මල් පිපෙයි දෙනෙත් ඇරෙයි - අඹ යාලුවෝ 🥀🌻🧒🏻👩🏻‍🏫🎹🎶

waca

Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    මට මතක විදියට මේ ගීතය බ්‍රිතාන්‍ය ජන ගීයක තනුවකට හදල තියෙන්නෙ.
     
    • Like
    Reactions: clumsyhulk

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,097
    113
    මට මතක විදියට මේ ගීතය බ්‍රිතාන්‍ය ජන ගීයක තනුවකට හදල තියෙන්නෙ.
    ඉස්සර ඒ සින්දුව දැම්ම කවුරු හරි
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    522
    508
    93
    මට මතක විදියට මේ ගීතය බ්‍රිතාන්‍ය ජන ගීයක තනුවකට හදල තියෙන්නෙ.

    ape unta ge godak ewa ohoma thama. hebei talk eka nam api tharam weddo ne kiyala
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    ape unta ge godak ewa ohoma thama. hebei talk eka nam api tharam weddo ne kiyala
    මේ නාට්‍යයේ අනිත් ඒව කොපි නෙමෙයි. මට මතක විදියට මේ ගීතය ලියපු බන්ධුල නානායක්කාරවසම් මහත්තය තමයි එක උත්සවයකදි කිව්වෙ ඔය ගීතය විතරක් බටහිර ජනගීතයක තනුව ඇසුරෙන් පදවැල් යොදන්න කියල.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    522
    508
    93
    මේ නාට්‍යයේ අනිත් ඒව කොපි නෙමෙයි. මට මතක විදියට මේ ගීතය ලියපු බන්ධුල නානායක්කාරවසම් මහත්තය තමයි එක උත්සවයකදි කිව්වෙ ඔය ගීතය විතරක් බටහිර ජනගීතයක තනුව ඇසුරෙන් පදවැල් යොදන්න කියල.

    ewath api danne ne ne bang. ara tik tok wala ekak innawa ape song mokenda copy une kiyala dana. u dana widiyataa 50% wediya copy
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    ewath api danne ne ne bang. ara tik tok wala ekak innawa ape song mokenda copy une kiyala dana. u dana widiyataa 50% wediya copy
    ඒක වෙනමම කතා කරන්න ඕන මාතෘකාවක්. ජෝතිපාල බෙග් මාස්ටර්ගෙ කාලෙ නං ඉතින් ගොඩක්ම හින්දි තනු, ඒක ඒ කාලෙ හැටි. ක්‍රිස්ටෝපර් පෝල් ගෙ ඔක්කොම ගීත වල සහ නිමල් මෙන්ඩිස්ගෙ වැඩි හරියක් ගීත වල බටහිර තනු තියෙන්නෙ. ජිප්සීස් සුනිල් අයියගෙත් සැලකිය යුතු බටහිර ගීත වල තනු තියෙන්නෙ. හැබැයි ක්ලැරන්ස්ගෙ ගීත දෙකක් හැර අනිත් ඔක්කොම වගේ ස්වතන්ත්‍ර. කේමදාස මාස්ටර් රෝහණ වීරසිංහ, රූකාන්ත ගත්තත් ස්වතන්ත්‍ර. ඒ අයට රාගධාරි සංගීතයෙ සහ බටහිර සංගීතයෙ ආභාෂය ලබල තියෙනව නමුත් අමු කොපි කියල කියන්න දෙයක් නෑ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,097
    113
    මතක විදියට මම දැම්මේ දැන් හොයන්න English එක මතක නැ
    අමු කොපියක්
    එකනේ මත මතකයි. ඔය කොපි සිංදු ත්‍රෙඩ් එකක නේද දැම්මෙත්? හොයල බලාපන්කෝ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    එකනේ මත මතකයි. ඔය කොපි සිංදු ත්‍රෙඩ් එකක නේද දැම්මෙත්? හොයල බලාපන්කෝ...
    FB එකේ එකෙක් ඉන්නවා සිංහල කොපි සිංදු දාන උගේ විඩියෝ එකක තමා තිබ්බේ