
    ග්‍රාමසේවක සහතික, චන්ද නාමලේඛන බැලුවෙත් නෑ....
    Welcome pack කියල විස්තර අඩංගු කොල ටිකක් දුන්නා....
    Application එකක් තිබ්බා ලමයාගෙ නමයි උපන්දිනයයි, ලිපිනයයි, parents ලගෙත් ඒ details ටිකයි contact detail ටික....
    Meals වලට allergy තියෙනවද අහනවා...
    දවස් 5ට පෝශ්‍යදායි කෑම වේල් 5 ක් ලැබෙනවා..
    Teacher සහ parentsලට communicate කරන්න app එකක් තියෙනවා...
    ලමයගෙ ක්‍රියාකාරකම් ඒකෙ දානවා..photoes, Video වලින්...අපිට බලන්න පුලුවන්..ඒවගේම ගෙදරදි කරන වැඩත් අපිට upload කරන්න පුලුවන් teacherට ලමයා ගැන අවබෝධක් ලබාගන්න...
    ලමයි 25යි... teacherල 3දෙනයි...
    හැම සති 5කට සතියක් නිවාඩු තියෙනවා...
    ඉස්කෝලෙ ඇතුලෙ ලමයට සෙල්ලම් කරන්න ඇතිතරම් දේවල් තියෙනවා.....
    අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ...
    Meals සම්පූර්නයෙන් නොමිලේ....
    පහසුකම් ගාස්තු, ඉස්කෝලෙ තීන්ත ගාන්න, පන්තිකාමර සුද්ධ කරන්න ඒවාට සල්ලි යන්නෙ නෑ....
    Uniform kit 4ක් ගත්තා super market එකෙන්..
    පැය 2ක පඩිය පවුම් 20ක් ගියා..
    දැඩි අධිෂ්ඨානයක් තිබ්බා ලමයාව ලංකාවෙ ඉස්කෝලෙ දාන්නෙම නෑ කියලා..
    ඒක ඉෂ්ටකරගත්තා...
    ඒතරමට ලංකාවෙ අධ්‍යාපනය ගැන කලකිරීමක් තිබුනේ..
    පසුවදන---
    මගේ ලමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටව් ටික දවස පුරා පොත්වල අකුරු පුරවනව ඇති...
    දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ලමයෙකුට,ලමයි 40කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන්දෙනව අහගෙන ඉන්නකොට කොච්චර පීඩනයක් ඇතිද?
    School uniform එකයි පහසුකම් ගාස්තු ගෙවල නයවෙලා හරිහමන් කෑමක් නැතුව දුක්විදින දෙමාපියන් කීදාහක් ඇත්ද?
    නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද කියල හිතල බලන්න..
    ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න...
    අපේ රටේ පුංචි පැටව්න්ට හරි අධ්‍යාපන ක්‍රමයක් හදන්න කාටද අකමැති වෙන්න පුලුවන් ?
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑

    -fb-
    Giya palaweni awuruddhe ohoma athel denawa. mama hitanne aran giya salli thaama athi 🤣
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Ithin apita mokadda kiyanne? Marry karala Lamai hadala EU Union eken ain wela apahu Union ekata apply karala reject una UK walata enna kiyalada inna rata dala :ROFLMAO:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Cons liyanne na bung lanakwe un. mokada nadayo balagena inne unta kela wenakam. eka nisa lanakwe unta cons liyanna baa

    Ekaiyi ape un hithanne kisi awulake na kiyala. ithin giyama thama experience karanne godka un

    yanna kalin danagena yana un hondata plan karala match ekake gahanawa

    As an example Doctors la channel karana eka lanakwe wage lesi na kiyana eka danna ekake. lanakwen yanakota masa ganakata beheth geniyanawaa. un ethakota leda unama tikake hari shape

    Dental dewal unath lanakwen yanna kalin karagena yanne oya reasons nisaa

    owa habaiyi kohe wath katha wenne na. api hoyalama danaganna ona
    Dan rallata rata Yana seen ekakne machn thiyenne. Oya uba kiyapu Kisi deyak balanne Naha. Ikmanata gihin photos tikak dagannai ona.

    ඔව් සමහර උන් මෙහෙ ඉද්දී කීල්ස් එකකටවත් ගිහිල්ලා නැති උන්
    Sirawata. Samaharu kfc reviews danawa. :P
    ------ Post added on Sep 11, 2023 at 6:52 PM
     
    • Like
    • Sad
    Reactions: Mugen and acryan

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ඔය ලියල තියන දේවල් බොරු කියල මම කියන්නේ නැහැ. ඒත් ලංකාවත් එක්ක කම්පෙයා කරන එක වැරදි. ලනක්වේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ ලනකවට ගැලපෙන විදියට. අනිත් එක ඔය කියල තියන විදියට සෙල්ලම් කර කර ඉදල මොන රටකවත් ගොඩ යන්න බැහැ. ලගදි රට ගිහිපු එවුන්ගේ මෝඩ චුන් ඕව.
    ඔව් බන් මෙහෙ ආතක් පාතාක් නැති උන් රට ගියහම උන්ට පට්ට Magic ඕවා. උන් හිතන් ඉන්නේ පිටරට ගියහම ඔක්කොම නිකන් හම්බ වෙනවා කියල. ඉගෙන ගන්න ඕනෙ නෑ සෙල්ලම් කර කර ඉන්න පුළුවන් කියල.
    ඒ මදිවට පට්ටම දුකයිලු ලංකාව ගැන. මෙහෙ හදන්න මොකුත් කරන්නේ නෑ කටින් තමා රට හදන්න යන්නේ.

    පිට රට ගියහම උන් මෙහෙට සල්ලි එවන්න ඕනේ නෑ ඒ උනාට උන් රට ගිහින් ලංකාව හෙන පාතට දාල කතා කරන්නේ. අඩුපාඩු විතරයි පේන්නේ.

    ithin me kiyana vidiyata lamayawa lankawe thiyan.... iskole yawanne netuwa gedarata wela sellam kara karan inna dunnanam harine....
    Ammo Bn 😂 😂 😂 😂
    ------ Post added on Sep 11, 2023 at 7:17 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    mehe Amaru nisa thama godak un igena gaththe.. ehe igena ganna un hari adui asian wage gedarin balapan thiyana or real igena ganna asawak thiyena ekek arenna..

    eeta passe ithin job na, gewal ganan, living cost wadi gaga puka denawa..
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    මෝඩ අදහස්
    උන්ගේ අධ්‍යාපනේ ඔය කියන තරම් සාර්ථක නම් මොකටද ලංකාව වගේ රටවලට ජොබ් වීසා දෙන්නේ.
    කතාවෙන්ම පේනවා උබෙ අධ්‍යාපනයෙ තරමත්....
     
    • Dislike
    Reactions: Mr Bones