මේ වගේ එක කකුලකට විතරක් pad එක දාගෙන සෙල්ලම් කරන්න පුළුවන්ද බං? 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,450
    58
    15,808
    113
    අතට දාන guard එක නම් බෝලෙ එන පැත්තට තියෙන අතට විතරක් දාන එක හරි කියමුකො. එක කකුලකට විතරක් pad දාගෙන සෙල්ලම් කරන්න පුළුවන්ද? හෙන risky නෙ.

     
    • Like
    Reactions: shamil45

    Similar threads