එංගලන්තයට ගිය අම්මා කෙනෙක් තමන්ගෙ මුහුණු පොතේ දාපු සටහන..😮

shenat

Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    Ube gaaniwa wikunala iwarada lat hodana ponnayo

    පොන්නකොතේ වැසිකිළියෙ ජාතක වෙච්ච ටොබයි වේසිගෙ පුතාට මරු කියවන්නම වැදිලා 🤣🤣🤣🤣🤣

    පොනිලගෙ පුස් ඇට දෙකයි, එංගලන්තෙයි කොම්පෙයාර් කරලා හෑල්ලක් ලියපන්කො. පොන්නකොතේ තියරියේ හැටියට රටවල් දෙකක් කොම්පෙයාර් කරන්න බෑනෙ. 😂😂😂😂
     
    • Like
    Reactions: waca

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,477
    113
    Gampaha
    පොන්නකොතේ වැසිකිළියෙ ජාතක වෙච්ච ටොබයි වේසිගෙ පුතාට මරු කියවන්නම වැදිලා 🤣🤣🤣🤣🤣

    පොනිලගෙ පුස් ඇට දෙකයි, එංගලන්තෙයි කොම්පෙයාර් කරලා හෑල්ලක් ලියපන්කො. පොන්නකොතේ තියරියේ හැටියට රටවල් දෙකක් කොම්පෙයාර් කරන්න බෑනෙ. 😂😂😂😂
    😂😂😂:yes:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    දුව ඉස්කෝලෙට දැම්මා..
    උප්පැන්නෙ ඇහුවෙත් නෑ....ජාතකේ බැලුවෙත් නෑ....
    ID බැලුවෙත් නෑ....පාසලට තියෙන දුර ඇහුවෙත් නෑ...
    ග්‍රාමසේවක සහතික, චන්ද නාමලේඛන බැලුවෙත් නෑ....
    Welcome pack කියල විස්තර අඩංගු කොල ටිකක් දුන්නා....
    Application එකක් තිබ්බා ලමයාගෙ නමයි උපන්දිනයයි, ලිපිනයයි, parents ලගෙත් ඒ details ටිකයි contact detail ටික....
    Meals වලට allergy තියෙනවද අහනවා...
    දවස් 5ට පෝශ්‍යදායි කෑම වේල් 5 ක් ලැබෙනවා..
    Teacher සහ parentsලට communicate කරන්න app එකක් තියෙනවා...
    ලමයගෙ ක්‍රියාකාරකම් ඒකෙ දානවා..photoes, Video වලින්...අපිට බලන්න පුලුවන්..ඒවගේම ගෙදරදි කරන වැඩත් අපිට upload කරන්න පුලුවන් teacherට ලමයා ගැන අවබෝධක් ලබාගන්න...
    ලමයි 25යි... teacherල 3දෙනයි...
    හැම සති 5කට සතියක් නිවාඩු තියෙනවා...
    ඉස්කෝලෙ ඇතුලෙ ලමයට සෙල්ලම් කරන්න ඇතිතරම් දේවල් තියෙනවා.....
    අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ...
    Meals සම්පූර්නයෙන් නොමිලේ....
    පහසුකම් ගාස්තු, ඉස්කෝලෙ තීන්ත ගාන්න, පන්තිකාමර සුද්ධ කරන්න ඒවාට සල්ලි යන්නෙ නෑ....
    Uniform kit 4ක් ගත්තා super market එකෙන්..
    පැය 2ක පඩිය පවුම් 20ක් ගියා..
    දැඩි අධිෂ්ඨානයක් තිබ්බා ලමයාව ලංකාවෙ ඉස්කෝලෙ දාන්නෙම නෑ කියලා..
    ඒක ඉෂ්ටකරගත්තා...
    ඒතරමට ලංකාවෙ අධ්‍යාපනය ගැන කලකිරීමක් තිබුනේ..
    පසුවදන---
    මගේ ලමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටව් ටික දවස පුරා පොත්වල අකුරු පුරවනව ඇති...
    දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ලමයෙකුට,ලමයි 40කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන්දෙනව අහගෙන ඉන්නකොට කොච්චර පීඩනයක් ඇතිද?
    School uniform එකයි පහසුකම් ගාස්තු ගෙවල නයවෙලා හරිහමන් කෑමක් නැතුව දුක්විදින දෙමාපියන් කීදාහක් ඇත්ද?
    නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද කියල හිතල බලන්න..
    ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න...
    අපේ රටේ පුංචි පැටව්න්ට හරි අධ්‍යාපන ක්‍රමයක් හදන්න කාටද අකමැති වෙන්න පුලුවන් ?
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑


    -fb-
    Oka post ekak dala share karanna deyak nemei, koi rateth e wage. Wenasa tiyenne api e level ekata yanna infrastructure eka hadila nathi eka witharai.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    Oka post ekak dala share karanna deyak nemei, koi rateth e wage. Wenasa tiyenne api e level ekata yanna infrastructure eka hadila nathi eka witharai.

    මොනවද බන් මේ කියවන්නෙ. පිස්සුද හැටිද ඔය? 😂😂

    වෙනසක් තියෙන නිසා, ඒ ලෙවල් එකේ නැති නිසා තමයි පෝස්ට් එකක් දාලා ඒක පෙන්නන්න ඕන ලෝකෙ වැඩ වෙන හැටි නොදන්න බයියන්ට. 😹😹 සවුබාගේ දැක්මෙන් 2048 මේව හදන්න බෑ කියන එක පෙන්නන්න ඕන.

    රටේ හරි ක්‍රමවේදයක්, නීතියක් නැති එකයි නිසා තමයි ඔහොම කෙළවෙලා තියෙන්නෙ. Infrastructure නැති එක ඒකෙ අතුරු ප්‍රශ්නයක් විතරයි. කොහොමහරි ඒක වෙනම කතාවක්.

    දැන් උබ කියන විදියට නිකන් fb profile එකක් හදල නිකන් තියල තියන්නද ඕන?🤔 විසාල කරදරයක් උනානෙ මේක මොකක් වත් දාන්න බෑ මොකාක් හරි කියෝනවා 😹
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    සිරා ඉතින් කියල තියෙන්නෙ ඇත්ත. ළමයින්ට නොමිළයේ කෑම වේලක් දී ගන්න බෑනේ. කොච්චර අමාරුකම් තියෙන දෙමව්පියො ඉන්නවද ලංකාවෙ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,477
    113
    Gampaha
    සිරා ඉතින් කියල තියෙන්නෙ ඇත්ත. ළමයින්ට නොමිළයේ කෑම වේලක් දී ගන්න බෑනේ. කොච්චර අමාරුකම් තියෙන දෙමව්පියො ඉන්නවද ලංකාවෙ.
    :yes:
     
    • Love
    Reactions: Candid-B